කතානායක කරූ ජයසූරිය මහතා වරකාගොඩ ඥාණරතන අස්ගිරි මහ නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.
වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද නායකයෙක් හොද පක්ෂය රට ගොඩගන්න පුළුවන් නායකයෙක්
මේ ඡායාරූපවලින් පෙනෙන්නට තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකත්ව පෙළගැස්මක්ද ? ( රාජ්‍ය සේවය පිණිසයි )
පොකුරු පිටින් ගිහින් මහා නායකල බැහැ දකිනවා. ඒත් රටට ජාතියට මෙතෙක් වෙච්ච කිසිඳු යහපතක් නම් නැහැ.
ඔබ වහන්සේලා ළගට හැම දේශපාලකයෙක්ම එනවා. එත් ඔබ වහන්සේලා ඔවුන්ට දෙන උපදෙස් කවරදාවත් කිසිම කෙනෙක් ඉටු කර තිබේද. ? මේ දේශපාලකයන්ගෙන් කිසිම සෙතක් මගේ රටට වෙලා නැහැ.
අපේ නායක හාමුදුරුවන්ට ඇත්තටම විවේකයක් නැතුවම ඇති පොඩ්ඩක් සැතපෙන්නවත්. පෙරහැර යනවා වගේ එක්කෙනා පස්සේ එක්කෙනා යනවනේ. අනේ මෙහෙමත් නරි. සුදු ඇන්දට වැඩක් නැහැ. අපි දන්නවා කෙරුවාව.
අපට නම් පේන්නේ තවත් හොර පූසෝ තුන්දෙනෙක් විතරයි. ඉතුරු හොර පූසෝ 222ත් අද, හෙට එයි පෝලිමේ... අපි සුදනෝ කියන්න...
පෙට්‍රල් ෂෙඩ් ඉන්දියාවට දුන්නා වගේ මේකත් ඉන්දියාවට දෙමු...