IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කොරෝනා නීති කැඩූවන් පොලිසිය කුදලාගෙන යයි

(ශාන්ත රත්නායක)

සෞඛ්‍ය නීති අනුගමනය නොකර කොළඹ නගරය තුළ සැරිසැරූ පිරිස් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අද දවස පුර කොළඹ නගයේ දී පැවැත්විණි.

සෞඛ්‍ය උපදේශවලට අනුව මුහුණු ආවරණ නොපලදින පුද්ගලයන් හා සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද නොපිලි පදින්නන් අත් අඩංගුවට ගත් අතර බස්රථ රියදුරන් හා කොන්දෙස්තරුන්  දැනුවත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි. 

වෙල්ලවීදිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරු ආරච්චි මහතාගේ අධික්ෂණය යටතේ එම පොලිස් ස්ථානයේ නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.



අදහස් (18)

කොරෝනා නීති කැඩූවන් පොලිසිය කුදලාගෙන යයි

පොඩි මල්ලි Thursday, 06 May 2021 03:03 PM

මේවා කරන්න තිබුණේ අලුත් අවුරුදු දවස් වල රෙදි කඩ ළග ඉඳලා.. එහෙනම් ලංකාවෙන් බාගයක් හිරේ.. තවමත් පරක්කු නෑ..

:       4       78

SakuraFriday, 07 May 2021 01:58 AM

ඔබතුමාට කල්පනාව හොද නැද්ද?අවුරුදු 3ක්ම මිනිස්සු මේ වසන් ගතයෙන් දුක් වින්දා. ඒකනිසා ව්‍යාපාරිකයින් සහ පෞද්ගලික සේවකයින් ජීවිත පවත්වා ගත්තේ ගොඩක් අපහසුවෙන්. රජය විදියට මේ හැම පැත්තැ ක් ම බලන්ඩ ඕනි.. රෝගීන් ප්‍රමාණය වැඩි උන නිසා නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා.

:       0       0

sugath Thursday, 06 May 2021 03:22 PM

බොහෝ සුළු ප්‍රමාණයේ වෙළෙදුන් ව්‍යාපාර කරන්නේ එදිනෙදා ජීවත් වීමටයි. මේ හැම හෙනයක්ම අපිට වැදිලා තියෙන්නේ අපේ දුප්පත්කම නිසයි.

:       44       31

anuraFriday, 07 May 2021 03:11 AM

පුහු තර්ක දමමින් ජනතාව නොමග යවන්න එපා!

:       3       3

uddikaFriday, 07 May 2021 09:47 AM

හරිනම් උස්සන් ගිහින් දූපතකට දැම්මා නම් හරි...

:       1       4

nihal Thursday, 06 May 2021 07:05 PM

මාධ්‍ය සංදර්ශන දාන්න නම් හරි දක්ෂයි. වැඩේ කියන්නේ ඒ වෙළාවටම මාධ්‍යවේදින් ඉන්නවනේ ඒවා ආවරණය කරන්න.

:       0       0

sam Thursday, 06 May 2021 07:51 PM

පොලිසියට පුළුවන්ද මේ වගේ ගිහින් අර නුවරඑළියේ අවුරුදු උත්සව විවෘත කරපු කෙනා.., එයාගේ පුතා, ලේලි, උස්සන් ඇවිත් බස් එකේ දාගෙන යන්න... ?

:       0       0

Puppa Thursday, 06 May 2021 11:51 PM

තව කුදලගෙන යන්න අය පිළියන්දල පැත්තේ ඉන්නවා

:       0       0

Senaka Friday, 07 May 2021 02:23 AM

එක රටක් එක නීතියක්

:       0       0

basnagoda Friday, 07 May 2021 02:55 AM

හොද වැඩක්

:       0       0

saman Friday, 07 May 2021 03:29 AM

මේ අය කුදලා ගෙන යන්න එපා. බිමදාලා ඇදගෙන යන්න. මේ රට ඉන්දියාවක් කරන්නේ මේ හරක් තමයි.රැ.8500.00 දඩය මදි.නනේ පාරවල් 4. පොලු පාරවල් 4 යි දිල, බන්ධනාගාර වැසිකිලියත් සතියක් හෝදවන්න ඕන.

:       0       0

චමින්ද ජයනාත් ජයසූරිය Friday, 07 May 2021 03:58 AM

එක්කො පාලකයො විනයගරුක වෙන්න ඕන.. නැතිනම් ජනතාව විනය ගරුක වෙන්න ඕන... පහුගිය කාලෙ මේ දෙගොල්ලම කරපු වැරදි වල ප්‍රතිඵල තමා අද මේ අපි ඔක්කොම බුක්ති විදින්නෙ....

:       0       14

රට වැසියා Friday, 07 May 2021 05:18 AM

අද වෙන කොට ලෝක ජනගහනයෙන් 90% ක් ජනගහනය මුඛ ආවරණ පාචිච්චි කරනවා, මෙය පසු ගිය අවුරුද්ද මුලුල්ලෙම සිදු වුනා! එයින් මෙම වසංගතය පාලනය වුනේ නැ... මුඛ ආවරණ පැලඳීමෙන් මෙම වසංගතය පාලනය කරන්න බැරි බව පරම සත්‍යයක්. නමුත් එය පැලඳීම නිසා යම් කිසි යහපත් සෞඛ්‍ය චර්යාවකට හුරු වීම අවශ්‍යයි. මේ ආකාරයට මිනිස්සුන්ට වදදී, ම්ලෙච්ඡත්වය පාවිච්ච් කිරිමෙන් වසංගතයක් වැනි ජාතික ව්‍යසනයක් පාලනය කල නොහැකියි. එයට රට, ජාතිය එක්ව ගොඩ නැගිය යුතු ජාතික මෙහෙයුමක් අවශ්‍යව ඇත. දැනට සිදු ව ඇත්තේ රට ජාතිය අරාජීක වීමකි. බිම් මට්ටමේ බලය ඇති නිළධාරියා තමන්ට හිතුමතේ තමන් හදාගත් නිතීයක් ක්‍රියාත්මක කරන බවයි මෙවැනි අර්ථ ශුන්‍ය දේවලින් පැහැදිලි වන්නේ, බොහෝවිට මෙවැනි දෙයින් සිදුවන්නේ වසංගතය තවත් අයට වැලඳීමට ඇති අවකාශය වර්ධනය වීමයි... !

:       16       6

සීනිසේන Friday, 07 May 2021 05:28 AM

මේ මොන විකාරයක්ද? ඉස්සර සුදු වෑන්.. දැන් සුදු බස්...

:       16       10

සනත් ඉතාලිය Friday, 07 May 2021 09:13 AM

දැන උබට යන්න ඕනේ වෑන් එකේද? බස් එකේද්? නැත්නම් පොලිතින් උරේද? හදන්න බැරිඋන් හුරතල් කලා ඇති. හැබැයි මේව වෙන්නෙ යාපනේ විතරයි. කොළඹ බැහැ

:       0       0

hiraFriday, 07 May 2021 11:45 AM

මේවා කරන්නේ මිනිස්සුන්ගේ හොඳට සහ හරියට හැසිරෙන්නේ නැති අයව බය කරන්න. හැම දේම හොඳ නැහැ කියන මතයෙන් එළියට එමු නේද?

:       0       0

sam Friday, 07 May 2021 06:14 AM

පරක්කු වෙලා හරි හොදයි...

:       3       16

Royfedricks Friday, 07 May 2021 11:16 AM

කෝ අර ලොකුගේ. එයාව අල්ලන්නේ කවද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site