කෙහෙල්බද්දර තරුණයා ඝාතනයට පහක් සැකපිට ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය සඳහන් කරයි... 28 August 2022
Y Raveendra · 1 hour ago රතු, නිල් කළු පාටින් සැරසුනත් අපී... හිත්වල කහට එකවිදියට තිබෙනු දකී... ඒ කහට නැති කෙරුමට කල්ප ගනී... අමතකද තොපිට මේ සිරිලකම අපේ.. Reply 0
Y Samathasena A . Aluthgamage . · 1 hour ago සිටියත් මෙසේ රජ පුටුවට සටන් වැද - මිතුරන් නොවෙද අප හදවත් පෙමින් බැඳ - කොළ , නිල් පාට මතුපිට බැබලුනත් හද - කතිරෙට විඳින දුක කවදා නිමක් වෙද ? Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතු, නිල් කළු පාටින් සැරසුනත් අපී... හිත්වල කහට එකවිදියට තිබෙනු දකී... ඒ කහට නැති කෙරුමට කල්ප ගනී... අමතකද තොපිට මේ සිරිලකම අපේ..
සිටියත් මෙසේ රජ පුටුවට සටන් වැද - මිතුරන් නොවෙද අප හදවත් පෙමින් බැඳ - කොළ , නිල් පාට මතුපිට බැබලුනත් හද - කතිරෙට විඳින දුක කවදා නිමක් වෙද ?