(වන්නි රොමේෂ් මධුෂංඛ)
මෙවර පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පලාත්පාලන ආයතන 05 ක් වෙනුවෙන් ඡන්ද දායකයින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බවට මන්නාරම් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එම්.වයි.එස්. දේශප්‍රිය මහතා කියා සිටියේය.
මන්නාරම දිස්ත්‍රික්කය වෙනුවෙන් නගර සභාවක් හා ප්‍රාදේශීය සභා 04 ක් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කෙරෙන අතරම මෙවර පළාත් පාලන ආයතන මැතිවරණය වෙනුවෙන් මන්නාරම් දිස්ත්‍රීක්කයේ ඡන්ද දායකයින් 86094 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.
මේ අනුව යාපනය දිස්ත්‍රික්කයේ මන්නාරම් නගරසභාවල මන්නාරම් ප්‍රාදේශීය සභාවල නානාට්ටාන් ප්‍රදේශීය සභාවල මුසලී ප්‍රාදේශීය සභාවල මාන්තෙයි ඉටහිර ප්‍රාදේශීය සභාව යන පළාත්පාලන ආයතන 5ක් වෙනුවෙන් මැතිවරණ කොට්ඨාශ 47 කදී ඡන්ද මධ්‍යස්ථාන 94 ක් පිහිටුවා තිබූ අතර තේරීපත්වන අපෙක්ෂකයින් ගණන 54 ක් බවට මන්නාරම් දිස්ත්‍රීක් තේරීම්භාර නිලධාරීවරයා වැඩි දුරටත් කියා සිටියේය.
මන්නාරම් දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙතට මැතිවරණ නීරීක්ෂණ කණ්ඩායම්ද පැමිණි අතර ඔවුන් කියා සිටියේ මේ වනතුරු මන්නාරම් දිස්ත්‍රික්කයේ සැලකිය යුතු ප්‍රචණ්ඩක්‍රියාවක් වාර්ථා වී නොමැති බවටයි.
එමෙන්ම මන්නාරමේ සියළුම ඡන්ද මධ්‍යස්ථාන වෙතට පූරණ පොලිස් ආරක්ෂාවක්ද සපයා තිබුණි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මන්නාරම් දිස්ත්‍රික්කයේ මැතිවරණය සාමාකාමියි