Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක, හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා හදිසියේ රෝගාතුර වීමෙන් අද (22) බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කළේය.
බලංගොඩ නගරයේ ජනාධිපතිවරණ රැස්වීමකට පැමිණ අවසන් කර පිටත්ව යෑමට ගිය අවස්ථාවේ දී ඒ මහතා මෙලෙස රෝගාතුර වී තිබේ.
Vipula Tuesday, 22 October 2019 07:12 AM
බලන්යනකොට ජනාධිපති අපේක්ෂකයො ලෙඩ්ඩුනෙ.
Reply : 382 321
Raveendra Tuesday, 22 October 2019 07:31 AM
ඇත්තෙන්ම ඔබ නිවැරදියි... කතා කලොත් මුළු ලෝකෙම තියෙන වියායාම කරන්නේ ..අර බාවනා මේ බාවනා කරන්නේ. නමුත් බැලුවාම අසුහාරදාහේ ලෙඩ්ඩු... මහජනසේවයට රෙදි කරට අරගෙන දුවගෙන එන්න අනේ මෙහෙමත් ලෙඩ්ඩු...
Reply : 355 139
සේන Tuesday, 22 October 2019 08:08 AM
තමා කිසිදාක ලෙඩ නොවන කෙනෙකු ලෙස සිතා මෙසේ කතා නොකරන්න. ජාති, ජරා , මරණ කාටත් පොදුය.
344 735
Raveendra Tuesday, 22 October 2019 09:15 AM
සේන මයා, ඔබගේ අදහස්වලට අපි ගරු කරන්නෙමු. අපි සියල්ලෝම ලෙඩ්ඩු නිසා තමයි මෙසේ ජීවත් වෙන්නේ. එය මා මෙන් ඔබටද පොදුය. මොවුන් නම් කතාවෙන් සියල්ල අංග සම්පුර්ණ උදවිය ලෙස හැසිරෙන බැවින් එසේ අසනීප වන්නේ කෙසේද යන්න නම් අවංකව ගැටලුවකි. කිසිවෙකුට පුද්ගලිකව පරිභව කිරීමට කිසිදු අදහසක් නොමැති බවත් දැන්වීමට කැමැත්තෙමි.
234 113
kamani Tuesday, 22 October 2019 08:34 AM
නමුත් මෙතුමා සිංගප්පුරුවේ ඉස්පිරිතාලයට ගියේ නැහැනේ. උපන් කාට වුනත් මරණය වගේම රෝගීවිමත් ඇතිවෙනවා. නමුත් යමෙක් මහජනයාගෙන් හොරා කාපු සල්ලිවලින් සිංගප්පුරුවේ රෝහලෙන් බෙහෙත් ගන්න යාම තමයි වැරදි.
Reply : 1007 1584
සේන Tuesday, 22 October 2019 09:17 AM
තමන් ළඟ සල්ලි තියෙනව නම් කවුරු කොහෙන් බෙහෙත් ගත්තාම මොකද? සමාජය තුළ ඇති, නැති බේද තියෙනවා.
725 432
samantha Tuesday, 22 October 2019 03:18 PM
සිංගපූරු නොගියට අප බැන්දේ යූ ඇන්.පී. එකෙන්ලු නේද??? අපි නොදන්නා මොනරතැන්න,,,,,
131 102
sanuka Tuesday, 22 October 2019 07:25 AM
වෙබ් එක නැත්නම් එක දැනගන්නෙත් නැහැ
Reply : 162 168
krishantha Tuesday, 22 October 2019 07:27 AM
ජන ගග දැක්කම පපුව හිටින්න යනවා මචන් අපෙත් ..අම්මප ..
Reply : 308 330
පෙරුමාල් Tuesday, 22 October 2019 07:33 AM
රැස්වීමෙ ඡායාරූපයක් පෙන්නුවනම් රෝගී වීමට හේතුව කියන්න තිබුනා
Reply : 507 517
symon Tuesday, 22 October 2019 07:43 AM
මෙතුමාට මොකද අර ශවීන්ද්‍ර ට වගේ කිසි විරොදයක් ආවේ නැත්තේ . මෙතුමා ඒ හමුදාවේ නොවෙයි ද හිටියේ
Reply : 292 356
sena Tuesday, 22 October 2019 09:13 AM
එතුමා නිල ඇඳුම ඇඳගෙන දේශපාලනය කරේ නැහැනේ. එකයි හේතුව. මනුස්සයෙක් ලෙඩ උනාම අපි සුවය පතන්න ඕනේ එකයි මනුස්සකම.
