ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (9) දිවයිනට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පිළිගනු ලැබිණ.
(ඡායාරූප - චතුර එස් කොඩිකාර)




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (9) දිවයිනට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පිළිගනු ලැබිණ.
(ඡායාරූප - චතුර එස් කොඩිකාර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අලුත බැඳපු පුංචිගේ කොල්ලයි, එකාගේ කෙල්ලවයි මතක් වුණා. හරිම ලස්සන ෆොටෝ එකක්.!
අල්ලපු ගෙදර ලොකු අයිය නිසා ඇල්ලුවනේ..// දුකෙත් සැපෙත් හරහට හිටියෙත් එයාමනේ...// කුස්සියේ හැලිය පුපුරනවා කිව්වත් අයියානේ..// බක පණ්ඩිත මම නැහුනාසේ හිටියානේ..//
ගිය බලුපොරයට සපෝර්ට් කළා මතකනේ..// එන බලු පොරයටත් සපෝර්ට් එක ඕනෑනේ..// කුඩයක් නොව අල්ලමි ඕනෑම දෙයක්..// කියන්නේ අයියේ දෙන්නම් ඕනදෙයක්..//
මුල් ඡායාරූප දකිනවිට මතක් වුනේ..// සුන්දර අතීතයේ කුඩ යට ගියහැටිනේ..// ඉඳහිට වුනත් කැමතියි එලෙසම යන්නටනේ..// බැහැ බැහැ නිලමැස්සෝ වටකර ඉන්නවනේ..//
අල්ලන කුඩයක් දැන්මම අල්ලන්න. තව මාස 6කින් ඇපත් නැතිව පැරදිලා කොහේ ගිහින් නතර වෙන්න වේවිද දන්නේ නැහැ...?
අපේ ලොක්කගේ කිසිම ගතියක් නැහැනේ...
රාජ්‍යනායක හමුවක්. තව නායකයෙක් තව කෙනෙක්ට කුඩේ ඇල්ලීම. මොකක්ද මේ...
රාජ්‍ය නායකයෙක් තව රාජ්‍ය නායකයෙකුට දෙකට නැවිලා කුඩේ අල්ලනවා. ඉන්දියාව ලොකු නිසා වෙන්න ඇති... පෞරුෂය කියලා එකක් ගැන අහලවත් තියන කෙනෙක් නෙවේනේ. උදාර ගතිගුණ පෞරුෂය ලැබෙන්නේ පිනට, යහපත් ක්‍රමයට
අපේ ජනපති තුමා ඉන්දියාවේ අගමැති තුමාට කුඩේ අල්ලනවා. කාටද ආඩම්බර?
මෙතන සමහර අදීන, නිර්භීත, මහා පෞරුෂයෙන් හෙබි මහත්තුරුන්ගේ අදහස් දකිනකොටයි මට තේරුනේ... මගේ යාළුවෝ අපේ ගෙදර ආවහම ඔවුන්ට තෙමි තෙමී ඉන්න අරින්නේ නැතුව මං කෙහෙල් අත්තක් ඇල්ලුවා... එ්ක හරි සවුත්තු වැඩක්නේ කියලා..