IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


වැලි ගොඩදැමීමට සුදුසු ස්ථාන සොයයි

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වැලි කැණීම් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනය කිරීමට භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය කටයුතු ආරම්භ කර තිබේ.

මෙම විමර්ශනය පෙබරවාරි මස 21 වැනිදා සිට 23  වැනි දා දක්වා  ක්‍රියාත්මක වේ.
 
භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය මඟින් 2019 පෙබරවාරි මස 15 වැනි දා සිට  28 වැනි දා දක්වා මහවැලි ගඟ ආශ්‍රිතව වැලි කැණිම් කටයුතු තාවකාලිකව වළක්වාලමින් නියෝගයක් නිකුත් කෙරිණි.
 
ඒ අනුව ත්‍රිකුණාමලය, මහවැලි ගඟ ආශ්‍රිතව සිදු කරනු ලබන ක්ෂේත්‍ර විමර්ෂණ චාරිකාවන්හි තවත් එක් පියවරක් ත්‍රිකුණාමලය, නීලපොල ප්‍රදේශයේ සිදු කෙරිණි.
 
එහිදී වැලි කැණිම් කටයුතු  කරනු ලබන ස්ථාන පරික්‍ෂා කරන ලදී.
 
මෙම ක්ෂේත්‍ර විමර්ෂණ චාරිකා වැඩසටහන තුලින් වැලි කැණිම් සඳහා සුදුසු ස්ථාන හඳුනා ගැනීම ද, දැනට නිකුත් කර ඇති බලපත්‍ර පරික්‍ෂා කිරීමක් ද සිදු කරනු ලබන අතර, මෙම මෙහෙයුම් සඳහා වනජිවි සංරක්‍ෂණ දේපාර්තමේන්තුව, භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය, ශ්‍රී ලංකා පොලිසිය සහ මධ්‍යම පරිසර අධිකාරියට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත නිලධාරින්ගේ ද සහාය හිමිව ඇත. 

(28535)

(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)


 



අදහස් (2)

වැලි ගොඩදැමීමට සුදුසු ස්ථාන සොයයි

de silva berlin Friday, 22 February 2019 09:24 AM

ගැඹුරු මුහුදෙන් වැලි පොම්පකර පිරිපහදුකර කර බෙදාහැරියා නම් මේ ප්‍රශ්න එකක්වත් නැත. කරුණාකර හැමදෙයක්ම තහනම් කිරීමට සීමා කිරීමට ඉස්සෙල්ලා විකල්ප හඳුන්වා දෙන්න. බැලුවොත් ලංකාවේ රජ්‍ය නායකයෝ දෙපල සහ ඇමතිවරු කිහිපදෙනෙක් නිතරම ඉන්නේ විදේශ සංචාර වලය. කරුණාකර එම රටවල් ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙලක් නිරීක්ෂණය කර මෙහෙ ක්‍රියාත්මක කරන්න බැරිද?

:       1       64

Sumith Friday, 22 February 2019 03:44 PM

මේ වැඩේට නරකද කොමිසමක් දැම්මොත්?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලයිට් බිල අඩු කරන යෝජනා අනිද්දට කලින් දෙන්න
2024 මැයි මස 08 181 0

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අනිද්දාට (10)පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.


පරිසරය-දේශගුණික විපර්යාසවලට පොදු නීතියක්
2024 මැයි මස 08 95 0

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙටත් වැඩ වරදීද?
2024 මැයි මස 08 3200 6

පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා


’’කබ්රාල්ට ස්ථීරවම රට යන්න දෙන්න බෑ’’
2024 මැයි මස 08 1263 2

අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිසියාකරව සිදු කරන්නේ නම් කවර මොහොතක හෝ අජිත් නිවාඩ් කබ්රාල් සැකකරුවෙකු විය හැකි බැවින් ඔහුට පනවා තිබෙන විදේශ


ඩයනාගේ මන්ත්‍රී පුටුව මුජිබර්ට
2024 මැයි මස 08 2419 7

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග පුරප්පාඩු වන සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්


හොර පාරෙන් රට පනින අයට විදේශ ඇමතිගෙන් අවවාදයක්
2024 මැයි මස 08 964 2

හොර පාරෙන් විදේශයන්හි රැකියාවන්ට ගොස් අමාරුවේ වැටුන විට ඔවුන් බේරා ගැනීමට රජයක් හැටියට කළ හැකි දේ සීමිත යැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2022 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site