දේශීය ආදායම් සේවා සංගමය මගින් අද (30) කොටුව දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුහ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කාර්ය මණ්ඩලය සදහා 2019 වර්ෂයේ ආදායම් ඉලක්ක සම්පුර්ණ කිරීම වෙනුවෙන් ගෙවිය යුතු දිරිදීමනාව ලබානොදීම පිළිබඳව අග්‍රමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී එම දීමනාව ලබාදීමට වාත්තීය සමිති වලට එකගත්වය පල කලද, මේ දක්වා එය ලබා නොදීමට විරෝධය පල කරමින් මෙලෙස විරෝධතාවයේ නිරත විය.
එහිදී විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් නිහඬ විරෝධතාවක නිරතවූහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දේශීය ආදායම් සේවකයෝ නිහඬ විරෝධතාවයක
namal Thursday, 30 July 2020 11:39 AM
දැන් සැපද?
kamal Thursday, 30 July 2020 12:18 PM
මේ ඔක්කොමලාව ගෙදර යවලා පරිගණක දෙකකින් මේ වගේ තුන්ගුණයක් වැඩ කරන්න පුළුවන්...
rana Saturday, 01 August 2020 04:18 AM
පොරොන්දු දේශපාලනයේ බොරුව දන්වත් තේරෙනවාද? සැප අැති නේද?