IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වෛද්‍යවරු වර්ජනයේ

සයිටම් විරෝධී සිසුන්ගේ උද්ඝෝෂණයට පොලිසිය පහරදීමට විරෝධය පළ කරමින් අද(22) රට පුරා රෝහල්වල වෛද්‍යවරු වර්ජනයක නිරත වෙති.

මේ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගීන් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට ලක්ව සිටින අයුරු දැකගත හැකිවිය.

කොළඹ ජාතික රෝහල

(ඡායාරූප - ගයාන් අමරසේකර)

 

අනුරාධපුර රෝහල

(ඡායාරූප - දයාරත්න ඇඹෝගම)

වවුනියාව

(ඡායාරූප-සිතුම් චතුරංග)

 

නුවරඑළිය-ලිදුල

(ඡායාරූප-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

 

පුත්තලම

(ඡායාරූප-හිරාන් ප්‍රියංකර)

මඩකලපුව

(ඡායාරූප-ජවුෆර් ඛාන්)

අනුරාධපුරය

(ඡායාරූප-චතුරංග සඳරැස්ගම)

දික්ඔය

(ඡායාරූප-රංජිත් රාජපක්ෂ)

බදුල්ල

(ඡායාරූප-ප්‍රසාද් රුක්මල්)

 



අදහස් (13)

වෛද්‍යවරු වර්ජනයේ

mahesh Thursday, 22 June 2017 05:43 AM

හවසට කියයි වර්ජනය අසාර්ථකයි කියලා. ඔකතමා හැමදාම

:       0       0

ලුම්බිණි Thursday, 22 June 2017 05:52 AM

මේවා දැකලා ගෙදර ගියාම මේ දොස්තරලට රෑට නින්ද යනවද මන්දා?

:       0       0

Chanak Los Angeles Thursday, 22 June 2017 05:55 AM

රජයේ දොස්තරවරුන්ට වර්ජනය කිරීමට සාධාරණ අයිතියක් නොමැත. ඔවුන් වෛද්‍ය උපාධිය ලබා තිබෙන්නේ අහිංසක ජනතා මුදල් වලින් ...

:       0       0

neil Thursday, 22 June 2017 06:07 AM

නරකද කට්ටියම එකතුවෙලා දඬුවමක් දුන්නා නම්...

:       0       0

gamini Thursday, 22 June 2017 06:16 AM

හැමදාම අසරණ රෝගීන් ඇපයට තියා කරන මේ වර්ජනය රටේ පාලකයින්ට පෙන්නේ නැත්තේ මොකද? මේ පාලකයින්ව මිනිස්සු පත්කරන්නේ අපට කරදරයක් වුණාම පිහිටක් බලාපොරොත්තුවෙන් ඔය තැනට එන දේශපාලකයෝ හිතන් ඉන්නේ විහාගයක් ලියලා පාස් වෙලා ඇවිත් ඉන්නේ කියලා.... මිනිස්සුන්ගේ ප්‍රශ්ණවලට උත්තර දෙන්න බැරි හරි කොන්දක් නැති ආණ්ඩුවක් මේක අසරණ මිනිසුනේ ඔබ අපට කාගේ පිහිටක්ද?

:       0       0

kumar (galf) Thursday, 22 June 2017 07:09 AM

හිතා මතා ලෙඩ්ඩු මරණ දොස්තරලා ඉන්න ලෝකේ එකම රට.

