IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලොතරැයි නියෝජිතයන්ට ශත 50 ක් වැඩිපුර

(ඩයනා උදයංගනී)

ලොතරැයියක් අලෙවිය වෙනුවෙන් අලෙවි නියෝජිතයන්ට ලබාදෙන කොමිස් මුදල ශත 50 කින් වැඩි කිරීම සඳහා මේ ව්න් විට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ශර්මිලා පෙරේරා මහත්මිය පැවසුවාය.

මෙහි තවත් සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශය හා ලොතරැයි මණ්ඩල අතර අනිද්දා පැවැත්වෙන බවද ඇය සදහන් කළාය .
ඇය මේ බව පැවසුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද පැවති සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ පළමු සම්මේලනය අමතමිනි.

ජනාධිපතිවරයා නියෝජිතය කරමින් මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අලෙවි නියෝජිතයන්ට ලැබෙන රුපියල් 3.50 ක කොමිස් මුදල වුව නිසි ලෙස කළමනාකරණය කරන්නේ නම් දියුණු වීමට එය ප්‍රමාණවත් බවයි.

ඇතැම් අලෙවි නියෝජිතයන් මෙම ප්‍රකාශයට විරෝධය දැක්වූ අතර ඔවුන් පැවසුවේ එම කොමිස් මුදලින් රුපියල් 2.50 ක් අලෙවි කරන්නන්ට ලබාදෙන නිසා තමන්ට ඉතිරි වන්නේ රුපියලක් පමණක් බවයි.

එබැවින් ශත 50 කින් තම කොමිස් මුදල වහා වැඩි විය යුතු බවද ඔවුහු පැවසූහ.



අදහස් (3)

ලොතරැයි නියෝජිතයන්ට ශත 50 ක් වැඩිපුර

Dr. Vajira Fernando Saturday, 20 January 2018 10:03 AM

බුදු දහම ගැඹුරින් හදාරා ඇති කෙනෙක් මට පැහැදිලි කරන්න පුළුවන්ඳ ලොතරැයි මිළදී ගැනීම සූදුවක් නොවන්නේ කෙසේද කියා. රේස් ඔට්ටු දැමීම හා ලොතරැයි මිළදී ගැනීම අතර වෙනසක් මටනම් පෙනෙන්නේ නෑ.

:       1       59

චන්දදායක Saturday, 20 January 2018 01:55 PM

මේ සම්මේලනය මැතිවරණ නීතිවලට අනුගතද?

:       0       20

himal Sunday, 21 January 2018 01:35 PM

අලෙවි නියෝජිත ධුරය බලෙන් ඇ‍ඟෙන් ගහන එකක් නෙවෙයි. ඉල්ලලා ලබා ගන්න එකක්. ඒ වගේම ගොඩාක් නියෝජිතයෝ තවත් ව්‍යාපාර කරන ගමන් තමයි නියෝජිතකම කරන්නේ... අලෙවි නියෝජිතයාම අලෙවි කරන අවස්ථාත් තියෙනවා. 3.50න් 2.50ක් දීලා රුපියලෙන් විතරක් ආදායම හොයා ගන්නවා නම් විකුණන ටිකට්පත් ගණන වැඩි කර ගත්තාම ආදායම වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම ඒ උපයන ආදායම හරියට ආයෝජනය කරනවා නම් ඒකෙනුත් උපයන්න පුළුවන්.

:       10       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 184 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 166 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 171 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 393 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 456 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 778 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site