Reply : 312 372
Bandula. Tuesday, 22 October 2019 08:03 AM
හිටපු සෙනග දැකලා සතුට වාවගන්න බැරි වෙන්න ඇති.
Reply : 267 172
dulvan Tuesday, 22 October 2019 08:07 AM
ඔබලා සියලු දෙනා වැරදියි. පාට නොබලා රෝගීයෙකුට ඉක්මන් සුවය පතමු.
Reply : 210 497
ලුම්බිණි Tuesday, 22 October 2019 08:25 AM
ඉක්මන් සුවය පතමි!
Reply : 33 359
විජිත් Tuesday, 22 October 2019 08:29 AM
ඔබට ඉක්මන් සුවය පතමි. විකල්ප සංවිධානයට තව තවත් ශක්තියදී මේ රට වැටී තිබෙන නරකාදියෙන් ගොඩ ගැනීමට දිරිය ශක්තිය ලැබේවා....!!!
Reply : 83 367
samith Tuesday, 22 October 2019 09:52 AM
ඔබට ඉක්මනට සුවවෙවා මහේෂ්. දැන් විකල්පයට විශාල ඉල්ලුමක් ඇතිවේගෙන එනවා. විකල්පයේ සියලුම සංවිධානයි, අනුර කුමාරයි පසුගිය සතියේදී සාකච්ඡා කළා. මේ අය ඔක්කොම එකතුවුනොත් අර හොර පක්ෂ දෙකට අවාසි වෙනවා. ඒ වගේ තත්වයක් ආවොත් රටේ මිනිස්සුන්ට බලාගන්න පුළුවනි ඔය කොළපාට, නිල්පාට කියන්නේ දෙකක් නොව එකම කාසියේ දෙපැත්තක් කියලා. විකල්පය තර්ජනයක් කියලා හිතුනොත් ඔය නිල්, කොළ දෙක විකල්පයට විරුද්ධව එකතුවෙනවා. එතකොට මහජනයා තීරණය කරයි අවංක කවුද කියලා ? එතකොට විපක්ෂය වටා මිනිසුන් පිරෙනවා. තව සති 2 ක් ගතවන විට ඒ දෙය පටන් ගන්නවා. ඔය දියවන්නාවේ ඉන්න ඔක්කොම ගෙදර යනවා. විශ්‍රාම නැහැ. හොරා කාපු කල්ලිවලින් ජිවත් වෙන්න කියනවා. නැත්නම් ඉස්සර වගේ කුකුල් හොරකමේ යන්න වෙනවා.
Reply : 54 888
chinthaka Tuesday, 22 October 2019 03:14 PM
හා හා නැගිටින්න සමිත්, දැන් දවල්වෙලා, වැඩට යන්නත් ත්යියනවා, දැන් ඔය හීන දැක්කා මදෑය්,
11 158
lankasri Tuesday, 22 October 2019 08:29 AM
මේ තරගෙදි හරි පරිස්සම් වෙන්න ඕනේ. මතකනේ සෝම හාමුදුරුවන්ට වෙච්ච දේ. හොඳට ඉන්න මිනිස්සු එක පාර ලෙඩ වෙනවා.
Reply : 80 472
විජිත් Tuesday, 22 October 2019 01:08 PM
ඔව් ඔබ ඉතාම හරි...!!! මහේෂ්, නාගානන්ද,පල්ලෙවත්ත,කොලොන්නේ,විජේසිංහ ...පමණක් නොවෙයි අනුර කුමාරත් බොහොම ප්‍රවේශම් වෙන්න..කෑම බිම වලින් පවා.ඔබගේ වාහන පවා පරික්ෂා කරන්න නිතරම. රෝහලේදී පවා ආරක්ෂා වන්න. පක්ෂ දෙකේම ඉන්න නරි ටික දැන් ඉන්නේ වෙඩි කාපු ඌරො වගේ. එක මිනිහෙක් මරපු එකාට මිනි සියක් වුණත් මරන්න පුළුවනි...
