IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ට සායනික පුහුණුව ඉල්ලා උද්ඝෝෂණයක්

(ඉෂාන් සංජීව ​)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන්ට මහනුවර හා  පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහල්වල සායනික පුහුණුව ලබා දීම සහ එම පුහුණුව සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද(16) කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

 

 



අදහස් (35)

සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ට සායනික පුහුණුව ඉල්ලා උද්ඝෝෂණයක්

lanka Thursday, 16 November 2017 08:33 AM

ඕකට විරුද්ධ දොස්තර සංගමය නේද? පහුගිය ටිකේ මේ කට්ටිය පන්තිවර්ජනය කරලා කඩේ ගියේ දොස්තරලට නේද? හොද වැඩේ...

:       379       1647

sathyapala Thursday, 16 November 2017 12:38 PM

ඉන්දියාවේ තදින්ම කුලභේදය තවම තියෙනවා. අපේ රටෙන් එය ගොඩක් තුරන් වෙලා. ඒත් උගතුන් කියන කොටස ඉතාමත් නින්දිත ලෙස තම උපාධිය කුලයක් කරගෙන අන් අයව පීඩාවට පත් කරනවා. මේවා කියන්න ගියොත් පත්තර ඉඩ මදි. සයිටම් ප්‍රශ්නයේදී දොස්තරවරු දැඟලුවේ නිදහස් අධ්‍යාපනය රැකගන්න නොව තම දොස්තර කුලය රැකගන්න. මේ දොස්තර කුලය 'සම සෞඛ්‍ය විද්‍යා" පහත කුලයක් ලෙස සලකනවා. කොතරම් දොස්තරලා ඉන්නවද දොස්තර වැටුප ලබමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන රැකියා කරන. ඒ වගේමයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ. බලහත්කාරය යොදා ගනිමින් තම වැටුප ඉතා අධික ලෙස ඉහල තලයක තියාගන්නවා. නීතිඥයෝ මිනිසුන් පෙළමින් නඩු කල් දමමින් හුරාකෑම, අාදායමින් බදු නොගෙවීම වගේ දේවල් තමයි...

:       445       1964

sathyapalaThursday, 16 November 2017 08:27 PM

මෙන්න තව උගතෙක්ගේ වැඩක්. විනාඩියක් ඇතුලත මගේ අදහසට විරුද්ධව 286 ක් වැටිලා. සමහරු උගත් වුණාට බුද්ධිමත් නෑ. මම කියපු දේට මා විසින්ම ලකුණු දාගන්නේ නෑ. ඒවා පුළුවන් වුණත් තමන්ම පිරිහෙන වැඩ. දකිනකොට හිතෙනවා මම බොරුවක් කරලා මමම රවට්ට ගත්තා නේද කියලා.

:       49       228

narada Thursday, 16 November 2017 08:33 AM

මේක දෙන්නේ නැත්තේ ජීඑම්ඕ එක නේද ....? යූජීසී එකට කරන්න දෙයක් නැහැ..

:       0       714

darshana Thursday, 16 November 2017 08:53 AM

අනිත් රටවල වගේ මේ නොමිලේ දෙන අධ්‍යාපනය සම්පුර්ණයෙන් නතර කරලා පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිකළ යුතුයි. එතකොට තමුන්ගේ සල්ලි නිසා හොඳට ඉගෙන ගනී. දෙමව්පියන් වුණත් ළමයින්ව පාලනය කරයි. තමුන්ගේ සල්ලි නිසා බොරුවට මාරාන්තික උපවාස වැනි විහිලු නතර කරයි.

:       160       783

jiffriThursday, 16 November 2017 10:06 AM

නොමිලේ දෙන අධ්‍යාපනයෙන් වටිනාකම නොදන්නා සමාජයක් අපේ රටේ ඉන්නේ.

:       678       768

Hafeel Thursday, 16 November 2017 11:17 AM

රට පුරා දිනපතා වගේ උද්ඝෝෂණ. මේකේ සාධාරණ හා අසාධාරණ උද්ඝෝෂණත් තියනවා. මේ සේරම පාලකයන්ගේ වැරැද්ද තමයි. ජනාධිපතිතුමා ඉඳල හිටං මොනවා හරි කියනවා. වත්මන් පාලකයන්ට තාම රටේ තිබෙන අඩු පාඩු, ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් නැහැ. ඔවුන්ගේ ඉලක්කය වැටුප්, වරප්‍රසාද භුක්ති විඳින එක පමණයි.

