නිශාන්ත කුමාර සහ කේ ඩී රත්න
ඌව පළාතේ සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් බොහෝ දෙනෙකු හපුතලේ පුනාගල ප්‍රදේශයේ පිහිටි සුන්දර ඉසව්වක් වන ‘ලිප්ටන් සීට්’ නම් වූ සුන්දර ඉසව්ව දැක බලා ගැනීමට ද අමතක නොකරති.
එක තැනක සිට දිවයිනේ පළාත් පහක් පහසුවෙන් දැකගැනීමට හැකිවීම, පවත්නා සෞම්‍ය දේශගුණය, නිරතුරුව මිහිදුමින් වැසී ගිය කඳුවැටියක් මත පිහිටි ලිප්ටන් සීට් දහස් සංඛ්‍යාත සංචාරක මධ්‍යස්ථානයකි.
මේ දිනවල ලිප්ටන් සීට් වෙත පිවිසෙන මාර්ගය අතරතුර පිහිටි පතන් බිමක පිපී ඇති ලූණු මල් හෙවත් රෝජා මල් යාය එහි පැමිණෙන සංචාරකයින්ට අපුරු අත් දැකීමකි.
වතුකරයේ ජනතාව මෙම මල් ‘‘වෙසමුණියා මල් ‘‘ ලෙස ද හඳුන්වති. එක යායට රෝස පැහැයෙන් පිපී ඇති මෙම මල් ගස්වල පත්‍ර දක්නට නොලැබීම ද විශේෂත්වයකි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘ලිපිටන් සීට්’ මඟ දෙපස රෝජා මලින් හැඩවෙයි