IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


‘ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න දිවි හිමි කැපවෙනවා‘

(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු  )

කවර තර්ජන,  ගර්ජන, බාධාකිරීම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය  සුරැකීමට දිවි හිමියෙන් කැප වන බව කතානාය   කරු ජයසූරිය මහතා පවසයි. 

මේ අවස්ථාවේදී මාතෘභූමියට ආදරය කරන වගකිවයුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන්නැයි සියළු ජනතාවගෙන් කතානායකවරයා ඉල්ලාසිටින බව ද කතානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ



අදහස් (14)

‘ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න දිවි හිමි කැපවෙනවා‘

කෝලිත Friday, 16 November 2018 12:40 PM

දිව්වේ ඇයි...? මැරෙනකම් සටන් කරන්නනේ තිබුනේ අද.. ඊයේ සටන දැකල මුත්‍රා ගියාලු නේද..?

:       1       39

senarath Friday, 16 November 2018 12:46 PM

රටම දන්නවා මෙයාගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන විදිය... තමන්ගේ ලොක්කා අතින් දෙන සිග්නල් වලට තීන්දු දෙන තුට්ටු දෙකේ කතානායක... මෙහෙම කතානායක කෙනෙක් ගැන අහලවත් නැහැ. කලින් හිටපු හැම කතානායක කෙනෙක්ම ඉතා හොඳින් තනතුරේ ගෞරවය රකිමින් කටයුතු කළා. පක්ෂ භේදයෙන් තොරව...

:       4       108

smith Friday, 16 November 2018 01:03 PM

බලාගෙන මහත්තයෝ, ගිය සැරේ මුත්‍රා ගියා විතරයි, ඊළඟ සැරේ මොකක් වෙයිද දන්නෑ...

:       1       50

Bamunuarachchi Friday, 16 November 2018 01:27 PM

එහෙනම් ඡන්දයකට යන්න. මහජනයාට රජයක් තෝරන්න ඉඩ දෙන්න එකයි නියම ප්‍රජාතන්ත්‍රවාදය නැතුව ඔබලාට පක්ෂ මන්ත්‍රීලාගෙන් අගමැතිව තියාගන්න බලය ඉල්ලන්න එපා අපිට ඔය මන්ත්‍රීගොල්ලෝ එපාවෙලා ඉන්නේ.

:       0       56

Lakmal Friday, 16 November 2018 01:37 PM

ඔබ තුමාට ජය

:       83       1

rocky Saturday, 17 November 2018 03:53 AM

අපගේ ප්‍රණාමය!

:       41       8

udaya Sunday, 18 November 2018 10:53 PM

දී.මු ජයරත්න අගමැතිතුමා පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තියෙද්දී අගමැති කමෙන් එලවන කොට ඔය මහත්තයාගේ ප්‍රජතාන්ත්‍රවාදය තිබ්බේ කොහෙද?

:       2       248

ranjith Wednesday, 28 November 2018 09:01 AM

ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඉස්සෙල්ලා රට රැකලා ඉන්න...

:       0       11

වැඩිහිටියා Sunday, 02 December 2018 08:59 AM

ඔබට ස්තුතියි. මේක පක්ෂ අතර ගැටුමක් නෙමෙයි.. යහපාලනය පිළිබඳ ප්‍රශ්නයක්...

:       5       10

Wedihitiya Sunday, 02 December 2018 09:02 AM

ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් රටම අනතුරේ බව තේරුම් ගමු.

:       9       0

සනත් විජෙතුංග Tuesday, 04 December 2018 01:49 AM

ගරු කථානායකතුමණී ඔබට තුති

:       23       0

Prof Edward Perera Sunday, 09 December 2018 12:50 AM

ප්‍රජාතන්ත්‍ර වාදය රැකෙන්න නම් පක්ෂ දේශපාලනයේ විනයක් හා පක්ෂයට නොව රටට ආදරයක් තිබිය යුතුයි. රටට අවශ්‍ය වන්නේ අභීතව තීරණ ගන්න පුළුවන් නායකයෙක් මිස එහෙට මෙහෙට වෙන නායකයින් විශාල පිරිසක් නොවේ. නායකයෝ එක්කෙනකුට වඩා වැඩි වුන තැන ඇතිවන්නේ කෝළාහලයි. ඒ ඔවුන් පක්ෂ දේශපාලනය හරහා බලයට ආදරය කිරීම නිසයි. විකල්පය ඇත්තේ ජනතාව අතරයි. ශීලාචාර උගත් ක්‍රමෝපා දන්නා අයව මැති සබයට යවා මේ ප්‍රශ්නය එක දවසකින් විසඳිය හැකියි.

:       0       8

BamunuarachchiSunday, 16 December 2018 10:06 AM

ඉතින් මහත්මයෝ ඔයකියන සීලාචාර, උගත්, ක්‍රමෝපාය දන්නා අය මෙරටට කොහෙන් ගේන්නද? ලංකාවේ සිටියත් එවන් අය මේ සිරිලක දේශපාලනයට ගෑවෙන්නේ නැත. විදේශීය ඇමතිට ලොතරැයි මණ්ඩලය දෙන අගමැති කෙනෙක් ඉන්න රටක් මේක. තවමොනවාද කථා? ඒ මුදල් ඇමති දුවගේ උපන්දිනයට වරායේ පුද්ගලික ගුදමක් තෑගිදීලා තිබෙනවා.

:       0       0

Prof. Edward PereraTuesday, 18 December 2018 12:02 PM

හිතවත් මිත්‍රය! ඔබ ආවේගීකව කීවත් කතාව සම්පුර්ණයෙන් ඇත්ත. රට ගොඩ ගත හැකි සංඛ්‍යාව ගතහොත් විශාල ප්‍රමාණයක් රට තුලත් විදේශ ගතවීත් සිටිනවා. රට තුල හිරවී සිටින පිරිස ආත්ම ආරක්ෂාව වෙනුවෙන් එලියට බසින්න අකමැතිව සිටියත් රටින් පිටත ඉන්න පිරිසට ඒ බාධාව නැහැ. නමුත් ඒ පිරිස ලංකාවට අවුත් වැඩ කරනවාට ලංකාවේ පාලක පිරිස කැමති නොවන්නේ යටි මඩි ගැහිල්ලට ඒ අයගෙන් සහයෝගයක් නොලැබෙන බව මේ "බලවතුන්" දන්නා නිසාය. කෙසේ නමුත් එකට එක්විය යුත්තේ "හොරුන් වෙනුවෙන් හොරුන්" නොව දුෂණය භීෂණය පිළිකුල් කරන රට තුල හා රටින් පිට සිටින අපේම පිරිස්ය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 206 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1650 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 323 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1685 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 1192 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘
2024 මැයි මස 07 1495 0

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site