නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයක අද සිදුවූ වෙඩි තැබීමෙන් වන්දනාකරුවන් 49ක් මිය ගොස් 20දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධියෙන් මේ වනවිට 48 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බව රොයිටර් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් 4දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව නවසීලන්ත පොලිසිය පවසයි.
නවසීලන්තයේ දේවස්ථාන දෙකකදී වෙඩිතැබීම් සිදුව ඇති බව වාර්තා වේ.
(ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ඇසුරිනි)





සබැඳි පුවත්
ක්‍රයිස්චර්ච් වෙඩික්කරු ඕස්ට්‍රේලියානුවෙක්
‘සංවේගජනක වීඩියෝව සඟවන්න’යි නවසීලන්ත පොලිසියෙන් ඉල්ලීමක්
නවසීලන්තයේ වෙඩි තැබීමකින් බංග්ලාදේශ පිල යන්තමින් ගැලවෙයි
ක්‍රයිස්චර්ච් පල්ලියේ වෙඩි ප්‍රහාරයෙන් ලොව කැළඹෙයි
COMMENTS
සාමයේ ඇඟයීම
ඉවක් බවක් නැතිව සිදුවන මුස්ලිම් ආක්‍රමණය ඉවසාගත නොහැකිව ස්වදේශිකයින් මෙලෙස ප්‍රතිචාර දැක්වීම අරුමයක් නොවේ. එහෙත් එය සාධාරණීකරණය කල නොහැකි වරදකි...
මෙය දෙස බලා සිටි දෙවියන් කෝ? එහෙම කෙනෙක් නැත.
දේසේ හැටියට වාසේ නොකර තමන්ගේ සංස්කෘතිය අනුන්ට හිරිහැරයක්වන විදිහට ජීවත්වෙන සියලුම ජාතීන්ට මේක හොද පාඩමක්...
සිරියාවල ක්‍රිස්තියානි ගැහැණු සහ ළමයින්ව මැරුවේ මීට වඩා දරුණු විදිහට...
කොටි යුද සමයේ උතුරේ පර්යන්ත ගම්වල විසු ගැහැනුන්, කුඩා දරුවන් කැති ගා මරා දැමූ ආකාරය මීට වඩා ම්ලේච්ඡ යයි සිතමි.
මීට අවුරුදු 1500කට කලින් ගල්ගුහාවක හැංගිලා හිටපු මානසික රෝගියෙක් ලෝකෙට දායාද කරපු දේක ප්‍රතිඵල තමයි මේ...
නොපෙනෙන දෙවියන් කෙරෙහි නොව මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන තෙක් හැමදාම මේ වගේ දේවල් අහන්න දකින්න ලැබේවි... අහිංසකයන් බේරාගන්න මොන දෙවියෙක්වත් නැති බව අද ලෝකෙම දැක්කා...
ඔය දෙවි කෙනෙක් නැහැ කියන කට්ටියට මරණ මංචකයේ අවසාන තත්පරයේදී තරුපෙනෙයි. මේ මුලු විශ්වයේ මැවුම්කරුවෙක් ඉන්න බව එදාට පෙනෙයි. එතකොට පෙරහර ගිහින් ඉවරයි...
ලංකාවෙත් ඔයවගේ ස්වර්ණමය අතීතයක් තිබුණා. රාජපක්ෂලයි, රණවිරුවොයි ඒක විනාශ කළා. දැන් කොහොමහරි නැවත ලංකාව නැවතත් ලංකාව ඒ තත්වයට ගෙන එන්නයි හදන්නේ...
පලස්තීනුවන් මරනවා කෙළවරක් නැහැ. කෝ මැවුම්කරු දඩුවම් කරනවා.. මර නින්දේද? අවුරුදු ට්‍රිලියන ගානක් වෙනවා. පැත්ත පළාතකට එන්නේ නැහැ. තමන්ගේ බූදලේ බලන්න..
ජිහාඩ් කස්ටිය මෑතකදී යුරෝපයේ ඔය විදියටම විශාල මිනිස් සංහාරයක් කළා. සිනමා ශාලාවක 130, ටිපර් එකක් එලවලා 85. ලන්ඩන් 12 ස්පාඥ්ඥයේ 60... ලෝකයේ රටවල් ගණනාවක සිවිල් වැසියන් ඝාතනය කළා.
මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඉතා ඉක්මනින් අවශ්‍යයි. කිසිම කෙනෙකුට කිසිම පුද්ගලයෙක් ඝාතනය කිරීමට නොහැකියි. වැරදි නැති පුද්ගලයෙක් සොයා ගැනීම ඉතා අමාරුයි. නමුත් අපිට වැරදි අඩු කල හැකි ඥානයක් නැත්ද? ඕනෙම පුද්ගලයකුට තමන් කැමති ආගමක් හෝ ධර්මයක් ඇදහීමට කිසිම බාධාවක් නැහැ. කා අතිනුත් වැරදි වෙන බව අපි දන්නවා. ජීවිතය යනු එයයි. අපි එයින් පාඩම් ඉගෙන ගෙන ඉදිරියේදී එවැනි වැරදි නොකර සිටීමට වග බලා ගත යුතුයි. නමුත් මෙතන අදහස් දමා තිබෙන බොහෝ අය තමන් වැරදි නොකරන පුද්ගලයන්සේ අදහස් ප්‍රකාශ කිරීම හාස්‍යට කරුණක්. වංක කම, එකිනෙකා ගැන වැරදි වැටහීම්, පටු හැගීම්, හැම දෙයක් ගැනම මුදල් මතින් කිරා මන බැලීම වැනි දෑ අද සමාජයේ ඉතා බහුලව රෝපණය වී ඇති බව කාටත් නොවැටහීම කනගාටුවට කරුණක්. ඒ වගේම තමන්ට හැගෙන දේ අනුන්ට ආදේශය කිරීමත් අනුමත කල නොහැකියි.
මෙතන කොමෙන්ට්ස් දාලා තියෙන්නේ ලංකාවේ ඉන්න ජතිවාදී, ආගම්වාදී බූරුවෝ ටික... මේවගේ මෝඩ සිංහල ටික හින්දා තමයි අපේ සුන්දර රට විනාශ වෙන්නේ...
මේ දේමයි කලින් ලංකාවේ වුනේ.. දෙමළ ජාතිකයින්ව ඉවක් බවක් නැතුව් මැරුවෙත් ඔහොම තමයි..
මේ ජිහාඩ් සහ කෘසෙඩ් සටනේ තවත් අවස්ථාවක්. පලස්තීනයේ, ඉරාකයේ, සිරියාවේ, ලිබියාවේ, ඇෆ්ඝනිස්තානයේ සිදුවෙන්නෙත් ඔය ටිකම තමයි. ඉදිරිපත්කිරීමේ ක්‍රමවේදය පමණයි වෙනස්...
ඉවක් බවක් නැතුව ගම්වලට පැනලා නිරායුධ මිනිසුන් කුඩා දරුවන් පෙති ගහපු, මුස්ලිම් පල්ලි වලට පැනලා නිරායුධ මිනිසුන් මරපු නිසි දඩුවම් ලැබුණා වගේම පකිස්ථානයේ, ඉරාකයේ ඊජිප්තුවේ, සිරියාව ඇතුළු අරාබියේ විශාල ප්‍රමාණයක් ක්රිස්ටියනින් ඝාතනය කළ ඉතුරු උණු සුළු බටහිර රටවලට පනගත්තු නිසා බේරුණා. ඒ වගේම සෞදි අරාබියේ කාන්තාවන් පුරුෂ ආධිපත්‍ය සහ දැඩි නීති නිසා නිදහස සොයා විශේෂයෙන් කැනඩාව පැන යාම නිතර සිදුවෙන දෙයක්... ඇත්ත තිත්තයි.
පට්ටිචසමුප්පව සිදුවුණු දෙයක්... වියයුතුදේවල් එලෙසින්ම සිදුවේවි..!!! එයයි තථාගතයන්වහන්සේගේ දෙසුම.
ජාතිවාදයත් ආගමික අන්තවාදයත් මේ ප්‍රශ්නවලට හේතුවයි. අන්‍යයයන්ගේ සිතුම් පැතුම්වලට ගරුකරමින් සහජීවනයෙන් ජීවත්වනවා නම් මෙවැනි ප්‍රශ්න ඇතිවන්නේ නැහැ.