IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අන්තරේ භික්ෂූහු කොටුවේ විරෝධතාවයක

(ජයමාල් චන්ද්‍රසිරි)

සයිටම් ආයතනයට විරුද්ධව විරෝධතා කළ සිසුන්ට පොලිසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද(27) පැවැත්විණි.

බලධාරීන්ගේ රුව රැගත් පඹයන් ගිනි තබමින් විවිධ විරෝධතා පුවරු ඔසවමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.

 

 

 



අදහස් (25)

අන්තරේ භික්ෂූහු කොටුවේ විරෝධතාවයක

kap Tuesday, 27 June 2017 09:46 AM

ජීවිතේ ගෑන කලකිරිලා හෑම දෙයක්ම උපේක්ශාවෙන් එපා කියලා ඈයි මේ අයට සරසවිවල ඉගෙන ගන්න දෙන්නෙ? ඒ අවස්ථාව තවත් ගිහි ශිෂයෙකුට දෙන්නෙ නෑත්තෙ ඈයි? මේ අය ඉන්න ඕනෙ පිරිවෙන් වල ඉගෙන ගන්න. ඊට පස්සෙ ආගම පතුරවන්න. රට පුරා විපිරී තීයෙන අපරාද වලටත්, සමාජයේ වෑටීමටත් පන්සල්වල හාමුදුරුවරු කෙලින්ම වග කියන්න ඕනෙ.

:       31       204

Asoka Tuesday, 27 June 2017 10:04 AM

රටට වින කරන්නෙයි නිර්මල බුදුදහම නැති කරන්නෙයි මේ අය තමයි

:       61       208

mahasenaviWednesday, 28 June 2017 03:10 PM

අසෝකගේ ප්‍රතිචාරයට අබෞද්ධ කොටසක් කැමති නැහැ වගේ. ඒ අයට බුදුසසුනට අකටයුතුකම් කරන අය තමයි පෙනෙන්නේ....

:       0       25

mangala welarathna Tuesday, 27 June 2017 10:12 AM

මේ බුද්ධ සාසනයට නිගා දෙන භික්ෂූන් ගැන මහනායක හිමිවරු මොනවද දෙශනා කරන්නේ

:       19       157

Srimala Tuesday, 27 June 2017 10:33 AM

ශ්‍රී ලංකාව නිර්මල බුදුදහම ඇති රටකි . මම මෙම උද්ඝෝෂණය ඇස්දෙකෙන්ම දැක්කා, ඒ තරුණ බික්ෂුන් වහෙන්සේලා හැසිරෙන විදිය ,අනාගතයේ අපේ දරුවන්ට බුදුදහම කියා දෙන්නේ මොවුන්ද ? බුදහම රකින්නේ මොවුන්ද ? හරිම කලකිරීමක් .

:       8       154

Jagath Lal Tuesday, 27 June 2017 11:52 AM

මෝඩ වැඩ ....

:       283       533

sam Tuesday, 27 June 2017 12:14 PM

අපේ උපාසක අම්මල දානේ ඉවරවුණාම දික් කරන ඇන්ලොප් වල ආනිසංස. මම ළඟ පන්සලට දානේ දීම නැවැත්වුවා. මේගොල්ලෝ සාසනේ කනවා. කොහොමද මේගොල්ලන්ව ගෙදරට ආවම පා දෝවනය කරලා පාවඩ දාල පිළිගන්නේ. පිරිවෙන් වලින් ඉගෙනගන්න සිල්වත් හාමුදුරුවරු ඕනේ තරම් ඉන්නවා.

:       37       272

Nalaka Tuesday, 27 June 2017 06:39 PM

කව්රු කව්රුත් තමුන්ගේ මොලේ තරම තමයි ක්‍රියාවෙන් පෙන්වන්නේ.

:       2       3

ලුම්බිණි Wednesday, 28 June 2017 12:55 AM

අනේ අපේ මහා සංඝ රත්නයට ගිය කලක්.

:       18       54

Susil Wednesday, 28 June 2017 01:07 AM

හතරවෙනි පින්තූරෙ ඉස්සරහින්ම ඉන්නෙ මෙහෙණියක්ද ?

:       0       18

SamanWednesday, 28 June 2017 06:40 AM

මම හිතන්නෙ 'සර්විස් ස්ටාෆ්' කියල

:       0       77

geegana Wednesday, 28 June 2017 03:40 AM

සිංහල බෞද්ධ කිසිකෙනෙක් මේ විරෝධතා වල ඉන්න හාමුදුරුවරු සිටින පන්සල්වලට දානය දෙන්න එපා, එතකොටවත් ඒ පන්සල් වල නායක හාමුදුරුවරුන්ට තමන්ගේ ශිෂ්‍ය හාමුදුරුවරු හදාගන්න පුළුවන් වේවි.