:       75       435

aseFriday, 17 November 2017 04:11 AM

අපි හැමදාම කලේ ආණ්ඩුවට බැනීම නේද ?? නරකද අපි අපේ ආකල්ප සහ උද්දච්චකම කම වෙනස් කළහොත් ??? බැලූ බැලූ අත අදෝනාව මොනවද සිංහලයන්ට වෙලා තියෙන්නේ ??? පුදුමයක් නොවේ පුළුවන් හැම දෙනාම මේ රටන් පැනල යන එක අනේ දෙවියනි මෙහෙමෙ ජාතියක නැවත ඉපදෙන්නනම් එපා.

:       0       311

sahan Thursday, 16 November 2017 11:39 AM

පහුගිය කාලේ ඔයාලා කඩේ ගියා නේද? ඕකට විරුද්ධ ජී.එම්.ඕ එක නේද? අනේ දැන් බොරුවට ස්ට්‍රයික් කරන්නේ නැතුව එයාලාගෙන් ඉල්ලා ගන්නකෝ....

:       231       471

dingirala Thursday, 16 November 2017 11:54 AM

හාවෝ එක්ක දුවන්නත්, බල්ලෝ එක්ක දඩයම් කරන්නත් යන දෙක එකවර කරන්න බැරි බව මේ ළමයි දැන් තේරුම් ගත යුතුයි. සයිටම් එකට එරෙහිව ජීඑම්ඕඒ එකට සපෝර්ට් කරන කොට මේ ළමයි හිතන්න ඇති ජීඑම්ඕඒ එක මේ ගොල්ලන්ට පෙරලා උදව් කරාවි කියලා. නමුත් ජීඑම්ඕඒ එක කියන්නේ කොයි වගේ ඉරිසියාකාර කුඩුකේඩු කුහක ආයතනයක්ද කියලා මේ ළමයින්ට දැන් තේරෙනවා ඇති. පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගැන්වූ ඒවා නොවෙයි. රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඉගැන්වූ මේ පාඨමාලාවලට විරුද්ධ වීමට ජීඑම්ඕඒ එකට ඇත්තේ කුමන අයිතියක්ද? ලෝකේ කොයියම් කෙනෙක්වත් ඉගෙන ගන්නවට කැමති පිරිසක් නොවෙයි ජීඑම්ඕඒ එක කියන්නේ..

:       0       1934

සිරි Thursday, 16 November 2017 01:41 PM

කෝ අර ප්‍රමිතිය ගැන කෑ ගහපු කට්ටිය? සම සෞක්‍ය උපාධිධාරීන්ට ප්‍රමිතියක් ඕනෙ නැද්ද? ප්‍රමිතියක් නැති උපාධිධාරීන් නිසා මිනිස්සු මැරෙන්න චාන්ස් එකක් නැද්ද? දොස්තරලාට විතරද ප්‍රමිතිය ඕනේ?

:       0       710

ranjithbogoda Thursday, 16 November 2017 02:22 PM

දැන් කෝ අර නිදහස් අධ්‍යාපන කැක්කුම මේ දරුවන්ට සායනික පුහුණුව දුන්නම මොකක්ද ඇති වැරැද්ද?

:       0       517

විකුම් රංගන Thursday, 16 November 2017 02:49 PM

අනුන්ට වලකපන අයට තමන්ගේ ප්‍රමිතිය හදාගන්න ගියාම වැටෙන්න වෙන්නෙත් තමන් අනුන්ට කපාපු වලේමයි. දැන් කෝ අර ප්‍රමිති ගැන කතා කරන බකපණ්ඩිතයෝ? තව හයියෙන් මහපාරේ තප්පුලනකොට ඉල්ලන ප්‍රමිතිය ඉබේටම ලැබෙයි.

:       0       679

dingiralaThursday, 16 November 2017 10:32 PM

විකුම් මහතා, ඔබගේ කියමන හරියට හරි. පාරවල් දිගේ අට්ටාල ගහගෙන අනුන්ගේ අධ්‍යාපනයට ඉරිසියා කරමින් උද්ඝෝෂණය කරන කොට මේ ළමයි හිතන්න නැතුව ඇති අනුන්ට කපපු වලේ තමන්ම වැටේවි කියා. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය රකින්න ජීවිත පරිත්‍යාගයෙන් වීදිවල මාරක අඛණ්ඩ රංගන ඉදිරිපත් කරන අර ගොබ්බ අන්තරේ සාමාජිකයෝ සහ ඔවුන්ගේ දේශපාලන උපදේශකයෝ දැන් මේ ප්‍රශ්නය ගැන මොනවද කියන්නේ? ජීඑම්ඕඒ එක මේ ළමයින්ගේ අධ්‍යාපනය විනාශ කරන්න හදන්නේ මේ ළමයි පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගනගත්ත කියලද? රටේ නිදහස් අධ්‍යාපනයේ සහ නිදහස් සෞඛ්‍ය සේවයේ හැබෑසතුරෝ කව්ද යන්න මෙරට ශිෂ්‍ය ප්‍රජාව දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි.

