කෙහෙල්බද්දර තරුණයා ඝාතනයට පහක් සැකපිට ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය සඳහන් කරයි... 28 August 2022
Y chamal · 1 hour ago මේ රට හදන්න පුළුවන් තුන් දෙනෙක් ඉන්නවා. රනිල්, මෛත්‍රී , මහින්ද. ඔය තුන් දෙනා එකතු උනොත් රට හදන එක මහා දෙයක් නෙමේ. දෙපැත්තේම ඉන්න හොරු සුද්ද කරන්න. රනිල් මහත්තයට ආර්ථිකය ,නීතිය ගැන තියෙන දැනීමට ගහන්න කෙනෙක් නැහැ. මහින්දගේ අධිෂ්ටානයට ගහන්න කෙනෙකුත් නැහැ. මෛත්‍රීගේ කරුණාවට ගහන්න නායකයෙකුත් නැහැ. ඕගොල්ලෝ එකතු උනොත් තුන් පැත්තට පැන පැන බේරිලා ඉන්න හොරු සේරම කුඩු කරලා රට හදන්න පුළුවන්. Reply 0
Y rohan · 1 hour ago ඔබල කියන දෙය නිවැරදි නමුත් මේ එක්කෙනෙක්වත් ඔයාල අපි බලාපොරොත්තු වෙන දේ කරන්නේ නැහැ. අනික මේ තුන්දෙනා කවදාවත් දේශපාලනිකව එකතු වෙන්නේ නැහැ, ඒක තම ලංකාවේ මජර දේශපාලනේ හැටි. මේ කට්ටිය අරුනහම රට හදන්නේ පුළුවන් ඊලග බලවේගය තමයි ජනතා විමුක්ති පෙරමුණ, නමුත් මේ ඇත්ත පිළිගන්න ලංකවේ ජනතාව තවම ලෑස්ති නැහැ. Reply 0
COMMENTS
යහපත් නිර්මළ ගති පැවැතුම් ඇති සැබැ ශ්‍රී ලාංකික දියණියක්!
අහිමි දුවකගේ සෙනෙහස විඳින මොහොතක්.
මේ රට හදන්න පුළුවන් තුන් දෙනෙක් ඉන්නවා. රනිල්, මෛත්‍රී , මහින්ද. ඔය තුන් දෙනා එකතු උනොත් රට හදන එක මහා දෙයක් නෙමේ. දෙපැත්තේම ඉන්න හොරු සුද්ද කරන්න. රනිල් මහත්තයට ආර්ථිකය ,නීතිය ගැන තියෙන දැනීමට ගහන්න කෙනෙක් නැහැ. මහින්දගේ අධිෂ්ටානයට ගහන්න කෙනෙකුත් නැහැ. මෛත්‍රීගේ කරුණාවට ගහන්න නායකයෙකුත් නැහැ. ඕගොල්ලෝ එකතු උනොත් තුන් පැත්තට පැන පැන බේරිලා ඉන්න හොරු සේරම කුඩු කරලා රට හදන්න පුළුවන්.
චමල් මහතාගේ අදහසට මමත් එඟගයි. මේ තුන්දෙනාම දක්ෂයෝ.
මමත් චමල්ගේ අදහසට එකගයි. මේ නායකයෝ තුන්දෙනාම හරිම දක්ෂයි.
එතුමිය තව පොතක් ලියන්න යනවා කියලයි අපිට නම් ආරංචි.
ඔබල කියන දෙය නිවැරදි නමුත් මේ එක්කෙනෙක්වත් ඔයාල අපි බලාපොරොත්තු වෙන දේ කරන්නේ නැහැ. අනික මේ තුන්දෙනා කවදාවත් දේශපාලනිකව එකතු වෙන්නේ නැහැ, ඒක තම ලංකාවේ මජර දේශපාලනේ හැටි. මේ කට්ටිය අරුනහම රට හදන්නේ පුළුවන් ඊලග බලවේගය තමයි ජනතා විමුක්ති පෙරමුණ, නමුත් මේ ඇත්ත පිළිගන්න ලංකවේ ජනතාව තවම ලෑස්ති නැහැ.