Reply : 1 330
Ramani Tuesday, 22 October 2019 01:14 PM
සෝම හාමුදුරුවන්ව නැති කරේ බුද්ධාගමට විරුද්ධ විජාතික බලවේගයක්. ඒ නිසා ඔබ කියන්නේ ඒකයි මේකයි දෙකම එකයි කියලද. මෙල්බර්න්වල උන්වහන්සේගේ පරණ දායකයන් දන්නවා උන්වහන්සේව රුසියාවට සම්මාන දෙන්න කියල ගෙනිහින් උන්වහසේගේ සිහිය විකල් කරලා උන්වහන්සේ ලව්වා ඒ මෙල්බර්න් දායකයන්ට කතා කරවපු හැටි. ඔය කතාවනම් පොහොට්ටුවේ එකවුන්ට් එකට දාන්න හදන්න එපා ආපහු පාරක් කරවපු අයගේ නම් දැනගන්න ඕනනම් මිසක්. තාමත් ඒ විස්තර ඉන්ටර්නෙට් එකේ තිබෙනවා.
Reply : 226 3
sumudu Tuesday, 22 October 2019 08:35 AM
ඉක්මන් සුවය පතමි !
Reply : 23 222
බද්රානි Tuesday, 22 October 2019 08:35 AM
මේ මොහොතේ ලංකාවේ දොස්තරලා ගැන විශ්වාස කරනවාට වඩා සිංගප්පුරු රෝහලකින් බෙහෙතක් කර ගන්න එක හොඳයි. කොහොමත් ඉතින් තනිවම රජ වෙන්න හදන අය ලෙඩ වෙන එක කාටවත් වලක්වන්න බැහැ. තැන් තැන් වල කල්ලි ගැහුනා. කුඩා කල්ලි වලට පුළුවන්ද රටක් වෙනස් කරන්න? පසුගිය රජය වෙනස් කළේ සියලුම විකල්ප බලවේග එකට එකතු වෙලා කියන සරල කාරණයවත් අවබෝධකර නොගෙන කොහොමද රටක් පාලනය කරන්නේ ? ඔක්කොම විහිලුකාරයෝ තමයි.
Reply : 107 358
sarith Tuesday, 22 October 2019 06:17 PM
ඔබ තුමිය කාටද කඩේ යන්නේ...? අද දවස ගැනවත් දන්නවාද..? මහේෂ් ,පල්ලෙවත්ත ,නාගානන්ද ,අජන්තා...යන අය අනුර කුමාර සමග පසුගිය සතියේ සිට සාකච්චා කරනවා කට්ටියම එකතුවෙලා සටන මෙහෙයවන්න. එය සාර්ථක වුනොත් මේ කට්ටියගෙන් එක අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙනවා. තව සති 2න් බලන්න වෙනදේ..
Reply : 0 53
wimal Tuesday, 22 October 2019 08:43 AM
ඉදිරි දැක්ම නිසා ලෙඩ වෙන්න ඇති.
Reply : 66 33
sirimal Tuesday, 22 October 2019 09:27 AM
ඉක්මන් සුවය ලැබේවා !
Reply : 2 91
ධම්ම Tuesday, 22 October 2019 09:44 AM
කෙනෙක් ලෙඩවීමත් සමහර අයට සතුටක්. අනේද කියන්නේ ?
Reply : 2 43
Banda Tuesday, 22 October 2019 09:48 AM
ඡන්ද කඩන්න ගිහිල්ලා මෙයාම කැඩෙයිද ?
Reply : 201 73
සෑම් Tuesday, 22 October 2019 10:13 AM
මේක මෙයාගේ සැලැස්මක් වගේ. මෙයාට මේකම මාකට් කරන්න පුළුවන් සරල ජනාධිපති කියලා. හරියට කලින් කෙනා අපිව ඇන්දුවා වගේ.....
