IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් ඉවත් කිරිමේ වැඩපිළිවෙළක්’

(ජයන්ත සමරකෝන්)
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ඉවත් කිරීමේ සූක්ෂ්ම වැඩපිළිවෙළක් පක්ෂයේ මහ ලේකම්වරුන් දෙදෙනා විසින් ක්‍රියාත්මක කරගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.


පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවකගේ සංවිධායක ධුර අහිමි කිරීම තුළින් එම කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන බවද, මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වළ පල්ලට ගෙන යාමේ අවසන් පියවර බවද, බත්තරමුල්ල - නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ අද (21) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.



අදහස් (4)

‘ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් ඉවත් කිරිමේ වැඩපිළිවෙළක්’

රවින් Friday, 21 September 2018 01:47 PM

ඇ ! ඕනෙම ආයතනයක විනයට විරුද්ධව වැඩ කරන අයව එම ආයතනයෙන් පිට කිරීම ජ්‍යෙෂ්ට කනිෂ්ට කියා කොටස් දෙකකට වෙන්කළ නොහැක. එය ලෝක සම්මත වාදයකි. යුධ කටයුතු සම්බන්ද ආයතනයකනම් බරපතලකම අනුව වෙඩි තැබීමේ බට කණ්ඩායමක් ඉදිරියට පවා යොමුකළ හැක. අඟේ සිට කණ කන අයවලුන්ව කිසිම තැනක තබා ගතයුතු නැත.

:       0       22

sirimal Friday, 21 September 2018 02:42 PM

ඔය කතාව කියන්නේ "පොදුජන පෙරමුණ කාර්යාලයේ" ඉඳගෙන කියන එකෙන්ම තේරෙනවා ඔතන ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය හලන්නේ කිඹුල් කඳුළු කියලා. පොදුජන පෙරමුණේ සාමාජිකත්වය අරගෙන කෙලින්ම කටයුතු කරන්නේ නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උදුරා ගැනීමට කුමන්ත්‍රණය කරන එකේ තේරුම පක්ෂ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ඒ අනුව කටයුතු කිරීම නොව ඒක පුද්ගල ප්‍රතිරූපයක් නැවත බලයට ගෙනඒමට බව ඉතාම පැහැදිලියි. පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති මොනවාද, සාමාජිකයින් කියක් ඉන්නවාද, නාමිකව කිසිම පෞරුෂත්වයක් හෝ ආකර්ෂණයක් නැති නායකයෙක් කියා කෙනෙක් තියාගෙන වැඩේ දුවන්නේ වෙනත් කෙනෙකුගේ නමින් නේද කියන ප්‍රශ්න වලටත් මේ ගොල්ලෝ හරි පිළිතුරක් දිය යුතුයි. වෙඩි මුර කිය කියා රැස්වීම් තිබ්බට, පෙළපාලි ගියාට "වොයිස් කට්" දුන්නට කයිවාරු ගැහුවට ඒ සියල්ල එක්කෙනෙකුගේ අසාමාන්‍යතාවය මතින් බැබලෙන දේවල් මිස වෙනත් හරි හමන් බලවේගයක් නොවන බව මේ සේරම දන්නවා. ඒකයි මේ සේරම දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සවිමත් අත්තිවාරම මතින් තමන්ට අවශ්‍ය මාලිගාවක් හදා ගන්නට මේතරම් වලි කන්නේ...

:       0       2

rohana Friday, 21 September 2018 03:08 PM

මේ මන්ත්‍රීතුමෝ ඔයා හදිසිවෙන්න එපා. එ්ක එයාලා බලාගනියි අනික ඒක හොඳ පොහොට්ටුවට නේද?

:       0       1

Gil pappaFriday, 21 September 2018 11:44 PM

මේ පෙරමුණේ අයට තියන අමාරුව මොකක්ද? අනුන්ගේ පක්ෂවල සංවිධානය ගැන... මේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් පසුගිය මැතිවරණයට ඉල්ලුවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 151 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 158 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 160 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 386 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 434 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 759 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site