IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළ - 2016

2016-11-23-ent-02

හොඳම නළුවා - රොෂාන් රවින්ද්‍ර

හොඳම නිළිය - හිමාලි සයුරංගි

 

පසුගිය වසරේ සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශයවූ ටෙලිනාට්‍ය සහ එහි ශිල්පීන්ගේ හැකියාවන් ඇගයීමට ලක්කෙරෙන රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළපසුගියදා(21 දා)නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්විණ.ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ හතළිහක් යටතේ මෙදින විශිෂ්ට කුසලතා පළ කළ ශිල්පී ශිල්පිනියෝ හැත්තෑ හයක් රාජ්‍ය ටෙලිනාට්‍ය සම්මානයෙන් පිදුම්ලැබූහ. 2013 වසරේ සිට ඇරඹි මෙකී රාජ්‍ය සම්මාන උලෙළ මෙවර පැවැත්වුණේ13 වැනි වරටය.

රූපවාහිනී ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට සිදුකරන ලද සේවාව වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙනා විශිෂ්ට යාවජීව කුසලතා සම්මානයෙන් උත්තමාචාරය ලැබූයේ රංගන ශිල්පී සහ තිරරචක ලූෂන් බුලත්සිංහල මහතා වන අතර, සංගීතවේදී සෝමසිරි ඉලංගසිංහ, ගිවන්ත අර්ථසාද්, ජී එන්. ගුණවර්ධන, ටී. ශ‍්‍රී ස්කස්ධ රාජා, ධර්මදාස පරණගමයන මහත්වරුන් ටෙලිනාට්‍ය කලාවේ ප්‍රගමනය වෙනුවෙන් සිදුකළ මෙහෙය අගයමින් සම්මානයට ලක්කෙරිණ.

2016 වර්ෂයේ රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළේ 2015 වසරේ සම්මාන සඳහා නිර්දේශිත නාමලේඛනය අනුව මෙම අවස්ථාවේදී සහතිකපත් ලබාගත් විශිෂ්ටයෝ.

 

හොඳම නළුවා

  • "දස්කොන්" හෙවත් "කන්ද උඩ ගින්දර" රොෂාන් රවින්ද්‍ර (ස්වර්ණවාහිනිය)

හොඳම නිළිය

  • කවිය නුඹ - හිමාලි සයුරංගි (ජාතික රූපවාහිනිය)

හොඳම සහාය නළුවා

  • ඊළඟට මොකද වෙන්නේ - හේමාල් රණසිංහ (ස්වාධීන රූපවාහිනිය)

හොඳම සහාය නිළිය

  • සඳ විනිවිද -චමිලා පීරිස්

හොඳම ළමා නිළිය

  • සෙතිනි එවන්මා - සඳ විනිවිද (ජාතික රූපවාහිනිය)

වර්ෂයේ හොඳම ප්‍රාසාංගික නාට්‍යය

  • සඳ විනිවිද -කිත්සිරි ඇලෙක්සැන්ඩර් කුරේ

වර්ෂයේ හොඳම ප්‍රාසාංගික නාට්‍ය අධ්‍යක්ෂණය

  • "දස්කොන්"හෙවත් "කන්ද උඩ ගින්දර" නිෂ්පාදක ජැක්සන් ඇන්තනි (ස්වර්ණවාහිණිය)

හොඳම කැමරා අධ්‍යක්ෂණය

  • "දස්කොන්" හෙවත් "කන්ද උඩ ගින්දර" ධම්ම්ක රත්නායක (ස්වර්ණවාහිනිය)

හොඳම සංස්කරණය

  • භවාන්තර - දුමිත් කුමාර දංගරගොඩ (ජාතික රූපවාහිනිය)

හොඳම කලා අධ්‍යක්ෂණය

  • දස්කොන් - ධම්මික හේවාදුවත්ත (ස්වර්ණවාහිනිය)

හොඳම තිර රචනය

  • හුස්ම සහ ඔක්සිජන් - ලසන්ත ෆ්‍රැන්සිස් / සුමුදු වෙල්ලාලගේ (ස්වාධීන රූපවාහිනිය)හා භවාන්තර - චාමර ප්‍රසන්න කොඩිතුවක්කු

හොඳම සංගීත අධ්‍යක්ෂණය

  • දස්කොන් - සමන්ත පෙරේරා (ස්වර්ණවාහිනිය)

හොඳම ගී තනු නිර්මාණය

  • ඩෙනිස්ටර් පෙරේරා -සත්පතිනි

හොඳම ගායනය

  • ‍සත්පතිනි -ඔරුපල්ලේ මස්තකයෝ - තිස්ස ජයවර්ධන

හොඳම ගේයපද රචනය

  • ‍සත්පතිනි -ඔරුපල්ලේ මස්තකයෝ -සරත් ධර්මසිරි

හොඳම ඒකාංගික නාට්‍යය

  • නවාතැන්පොළ - සන්තුස ලියනගේ

හොඳම වාර්තා නාට්‍යය

  • "පසුතැවීමෙන් වළකින්න" - ජීවන් ලියනගේ (ශ‍්‍රද්ධා ටීවී)

හොඳම අධ්‍යාපනික වැඩසටහන

  • හැඩ සහ වැඩ - චූලාංගනී හපුහින්න (ජාතික රූපවාහිනිය)

හොඳම රූපවාහිනී ළමා වැඩසටහන

  • කතා මල්ල - ජානක සුජීව ජයකොඩි(ජාතික රූපවාහිනිය)