:       0       0

ප්‍රීති Thursday, 22 June 2017 07:47 AM

රජයේ රෝහල් වල ඔය වර්ජනය තිබුනට, පෞද්ගලික රෝහල් වල වර්ජනයක් නැහැනේ.. ඒ නිසා මෙතන ලොකු ප්‍රශ්නයක් නැහැ. බල්ලන්ගේ රටේ, බල්ලෝ මරල හරි කමක් නැහැ, සල්ලි හම්බ කරන්න ඕනා කියන්නේ ඔන්න ඕකට තමයි. අනික අතින් මුදල් ගෙවලා ළමයින්ට උගන්වන එක නවත්වලා ඒ මුදලින් ත්‍රී වීලර් ටිකක් අරන් දුන්නා නම් රටේ තත්වයක් ඇතිව ජීවත් වෙන්න තිබුනනේ. ඉස්පිරිතාලේ දොස්තර කෙනෙක් වෙනවට වඩා, ඉස්පිරිතාලේ ඉරිරිපිට කඩ කෑල්ලක් මේ දරුවන්ට හදලා දුන්න නම්, හොඳ ගානක් රෝගීන් ගෙන් කඩා ගෙන සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න තිබුනා. අතේ සල්ලි තියනවා නම්, ලංකාවේ දොස්තරලගේ කකුල් ලෙවකන්න ඕන නැහැ.

:       0       0

vikum rangana Thursday, 22 June 2017 09:54 AM

ධනපති දොස්තරලා වෙනුවෙන් සටන් වදින හිඟන්නන්ට ඩෙංගු මදුරුවෝ ඉතාම උචිත පිළිතුරක් දී තිබෙනවා. මදුරුවන්ට අපගේ උත්තමාචාරය!!

:       0       0

තරනි Thursday, 22 June 2017 12:44 PM

මේක පුදුම රට ක් නේ යකෝ , රජයේ දේපළ විනාශකරපු එක ට මහජනයා නේ ස්ට්‍රයික් කරන්න ඕන . දැන් ඉතින් මහජනයා ම ගෙවන්න වෙනවා නේ ඕවා ට ...එතකොට බඩු මිල වැඩි වෙනවා කියලා වර්ජනය කරප ල් ලා . ඕක කොහොම ත් කරන්න හිටපු එකක් .. එහෙම නැති ව ඉල්ලන් කාපු එකට නෙවෙයි ...

:       111       9

තරනි Thursday, 22 June 2017 01:38 PM

මේක පුදුම රටක්නේ.... රජයේ දේපළ විනාශ කරපු එකට මහජනයානේ ස්ට්‍රයික් කරන්න ඕන. දැන් ඉතින් මහජනයාම ගෙවන්න වෙනවානේ ඕවාට...එතකොට බඩු මිල වැඩි වෙනවා කියලා වර්ජනය කරන්න.

:       37       0

aravinda Thursday, 22 June 2017 02:31 PM

පස් වෙනි පින්තුරයේ දැක්වෙන පරිදි, මහජන දේපලක් වන රෝහල් භුමිය තුල, රජයේ වෛද්‍යවරුන්ගේ න්‍යාය පත්‍ර වලට අනුකුල බැනර් ගැසීම තහනම් කල යුතුයි. මේ බැනර් එල්ලා ගන්නට අවශ්‍යම නම්, ඒවා ඔව්න්ගේ චැනල් කඩ ඉදිරියේ එල්ලා ගත යුතුයි.

:       110       27

maal Friday, 23 June 2017 01:49 AM

වෛද්‍යවරුන් දැන් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ. මේ ජී.එම්.ඕ.ඒ. එකේ ඉන්න කාලකන්නි හැතිකරේ නිසා හොඳ දොස්තරලත් බැනුම් අහනවා. කවුරු මොනවා කිවුවත් දැන් බෙහෙත් වල මිල අඩුවෙලා කියල හැමෝම දන්නවා.

:       0       0

To tharani Friday, 23 June 2017 05:42 AM

මේක පුදුම රටක්නෙ යකෝ. කෘෂිකර්ම බිල්ඩින් එකකට කියල හිස් බිල්ඩින් එකකට කෝටි ගානක් ගෙවනව. ඒවත් අන්තිමේදී අපි ගෙවල තියෙන්නෙ. එහෙම රටක සම හරක්ට රජයේ දේපල හානි කලා කියල විතරයි පේන්නෙ. වෛද්‍යවරුනි SAITM කඩය අහෝසි කරන තුරු ඔබලාගේ සටන අත් නොහරින්න. අපත් ඔබ සමගයි.

:       1       44

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site