IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දිවයින පුරා ජනයා ජය සමරති

දිවයින පුරා ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය සමරා රතිඤ්ඤා දල්වති.

ඡායාරූප - පාලිත ආරියවංශ (බදුල්ල)

 ඩබ්.ඒ.පියතිලක - (පොළොන්නරුව)

රංජිත් රාජපක්ෂ - (හැටන්)

බිමල් ශ්‍යාමන් ජයසිංහ - (බණ්ඩාරගම)

ප්‍රදීප් කුමාර ධර්මරත්න - (උස්සාපිටිය)

අනීශා මානගේ - (තංගල්ල)

ප්‍රසාද් රුක්මාල් - (බදුල්ල)

හේමපාල ලියනගේ - (නාගොඩ)

තරංග ගුණරත්න  - (කඹුරුගමුව මැදගොඩ) 

 දීපාල් ද සිල්වා - (අම්බලන්ගොඩ)

මහේෂ් කීර්තිරත්න - (මාතලේ)

ඔගස්ටින් ප්‍රනාන්දු - (හලාවත)

ෂෙල්ටන් ආරච්චි - (නුවරඑළිය)

ඡායාරූප - ප්‍රින්ස් රත්නායක

ජයන්ත නානයක්කාර - (දාපනේ)

නවරත්න සමරතුංග - (හිඟුරාන)

එස් .ඩී.කොඩිකාර - (මාතර)

සනත් ගමගේ - (හම්බන්තොට)

දිනේෂ් උපේන්ද්‍ර - (කුලියාපිටිය)

ප්‍රසන්න පද්මසිරි - (බදුල්ල)

එම්.කේ.නන්දසේන - (කතරගම)

හේමලතා ඩී හේවගේ (පන්නල)



අදහස් (25)

දිවයින පුරා ජනයා ජය සමරති

රජින්ද Sunday, 17 November 2019 06:49 AM

ගෝඨාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා හැකි අපේක්‍ෂකයින් ඉදිරිපත් කරමින් මීටත් වඩා බුද්ධිමත්ව උත්සහාවන්ත විය යුතුයි. ඒ මගින් ඉදිරියේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේද විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීමට හැකිවනු ඇත.

:       425       539

Bandara Sunday, 17 November 2019 06:53 AM

මේ සිංහල අපගේ රටයි.

:       1116       1958

sinha namba Sunday, 17 November 2019 08:01 AM

අනිවා.මේ වගේ බුරුවෝ වෙන කොහෙවත් නැහැ.

:       219       278

jayasinghe Sunday, 17 November 2019 07:35 AM

තාවකාලික ජයග්‍රහණ සදාකාලික පරාජයන් බවට පත්වේ.

:       762       716

PradeepSunday, 17 November 2019 08:01 AM

ඒක ඔප්පු කරලා පෙන්නුවේ පහුගිය රජය.

:       171       461

pakeer Sunday, 17 November 2019 07:42 AM

කවුරු දිනුවත් ජනතාව හැමදාම පරාදයි.

:       58       657

amila Sunday, 17 November 2019 07:51 AM

රිමෝට් එක තියෙන්නේ දෙමල මුස්ලිම් අයගේ අතේ කියලා හිතපු අයට හොඳ උදාහරණයක්. රිමෝට් එක එදා තිබ්බෙත් සිංහලයා අතේ... එ්ක අදටත්, හෙටටත් එහෙම්මයි.. සිංහල බුද්ධාගමට විරුද්ධව කතා කරපු කෙනෙක් උතුරු, නැගෙනහිර 100% ක් ඡන්ද ගත්තත් දිනන්න බෑ.. සිංහල බෞද්ධ ආශිර්වාදය නැතුව...

:       120       579

Nimal Sunday, 17 November 2019 08:42 AM

කිසිම අපරාධයකට සම්බන්ද නොවුණු, දැනට උසාවියෙන් ඇප මත සිටින කිසිවෙකුත් එතුමාගේ කැබිනට් මණ්ඩලයට එකතු කර නොගන්නා බවට දුන් ප්‍රතිඥාව රටේ සැම පාට පක්ෂ දේශපාලන බේද ඉවත දා අගේ කළ යුතු වෙනවා. එමෙන්ම නඩු ලිපිගොනු අතුරුදහන්කර ඔවුන්ට නිදහස් වන්නටද ඉඩ නොතැබිය යුතුයි.

:       0       116

aravindaSunday, 17 November 2019 11:44 AM

ඒ වුනාට එයාට තියෙන නඩු....? ඊයේ ඇමෙරිකානු නීති දෙපාර්තමේන්තුව කීවා ගෝඨා තවම ඇමෙරිකානු පුරවැසියෙක් කියලා.

:       457       476

beauSunday, 17 November 2019 12:54 PM

කරුණාකර අංගොඩට යන්න.

:       346       333

Rata Perata Sunday, 17 November 2019 08:50 AM

මේ තමා අපේ රටේ මිනිස්සුන්න්ගේ මානසිකත්වය. දේශපාලකයන්ට කෝටි ගණන් වල වාහන දීලා අපිම අපේ වැඩත් නවත්තලා ඇවිත් ඡන්දෙ දීලා ඒ අය දිනුවට පස්සේ අපිම සල්ලි වියදම් කරලා සංදර්ශන දානවා. සිංහල මිනිස්සු වහල් භාවයෙන්ම ඉන්න කැමති කොටසක්.

