(ගයාන් අමරසේකර)
සම්මානිත මහාචාර්යවරුන් වන සුනන්ද මහේන්ද්‍ර, චන්ද්‍රසිරි රාජපක්ෂ, සඳගෝමි කෝපරහේවා, ආචාර්ය අසන්තා යූ අත්තනායක යන මහත්ම මහත්මීන් විසින් සංස්කරණය කරන ලද ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ප්‍රකාශයට පත් කළ ‘සන්නිවේදන පාරිභාභිත ශබ්ද මාලාව‘ එළි දැක්වීමේ උත්සවය අද (10) පෙරවරුවේ රාජගිරිය බැංකු විදුපියස‘ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී ජනමාධ්‍ය අමාත්‍යවරයා නියෝජනය කරමින් එම අවස්ථාවට සහභාගී වු එම අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාට සහ කෘතියේ සංස්කාරක මණ්ඩලයට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති කොග්ගල වෙල්ලාල බන්දුල මහතා එම කෘතිය පෙළගැන්වු අයුරු පහත ඡායාරූපවලින් දැක්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය ශබ්ද මාලාව ජනතාවට දැනගන්න ඔය පොතක් ගන්නම වෙනවද? නැතිනම් අන්තර්ජාලයේ කොහේ හරි තියෙනවද?
සද්ද මාලාව එළිදැකිල්ල කෙසේවෙතත් දත් සෙට් එක නම් එළිදැකලා තියෙනවා.
ශබ්ද මාලාවක් පොතක අච්චු ගහලා දුන්නට අපි කොහොමද ඒ සද්දේ අහන්නේ? මියුසික් ඉගෙන ගන්නත් වෙනවා ශබ්ද මාලාව අහන්න නම්?
කොමෙන්ට්වලින්ම පේනවා කොතරම් නූගත් මිනිසුන් ඉන්න සමාජයක්ද යන වග...?
පිස්සු නැත්නම් ශෝක් මේවා... මක් කරන්නද? වැඩ නැතුවට වැඩ... ජාතික භාසාව ඉංග්‍රීසි නොකර පිස්සු කෙලිනවා.