:       0       35

Saman Wednesday, 28 June 2017 03:53 AM

ගමනින් ශාන්තවූ, පැවැත්මෙන් සංවරවූ පින්තූරයෙ සිටින භික්ෂුන්ට මාගේ වැඳුම වේවා !

:       0       3

wedage Wednesday, 28 June 2017 03:54 AM

මේ සෛටම් එක කෝටිපතියන් සඳහා ඇති කරනලද එකකි මෙහි හිමිකරු අදික මුදල් ඉපයීම සඳහා අටවාගත් බව පොදු මහජනයා තේරුම් ගත්විට මෙයට ඉක්මන් විසඳුමක් ලැබේවි

:       205       512

suranga Wednesday, 28 June 2017 04:09 AM

අනිච්චාවත සංකාරා තමා ඉතින්, මේ ඉන්නේ අනාගත හිමිවරු , මේවා බොරු ආතල්

:       0       109

Siri Wednesday, 28 June 2017 04:40 AM

චීවර ධාරීන්ට මේ වැඩ කැප නැහැ !

:       20       43

migidaWednesday, 28 June 2017 03:17 PM

සිරි ට,... උත්තර බැඳපු අයට මොලේ ටිකක් තියෙනවා. සිරි කිව්වේ චීවරධාරීන් කියලා... එ්කට සමහරු කැමති නැහැ වගේ.

:       0       0

kasun Wednesday, 28 June 2017 07:18 AM

කිසිම ශීල වන්ත බවක් නැතිව රැවුල් කොන්ඩ වවාගෙනනේ මේ ස්වාමීන් වහන්සේලා ඉන්නේ.... මෙහෙම ගියෝතින් බුද්ධාගමත් විනාශ වෙනවනේ...

:       0       18

Santha Wednesday, 28 June 2017 09:41 AM

භික්ෂු පෙරමුණේ ගිහි තරුණ පිරිසත් ඉන්නවා.. මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මෙහෙම තමා ගිහියන්ට ධර්මනුකුල ජීවිතයකට මග පෙන්වන්න ඕන.... නේද?

:       0       4

de silva Wednesday, 28 June 2017 02:53 PM

වෛරයෙන් වෛරය නොසන්සිඳේ? ඒ ඉස්සර , දැන් කාලේ කියන්නේ සතුරාට වෛර කරමු.. කියලා තමයි.. මෙවැනි ඇතැම් චීවර ධාරීන් නිසා බුද්ධ ශාසනයත් විනාශ වෙනවා..

:       0       8

mahasenavi Wednesday, 28 June 2017 03:07 PM

මේ අපි ගරුකරන බුදුපුතුන්ද? අපේ බුදුදහමට නිගරුකරන පිරිසගෙන් බුදුසසුන බේරාගැනීමට කාලය ඇවිත්ය.

:       0       28

migida Wednesday, 28 June 2017 03:15 PM

භික්ෂුන් වහන්සේලාට සරසවිය තහනම් කල යුතුය. ඔවුන් ඇතුළත් කල යුත්තේ භික්ෂු පිරිවෙන් සරසවිවලටය. මෙහෙම් ගියොත් අපිට ඉතිරිවෙන්නේ කොණ්ඩේ බැඳපු, රැවුල් වවපු කට්ටිය තමයි.

:       0       51

kumar (galf) Thursday, 29 June 2017 07:26 AM

යවන්නයි තියෙන්නේ සිරියාවේ ISIS ත්‍රස්තවාදීන් ගාවට... එයාලා හොයනවා විනාශකාරී ක්‍රියාවන් කරන අය එයාලාගේ මැරෙන අයගේ හිස්තැන් පුරවන්න.

:       0       1

victor Thursday, 29 June 2017 07:33 AM

බුදුහාමුදුරුවෝ වැඩහිටියා නම් මේ සඟ උද්ඝෝෂණ බලන්න බැරිව ආයේම පාරලෙය්‍ය වනයට වැඩම කරනවා...

:       0       1

rohana Friday, 30 June 2017 04:44 AM

මේ ගොල්ලන්ට හිතට එන දේවල් කිව්වොත් අපිට පව් පිරවෙනවා. kap ගේ අදහසත් අනුමත කරමි. මගේ සහෝදරයත් කිරින්දේ නිමලව ආරණ්‍යයේ ඉන්නේ... හැබැයි එහෙ ඉන්න අය නම් බොහොම සීල්වන්ත අය... ඒ වගේම දුෂ්කර ජිවිත ගත කරන අය.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site