Reply : 145 135
එම්.සිරිසේන. Tuesday, 22 October 2019 12:03 PM
කලින් කෙනා කිවේ මටද...? මම කලින් නොවෙයි දැනුත් රටේ ලොක්කා.හරිද කොල්ලෝ ..? මට හිතුනොත් තව අවුරුදු 5 ක් හරි 10 ක් හරි ඉන්නවා.කට පරිස්සමෙන්..රටේ නායකයටයි ඔය කතන්දර හදන්නේ.
Reply : 1 25
madhuri Tuesday, 22 October 2019 06:27 PM
හරි හරි ජනාධිපතිතුමා ඔය කොල්ලන්ගේ කතා ගණන් ගන්න එපා.කේන්ති ගන්නත් එපා.වයස නරකයි.අමාරුවුනොත් සිංගප්පුරු ගෙනියන්න වෙනවා.මේ දවස්වල ජපානේ ඉන්න නිසා ' සකේ ' වැඩි පුර බොනවාවත්ද..?
0 18
විනෝද් Tuesday, 22 October 2019 10:13 AM
මෙය ජනාධිපතිවරණයෙන් ඉවත් වීමට මෙතුමා විසින්ම කරන උප්පරවැට්ටියක් විය හැකියි.
Reply : 234 257
ලියනගේ Tuesday, 22 October 2019 11:01 AM
අසනීප ටත්වයනිසා ජනාධිපතිවරණයෙන් ඉවත් උවහොත් තව හොද කෙනෙක් ඉදිරිපත්වේවි . කව්ද දන්නේ කාන්තවක් ඉදිරිපත් වේවිද කියල.
Reply : 1 0
Prageeth Tuesday, 22 October 2019 11:25 AM
නමුත් මෙතුමා සිංගප්පුරුවේ ඉස්පිරිතාලයට ගියේ නැහැනේ. උපන් කාට වුනත් මරණය වගේම රෝගීවිමත් ඇතිවෙනවා. නමුත් යමෙක් මහජනයාගෙන් හොරා කාපු සල්ලිවලින් සිංගප්පුරුවේ රෝහලෙන් බෙහෙත් ගන්න යාම තමයි වැරදි.
Reply : 0 15
Mf Tuesday, 22 October 2019 11:28 AM
එතුමාගේ ඉදිරි ගමන වෙනුවෙන් ඉක්මන්සුවය ප්‍රාර්ථනා කරමි.
Reply : 0 16
Chathuri Tuesday, 22 October 2019 11:46 AM
ඔබ ජනාදිපති වුනත් නැතත් ,රටට ලොකු සේවයක් ,ආරක්ෂාවක් ,ලබා දුන් කෙනෙක් ඔබට රට වෙනුවෙන් සුවය පතනවා , කකුල් දෙකේ කොටි සමග සටන් කරපු ඔබට මේ සටන මොකක්ක්ද. . ගෝටා වගේ. ටයි කොට් ගහගෙන , සටන් කෙරුවේ නැහැ නේ. දුරකතනයෙන් ඔබ. සැබෑම සේවකයෙක් , ඔබට. ජය
Reply : 1 43
Pathum Tuesday, 22 October 2019 11:51 AM
අපේ මනුස්යන්ගෙ අකල්ප තෙරෙනව උඩ කොමෙන්ට් කියවපුවම. 226 නෙමෙ වැරදි අපේ සමාජය .
Reply : 0 26
suresh Wednesday, 23 October 2019 07:02 PM
ඇත්ත, ඔය නෙගටිව් අදහස් තියෙන කොමෙන්ට්ස් දමන්නේ වහල් ගෝත්‍රිකයින් කියලා ඔබට අලුතෙන් කියන්න දෙයක් නොවෙයිනේ. අරක්කු වීදුරුවක්, රුපියල් 200ක් බත් මුලක් ඒ වගේමයි විලි වහගන්න කොළ පාට හරි, නිල් පාට හරි රෙදි කෑල්ලක් දුන්නම ඕනෑම නෙගටිව් කමෙන්ට් එකක් දමන මොලේ අමාරුකාර ගෝත්‍රිකයින් ඉන්න රටක් මේක... මුන් මේ රටේ ඉන්නකම් රට ඔතැනම තමයි.. තව අවුරුදු 5න් රටේ ණය දෙගුණ වුණාම මිනිස්සු මහපාරේ... මංකොල්ලකන තත්වයක් ආවාම බලන්න පුළුවනි.