හොඳම ප‍්‍රවෘත්ති නිවේදක

  • කේ.ජී.නිශාන්ති දිල්රුක්ෂි (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ගවේෂණාත්මක ප‍්‍රවෘත්ති වාර්තාකරණය

  • "අලි මිනිස් ගැටුමට විසඳුම්" ඉන්දික වීරකෝන් (ස්වාධීන රූපවාහිනිය)

හොඳම වාර්තා වැඩසටහන

  • පූජිත දිසානායක - Lizard of srilanka(ජාතික රූපවාහිනිය)

හොඳම කතිකාමය වැඩසටහන

  • බලය - සුදේව හෙට්ටිආරච්චි (හිරු ටීවී)

හොඳම රූපවාහිනී සඟරාමය වැඩසටහන

  • මාලිමා විදුලොව නව දිශාන්තිය - සුමින්ද තිලකසේන (ජාතික රූපවාහිනිය)

හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන

  • සුදු පෙණ මත පහුරු පැන්නුම - මයුරි වානගුරු (ජාතික රූපවාහිනිය)

හොඳම සංගීත වැඩසටහන

  • "ඩෙල් ස්ටුඩියෝ සීසන් 02" අයිවෝ ඩෙනිස්, චින්තක ගම්ලත්, දිලින පෙරේරා (ටීවී දෙරණ)

හොඳම ගීත දෘශ්‍යකරණය

  • නිම් නොවූ බලාපොරොත්තු - නාත් බණ්ඩාර (ජාතික රූපවාහිනිය)

හොදම කෙටි චිත්‍රපටය

  • 1.Wiggle Room - ක්‍රිෂාන් කොඩිතුවක්කු

හොඳම වාර්තා චිත්‍රපටය

  • The Mystery Os S SWoecestershire - එච්.පී.බී. අනුරාධ ජයසංඛ

හොඳම පූර්ණ පටය

  • ශ්‍රද්ධා ටීවී - ජීවන් ලියනගේ

හොඳම හඬකැවීම් වැඩසටහන

  • වී බ්‍රෝට් අ සූ - සහන් බොතේජු (සිරස ටීවී)

හොඳම පූර්ව ප්‍රචාරක පටය

  • සිරස ශක්ති සහන යාත්‍රා - මාගලගේ නුධිර රංජිත් (සිරස ටීවී)

හොඳම ග්‍රැෆික් සජීවීකරණය

  • ප්‍රේම් සහ ෆ්‍රෙඩී - අතුල රන්සිරිලාල් (ජාතික රූපවාහිනිය)

හොඳම ප්‍රචාරක දැන්වීම්

  • KVC ප්‍රචාරක දැන්වීම - එස්. රත්නායක (ජාතික රූපවාහිනිය/ස්වාධීන රූපවාහිනිය)

විකාශය නොවූ වීඩියෝ ආර්ට් ජූරියේ විශේෂ ඇගයීම්

  • 1. ගොම්මන - ඒ.එම්.ටී.ඩී. සුභාෂිණී
  • 2. නාරි උෂානි නවරත්න

 

සටහන ඉඳුනිල් සින්දු/ සේයාරූ ඉසුරු පෙරේරා

 

2016-11-23-ent-03 2016-11-23-ent-04 2016-11-23-ent-05 2016-11-23-ent-06 2016-11-23-ent-07 2016-11-23-ent-08 2016-11-23-ent-09 2016-11-23-ent-10 2016-11-23-ent-11 2016-11-23-ent-12 2016-11-23-ent-13 2016-11-23-ent-14 2016-11-23-ent-15 2016-11-23-ent-16 2016-11-23-ent-17 2016-11-23-ent-18 2016-11-23-ent-19 2016-11-23-ent-20 2016-11-23-ent-21 2016-11-23-ent-22 2016-11-23-ent-23 2016-11-23-ent-24 2016-11-23-ent-25 2016-11-23-ent-26 2016-11-23-ent-27 2016-11-23-ent-28 2016-11-23-ent-29 2016-11-23-ent-30 2016-11-23-ent-31 2016-11-23-ent-32 2016-11-23-ent-33 2016-11-23-ent-34 2016-11-23-ent-35 2016-11-23-ent-36 2016-11-23-ent-37 2016-11-23-ent-38 2016-11-23-ent-39 2016-11-23-ent-40 2016-11-23-ent-41 2016-11-23-ent-42 2016-11-23-ent-43 2016-11-23-ent-44 2016-11-23-ent-45 2016-11-23-ent-46 2016-11-23-ent-47 2016-11-23-ent-48 2016-11-23-ent-49 2016-11-23-ent-50 2016-11-23-ent-51 2016-11-23-ent-52 2016-11-23-ent-53 2016-11-23-ent-54 2016-11-23-ent-55 2016-11-23-ent-56 2016-11-23-ent-57 2016-11-23-ent-58 2016-11-23-ent-59 2016-11-23-ent-60 2016-11-23-ent-61 2016-11-23-ent-62 2016-11-23-ent-63 2016-11-23-ent-64 2016-11-23-ent-65 2016-11-23-ent-66 2016-11-23-ent-67 2016-11-23-ent-68 2016-11-23-ent-69 2016-11-23-ent-70 2016-11-23-ent-71 2016-11-23-ent-72 2016-11-23-ent-73 2016-11-23-ent-74 2016-11-23-ent-75 2016-11-23-ent-76 2016-11-23-ent-77 2016-11-23-ent-78 2016-11-23-ent-79 2016-11-23-ent-80 2016-11-23-ent-81 2016-11-23-ent-82 2016-11-23-ent-83



අදහස් (0)

රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළ - 2016

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6131 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 316 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 346 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1278 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site