:       15       758

Ivan- UK Thursday, 16 November 2017 04:54 PM

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න පුළුවන් කොන්ද පන තියන රජයක් බිහිකර ගත යුතුයි. ඉක්මනින්ම. නිදහස් අද්‍යාපනය රටට වැඩ දෛ ලෙස වෙනස් විය යුතුයි. කිසිම රජයක් මේකට අත තියන්න බයයි.

:       1       44

sarath Thursday, 16 November 2017 06:36 PM

මේක මම බලාපොරොත්තු වෙච්ච දෙයක්. මේ දරුවන්ට එහා වැටේ තියෙන හොස්පිටල් එකට යන්න දෙන්නේ නෑ. මේ දොස්තරලා හා වෛද්‍ය ශිෂ්‍යයෝ.

:       1       264

අචල Thursday, 16 November 2017 06:48 PM

ආණ්ඩුව පෙරලන්න හදන තවත් නෙයියාඩමක් නේද මේ? පහුගිය කාලේ මේ පාරට බැහැලා කෑ ගහන වීරයෝ කොහෙද හිටියේ?

:       45       11

සුපුන් Thursday, 16 November 2017 06:53 PM

සාමාන්‍ය මිනිසුන්ටත් ඉවසන්න සීමාවක් තියෙනවා! අපේ සල්ලි වලින් ඉගෙනගන්න ගියානම් පාඩුවේ ඉගෙනගන්න. ඔයාලට ඉගෙනගන්න අපි බාගෙට කකා, බිබී අපේ බදු සල්ලි වැයකරන්නේ පාරවල් ගානෙ රස්තියාදු වෙවී... ආණ්ඩු පෙරලන වැඩවලට යන්න නෙමේ.

:       71       43

Krishani Thursday, 16 November 2017 07:03 PM

පෞද්ගලික හෙද උපාධි ආයතන වලින් බිහිවෙන අයට රජයේ රෝහල්වල රැකියා දෙනවට විරුද්ධ කුහකයෝ තමා මේ යූජීසී වටකරල තියෙන්නේ. තවත් කුහකයො ටිකක්. පෞද්ගලික හෙද උපාධි ආයතන වලින් බිහිවෙන සිසුන්ට රජයේ රැකියා ලබානොදීමට හේතුව පැහැදිලි කරන්න පුළුවන්ද?

:       71       47

රටවැසියෙක් Thursday, 16 November 2017 07:14 PM

අම්මෝ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගියහම බලන්න ඕන නර්ස්ගේ ගණන්! වෙලාවකට මිනිස්සුන්ට බල්ලො, බළලුන් ගාණට දාල සලකන්නේ ! කීයක් වියදම් වුණත් ප්‍රයිවට්ම යන එක හොඳයි.

:       0       133

Bimal Friday, 17 November 2017 12:19 AM

කෝ අර දොස්තර සංගමයට පන්දම් අල්ලමින් මෙතන අදහස් ලියපු ජූඩ් කියපු කෙනා ? මොකද ඔබතුමා හැංගිලා? අපි කොච්චර මෙතන ලිව්වාද මේක දොස්තර කුලයේ උද්දච්ච කුහක කම මිසක් සයිටම් එකේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. ලංකාවේ කිසිම කෙනෙක් මළපොතේ අකුරක් ඉගෙනගන්නවාට කැමති උදවිය නෙවෙයි ඔය සමහර දොස්තරලා. ඒ ගොල්ලන්ට හෝයියා කියන මිනිස්සු මෙතන අපිට බැන්නා දොස්තර ලාට ඉර්ර්ශ්යාවට කියලා. දැන් ඒ දොස්තර ලා මදිවාට අමු කුහක දෙමව්පිය සංගමයකුත් බිහිවෙලා මාරාන්තික උපවාස දෙමව්පිය සංගමය කියලා . ඔන්න බලන්න උන්දලා හෙට පාරට බහීවි මේ ළමයින්ට සායනික පුහුණුව දෙන්න එපා. මේ රෝහල් තිබෙන්නේ අපේ උගත් බුද්ධිමත් සම්භාවනීය ප්‍රතිභාපුර්ණ දොස්තර දරුවන්ට පමණයි කියලා .

