





(සුදත් එච්. එම්. හේවා)
හැටන් බණ්ඩාරනායකපුර මාවඩි පත්තිනි දේවාලයේ වාර්ෂික කිරි කළ පෙරහර හැටන් හනුමන් දේවාලයෙන් ආරම්භ කෙරිණි.
එම දේවාලයේ ප්‍රධාන පූජක වෙදගුරු විමලදාසන් බාලකුමාර් සර්මා පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව මෙම කිරි කළ පෙරහර පැවැත්විණි.
පත්තිනි දේවාලය දක්වා ගමන් කළ එම පෙරහරින් රැගෙන එන ලද කිරිවලින් පත්තිනි දේව ප්‍රතිමාව දෝවනය කර පුද පූජා පැවැත්වීමක්ද සිදුකෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝමැඩ වගුරන කිරි කළ දහසින් වැලි මලුවේ කිරි දියර ගලායයි.. ඉන් එක කිරි කඳුළක් පින්වතුනේ කිරට හඬන මගේ බිළිඳුට දුන මැන..