IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩි වෙයි

(තිළිණි ද සිල්වා )

ලාංකික ශ්‍රමිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා ඉහළ නැංවීම පිළිබඳ දැඩි ඕනෑකමකින් සොයාබලන බව දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපති මහාචාර්ය පාක් යොන් බුම් මහතා අද (28) කොළඹදී පැවසීය.

මෙරටට පැමිණ සිටින දකුණූ කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා අද  (28) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමෙන් පසු මෙම අදහස් පළ කළේය.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ශ්‍රී  ලාංකික ශ්‍රමිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක් මේ වන විට උදා කර දී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් තමන් සිය ස්තූතිය පළ කරන බවයි.

දැනට ශ්රීන ලාංකික ශ්රපමිකයින් 6000ක් පමණ වාර්ෂිකව දකුණු කොරියාවේ රැකියා අවස්ථා සඳහා පිටත්ව යන අතර මේ වන විට ශ්‍රී  ලාංකිකයින් 26 000ක් පමණ එරට සේවයේ නිරතව සිටින බවද ජනාධිපතිවරයා සිහිපත් කර ඇත.

දකුණු කොරියාවේ ගොඩනැඟිල්ලක සිදුවූ ගිනි ගැනීමකදී ශ්‍රී ලාංකික තරුණයකු කොරියානු කාන්තාවකගේ දිවි බේරා ගැනීමේ සිදුවීම පිළිබඳවද සභාපතිවරයා මෙහිදී සිහිපත් කර ඇති අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දක්ෂතා හා හැකියා පිළිබඳව දකුණු කොරියානු ජනතාව දැඩි ප්‍රසාදයකින් පසුවන බවද කියැවිණි.



අදහස් (2)

ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩි වෙයි

menna Friday, 30 June 2017 02:38 PM

ඉස්සර මම අහල තියනවා, නොදියුණු පැත්තකට, එතන හරියට කොරියාවක් වගේ කියල කියනවා. දැන් ලජ්ජා නැතිව කොරියාවෙන් රස්සාවල් ලැබෙනකන් බලන් ඉන්නවා. කල කල දේ පල පල දේ වගේ තමයි.

:       0       0

de silva Sunday, 02 July 2017 02:06 PM

ඔව්, දැන් දකුණු කොරියාවට බෝම්බ වැටෙන්න තිබෙන සම්භාවිතාවය වැඩි වුණ නිසා එහි සේවය කරපු විදේශිකයෝ අපහු යන්න පටන් අරන්.... දැන් පුරප්පාඩු පුරවන්න අපේ කොල්ලෝ ගෙන්න ගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 119 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 146 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 153 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 370 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 420 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 735 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site