:       275       517

sachith Sunday, 17 November 2019 08:51 AM

කවුරු ජනාධිපති උනත් මේ හරක් හරියට හදාගන්නකම් මේ රට හැමදාම වලපල්ලේ. මහින්ද මහත්තයට කෙලෙව්වෙත් මේ වගේ වටේ ඉන්න අය. ඒක නිසා ගෝඨට තියෙන පළවෙනි දේ මේවගේ අයගෙන් ඈත වෙලා උගත් බුද්ධිමත් පිරිසක් එක්ක වැඩ කරන එක.

:       0       146

ravinSunday, 17 November 2019 03:58 PM

උගත්, බුද්ධිමත් අය මේ ගම් කබරයින් එක්ක වැඩ කරන්න එන්නේ නැහැ. ගම් කබරයින්ට ගැලපෙන්නේ ඒ අයට ඡන්දය දෙන්න සැදී පැහැදී සිටින ගෝත්‍රික වහල්ලුන් පමණයි. හොඳයි අපි බලාගෙන ඉමු මේ අය රට කරගෙන යන හැටි...

:       356       378

sirimal Sunday, 17 November 2019 09:24 AM

විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයන්ට හෝ මේ වනවිට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයන්ට කිසිසේත්ම තනතුරු ලබා නොදීමට ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඔහු සිය ජනාධිපතිවරණ මෙහෙයුම පුරාම එම කරුණ අවධාරණය කළේය.

:       37       161

K PereraMonday, 18 November 2019 05:11 PM

ඔබ නිවැරිදියි

:       30       0

beau Sunday, 17 November 2019 09:46 AM

ප්‍රශංසනීය ජයග්‍රහණයකි. ඉතාමත් සතුට පළ කරමි.

:       277       326

saama Sunday, 17 November 2019 09:54 AM

ලංකාවට තව දුරටත් උගත් ,බුද්ධිමත් මිනිසුන්ට තැනක් නැති බවත්, පොඩි මිනිහාට තැනක් නැති බවත්, ගුලි පිටින් මඩ නාගන්න අයට තැනක් ඇති බවත් මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵල වලින් පෙනේ.

:       415       437

samanthaMonday, 18 November 2019 06:38 AM

කවුද උගත් බුද්ධිමතා ? සජිත්ද ? සජිත් වටේ හිටිය හොරු රැළද ? එහෙමත් නැත්නම් එයා වටේ අරක්ගෙන සිංහලයන්ට තර්ජනය කරමින් ත්‍රස්තවාදීන්ට උදව් කල රැළද ?

:       288       259

Sugath Premalal Sunday, 17 November 2019 10:37 AM

අනිවාර්යෙන්ම රටේ ජනතාවගේ සුභසිද්ධියට වැඩ කටයුතු කරන එක පැහැදිලියි. විශේෂයෙන්ම රටේ ආරක්ෂාවේ, ආර්ථික දියුණුවේ සැබෑ වෙනසක් දැක ගත හැකිය.

:       69       201

sriyani jayathilaka Sunday, 17 November 2019 11:09 AM

ජය වේවා!

:       65       183

kamal Sunday, 17 November 2019 12:54 PM

බිය වපුරා ලබාගත් ජයග්‍රහණයක්. ඔවුන් දිනු අතර මහජනයා පරාජය වූ බව ඉක්මනින්ම වටහා ගනීවී. වහල් මානසිකත්වයෙන් තොර සමාජයක් ලක් මාතාවට ලැබෙන්නේ කවදාද?

:       304       355

විජිත් Sunday, 17 November 2019 04:08 PM

විප්ලවයකින් එහෙමත් නැතිනම් හමුදා මැදිහත් වීමකින් පමණමයි. එහෙම නැතිව මේ ගෝත්‍රිකයින් කවමදාකවත් අපේ රට හරි මගට ගන්න උත්සාහ කරන දේශපාලන ප්‍රවාහයකට සහයෝගය දෙන්නේ නැහැ. හැමදාම ලෝකෙට ණයවේවී.. ණය පොලී ගෙව ගෙවා , ලෝකයාගෙන් බැනුම් අසමින්, ලෝකෙන් උතුම් රට ලංකාවයි (එහෙම යුගයක් ඇත්තටම තිබුණා) කියමින් පම්පෝරි ගසමින් ඉන්න තමයි මේ වහල්ලු කැමති.

:       225       210

Chanak los angeles Sunday, 17 November 2019 06:11 PM

හිට්ලර් හා පොල්පොට් රට අතට ගත් වගයි ..

:       315       177

lalithm Monday, 18 November 2019 03:10 AM

වපුරපු බීජවල හැටියට තමයි අස්වැන්න. බලමු කොහොම දේවල්ද කියලා ඉදිරියේදී හම්බ වෙන්නේ. මේ අස්වැන්න නොවේ. වැපිරීම විතරක් කියලා හිතුවොත් හරි...

:       178       129

ChathuriTuesday, 19 November 2019 02:05 PM

වැ පුරුවට වැඩක් නැහැ අස්වැන්න නෙලන කාලේදී යන්න වුනොත්

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site