:       0       595

කමල් Monday, 20 November 2017 10:26 AM

ඔබ හරි බිමල් මේ ළමයින්ගේ දෙමාපියන්ටත් කරන්න තියෙන්නේ මාරාන්තික උපවාස තමයි...

:       0       1

ajith Friday, 17 November 2017 01:34 AM

අන්තරේ ලහිරු කොහෙද?

:       0       228

nilmini Friday, 17 November 2017 02:02 AM

එක වචනෙන් කියනවා නම් "සාදු".

:       65       274

KN Friday, 17 November 2017 02:02 AM

ජී.එම්.ඕ එකෙන් සහ වෛද්‍ය සිසුන්ගෙන් මේ සඳහා සහය ඉල්ලන්න.....

:       107       147

Hasith Friday, 17 November 2017 05:55 AM

කෝ මේ අර මහා ප්‍රමිති පරමේශ්වර දොස්තර සංගමය සහ මාරාන්තික උපවාසධාරි දොස්තර මව්පිය එකමුතුව ? මොකද මේ ළමයින් වෙනුවෙන් පාරට නොබහින්නේ? අප නම් එදා ඉඳන්ම කිව්වා මේක සයිටම් ප්‍රශ්නයක් නෙමෙයි අනුන්ගේ ළමයෙක් යමක් ඉගෙන ගැනීමට තිබෙන අකමැත්තෙ ප්‍රශ්නයක් කියලා .

:       0       304

ආශිනී Friday, 17 November 2017 05:56 AM

සමසෞඛ්‍ය පීඨ සහ එන්ටීස් අය එකම වැටුප් තලයක පිහිටුවන්න................

:       0       38

ප්‍රසන්න Friday, 17 November 2017 06:01 AM

මේ අයද හොද හෙදියෝ වෙලා අපිව බලාකියාගන්න එන්නේ? මූණෙ කරුණාවන්තකමක සළකුණක්වත් නෑ..අඹ සරණයි ඉතිං අපිට

:       72       122

කවීෂ Friday, 17 November 2017 06:05 AM

ඉගෙනගන්න නර්ස් ළමයින්ට ලෙඩ්ඩුන්ගෙ ඕන එපාකම්,සුවපහසුව නෙමෙයි වැදගත් කොහොමහරි එයාලගෙ වැඩේ කරගන්න.කරාපිටිය රෝහලේ ඇස්දෙකෙන් දුටු සිද්ධි,අත්දැකීම් හොදට තියනවා.

:       81       99

nilmini Friday, 17 November 2017 06:32 AM

දෙමාපිය සංගමේට කියන්න ඕකටත් මාරාන්තික උපවාසයක් කරන්න කියලා. අර පක්ෂ දෙකේ කට්ටියවත් නැද්ද උදව්වට? පව්.

:       0       279

sahan Friday, 17 November 2017 07:57 AM

නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්..

:       20       159

sumanapala Friday, 17 November 2017 08:07 AM

නිදහස් අධ්‍යාපනය බේරගන්න කියල සයිටම් වහන්න කඩේ ගිය කුහක දොස්තර සංගමයෙන් ඕවට විසඳුම් ලබාගන්න, මට කියන්න වචන එනවා නමුත් මේකේ කියා ගන්න බෑ.

:       8       370

sahan Friday, 17 November 2017 01:35 PM

අප්පොච්චි, අප්පොච්චි, ඔන්න විමලේ එක්ක පාරට බහින්න තවත් වැඩක් සෙට් වෙලා..

:       10       136

Rakitha Friday, 17 November 2017 04:45 PM

සැබෑ යථාර්ථය! බහුතරයක් විශ්වවිද්‍යාල සිසුන් උසස් පෙළ සමත් එහෙත් රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ට ඇතුළත්වීමට නොහැකි වූ සහ උසස් පෙළ නොමැතිව වෙනත් වෘත්තීය සුදුසුකම් යටතේ උපාධි සුදුසුකම් ලබාගැනීමට තැත්කරන සිසු සිසුවියන් වෙත විරෝධය පල කරයි. තමන්ගේ මට්ටමට වෙනත් කෙනෙකු පැමිණිම පිළිබඳව ඇති කුහකකම ඔවුන් මැනවින් ප්‍රදර්ශනය කරයි.

:       0       7

සෙනෙවි Saturday, 18 November 2017 10:53 PM

දොස්තර සංගමයෙ උදව් ඉල්ලන්න.එතකොට තේරේවි සංගමයේ ඉන්න අයගේ අදහස්............

:       0       27

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site