(ප්‍රින්ස් රත්නායක)
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ වෘත්තීය සමිති 27 ක සහාගීත්වයෙන් පැවති ඒකාබද්ධ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුව මගින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය තාවකාලිකව අවසන් කරමින් අද (14) සේවයට වාර්තා කළේය.
වැටුප් විෂමතාවය අරබයා සිදුකළ වර්ජනයට කැබිනට් තීරණය අනුව මසක් ඇතුළත එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ එකඟතා ගිවිසුමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ අත්සන් කිරීමෙන් පසුව සේවයට වාර්තා කිරීමට වෘත්තීය සමිති පියවර ගෙන තිබිණි.
මේ අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභපතිවරයා සියලුම විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ට නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යයන කටයතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ද දන්වා තිබිණි.
සේවක වර්ජනය හේතුවෙන් ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය දින 35 ක් අකර්මණ්‍යව පැවතිණි.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.
අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්
ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.
රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු
ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්
මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දල
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විශ්වවිද්‍යාල සේවකයෝ සේවයට වාර්තා කරති
kap Monday, 14 October 2019 09:20 AM
කවුරු හරි ඇවිත් තැඹිලි පෙව්වයි ?
rama Monday, 14 October 2019 09:27 AM
කිරි අප්පට බල්ලෝ පැනපි... ඉන්නවා එස්.ටී.එෆ්. එකේ කෙනෙක් වෙන්න ඇති.