Reply : 0 0
banda Tuesday, 22 October 2019 12:16 PM
ඡන්දෙට ඉස්සෙල්ලා තව එක්කෙනෙකුට සිංගප්පුරුවේ බෙහෙත් ගන්න යන්න වේවි.
Reply : 18 10
Edawin Tuesday, 22 October 2019 01:35 PM
සැබෑ දෙසපාලකයිනට නම් ඇති තරම් මුදල්. ඒ නිසා කොහෙන් බෙහෙත් ගත්තත් කමක් නැහැ වගේද?
Reply : 2 1
PA - RA Tuesday, 22 October 2019 01:53 PM
එකෙනෙක් රොටි පුච්චන්න ගිහින් යන්නම ගියා ඒ ජනතාව අමාරුවේ වැටෙනවත් එක්කම. එමනිසා රට ගොඩ ගැනීමට සිංහල මනුස්සයෙක් ජනතාව තොර ගන්නාවිට, කඩා කප්පල් කිරීමෙන් ස්වභාවය ධර්මය ඔව්නට හදුවම් දෙනවා.
Reply : 16 31
chandima Tuesday, 22 October 2019 01:57 PM
ඇත්තටම නේද? අර පුංචි කාලෙ ඉස්කෝලේ යන්නේ නැතුව ඉන්න හොරට උණ ගන්න කිහිල්ලේ සුදුලුනු ගෙඩියක් තියාගෙන බුදිය ගන්නවා වගේ නෙමේනේ? මොකද අරහෙන් නාගනන්දව බ්ලොක් කළා. මෙහෙන් අපේක්ෂකයා අසනීප වුණා . අන්තිමේ තරගෙන් ඉවත් වුණොත් විකල්ප මතධාරී ඡන්ද දායකයන් අනාතයි. එකයි කාගෙහරි කීමට කරපු දුරදිග මෙහෙයුමක්ද කියල සැක හිතෙන්නේ? කොහොම උනත් එතුමා ඇත්තටම රෝගී වෙලානම් ඉක්මන් සුවය ලැබේවා.
Reply : 2 62
lanka Tuesday, 22 October 2019 05:20 PM
මම හිතන්නේ හදිසියේ මානසිකව කඩා වැටීමක් නිසා ඇතිවූ හදිසි අසනීප තත්වයක් බවයි . ගොඩක් දුරට පපුවේ වේදනාවක් වෙන්න පුළුවන් .
Reply : 0 9
leel gunawardena Tuesday, 22 October 2019 06:00 PM
මේ තුමාට සුවය පතනවා හැබැයි සුව වීමට තිබෙන හොඳම බෙහෙත තමයි දේහ පාලනයෙන් ඉවත් වීම .
Reply : 36 0
vidya Wednesday, 23 October 2019 12:41 AM
මතක තියාගන්න මෙතුමා: දෙමව්පියන්, මැතිනිය සහ දරුවන් ගෙදර තියල මාස ගනම් කැලේ සටන් කල සොල්දාදුවෙක් . මෙතුමා චන්දය ඉල්ලන එක වෙන ප්‍රශ්නයක්. නමුත් අසනීප වුණු විට අපගේ ගෞරවය මෛත්‍රිය , කරුණා දයාවෙන් කල යුතු දෙයක් . අපි ඔක්කොම ලෙඩ වෙලා මැරෙන මිනිසුන් . එය අමතක කල යුතු නැහැ . එතුමාගේ පරම්පරාවම සොල්දාදුවෝ . ඔබතුමාට නීරෝගී සුවය ලැබේවා.
Reply : 1 8
Upali Wednesday, 23 October 2019 06:13 AM
ජනතා සේවයට සපැමිණීමට ඔබට ඉක්මන් සුවය ලැබේවා !
Reply : 0 19
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.