IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රුපියල අවප්‍රමාණවීම පාලනය කළ හැකි වුණත් දිගටම ගෙනයන්න බෑ - මුදල් ඇමති

(අජන්ත කුමාර අගලකඩ)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මහ බැංකුවට මුදල් යවා පාලනය කළ හැකි නමුත් එය දිගට පවත්වාගෙන යා නොහැකි බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද (18) පැවැති කැබිනට් රැස්වීමේදී  ප්‍රකාශ කර ඇත.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යෑම ශ්‍රී ලංකාවට පමණක් තිබෙන ප්‍රශ්නයක් නොවන බවත් එය ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකට බලපාන බවත් ඇමැති සමරවීර මහතා ප්‍රකාශ කර ඇත.

මුදල් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යාම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී ඇතිවු සංවාදයකට පිළිතුරු දෙමිනි.

මේ සම්බන්ධයෙන් ඇමැති පාඨලි චම්පික රණවක මහතා ද පැහැදිලි කර ඇති අතර ඇමෙරිකාවේ පොලි අනුපාතය ඉහළ යාමත් සමඟ ඇමෙරිකාවට මුදල් ඇදි යාම වැඩි වී ඇතැයි පවසා තිබේ.



අදහස් (11)

රුපියල අවප්‍රමාණවීම පාලනය කළ හැකි වුණත් දිගටම ගෙනයන්න බෑ - මුදල් ඇමති

chathuri Tuesday, 18 September 2018 06:11 PM

ඇයි බොරු කියන්නේ විදේශ රටක ඉන්න කෙනෙක් ගිහින් බලන්න වෙස්ටන් යුනියන් වගේ පිටරට මුදල් අරින ස්ථාන බංගලි, ඉන්දියා, පකිස්තාන් මේ රට වල මුදල් සත ගානකින් වැඩි වෙන්නේ කලාතුරකින්. ලංකාවේ උදේට තියෙන මිල නෙමේ හවසට.

:       39       0

අසංක Tuesday, 18 September 2018 06:31 PM

දිගටම ගෙනියන්න බැරි බව අපි දන්නවා. ඒක නිසා මේක කරන්න පුළුවන් කෙනෙකුට දීලා ගියොත් නරකද ?

:       25       0

Perera Tuesday, 18 September 2018 07:45 PM

ඔතන ප්‍රශ්නේ "ශ්‍රී ලංකා රුපියල" නේ බාල්දු වෙන්නේ . ඔන්න ඕක "ශ්‍රී ලංකා ඩොලර්" කරලා දාන්න!!!

:       0       14

Bamunuarachchi Tuesday, 18 September 2018 11:32 PM

අපේ ප්‍රශ්නය ඩොලරයේ වැඩිවීම 2015 සිටම ලෝකයේ අනික් රටවල මුදල්වලටත් බලපෑවද කියන එකයි. 2015 දී රු 130 තිබුණු ඩොලරය 2018 දී රු 166 ට නැග්ගේ ඩොලරය ඉහල ගිය නිසාද? රුපියල බාල්දුවීම නිසාද? දැන් අර රු ලක්ෂ හයාමාරට ගෙවන්න ගිය පුටුව කීයක් වේවිද? අර ලක්ෂ 83 දොර කීයක් වේවිද? මේ දුප්පත් රටට ඔය නාස්තිකාර වියදම් එපා

:       26       69

Appuhaamy Wednesday, 19 September 2018 12:28 AM

අද ලංකා රුපිඅල් 2.28ක් ඉන්දියානු රුපියල් එකයි. පසුගිය අප්‍රේල් මාසයේ මැදදී ලංකා රුපියල් 2.40ක් ඉන්දියානු රුපියල් එකක් විය.

:       0       0

Raveendra Wednesday, 19 September 2018 01:13 AM

අවංකව වැඩකරන මිනිසා කිසිවිට නිදහසට කරුණු නොකියයි

:       10       4

Hafeel Wednesday, 19 September 2018 01:27 AM

ඉන්දියාවේ රුපියල ඩොලරයට සාපේක්ෂව පහල යාම මේ රජයට සතුටු බව මම කලින් මේ පිටුවේ සඳහන් කලා. දැන් මේ රජය ඇඟ බේරගන්න ඉන්දියාවේ රුපියලේ බාල්දුව ගැන කතාකරනව.

:       26       36

himal Wednesday, 19 September 2018 05:52 AM

ඩොලරය ශක්තිමත් වෙද්දි රුපියල පිරිහීම ස්වභාවිකයි. ඒත් මෙතන ගැටළුව ලංකාවේ අපනයනාභිමුඛ නිෂ්පාදනය ශක්තිමත් නොවීමත් අනෙක් අතට අසීමාන්තිකව විදේශ සැපයුම් මත ‍රැඳී සිටීමත් නිසා දැවැන්ත වෙළෙඳ හිඟයක් නිර්මාණය වීම. රුපියල පිරිහෙන අවස්ථාවක් රටට වාසිදායක ලෙස යොදාගන්න නම් ආනයන සඳහා වන දේශීය ඉල්ලුම නම්‍ය කරගන්නත් අපනයන සඳහා අනම්‍ය ඉල්ලුමක් තබා ගන්නත් වෙනවා.

:       0       31

Senarath Wednesday, 19 September 2018 05:58 AM

මොනවද දන්නේ නැහැ කරන්න පුළුවන්. 2015දී කොහොමද කිව්වේ? ඉන්දියානු රුපියල මෙහෙම බාල්දු වෙලා නැහැ. අපේ රුපියල අද උදේ තියෙන ගණන් නෙවෙයි හවස් වෙනකොට තව කියකින් හරි බාල්දු වෙලා.

:       20       21

Appuhaamy Wednesday, 19 September 2018 06:46 AM

අඩුම වශයෙන් අනවශ්‍ය ඔරොත්තු නොදෙන මිල වාහන ගෙන්වීම සිමා කල නොහැකිද?

:       0       14

RaveendraWednesday, 19 September 2018 11:36 AM

අප්පුහාමි මයා වෙත, ඔබගේ අදහස් හරිම කෘෘර බව කිව යුතුයි. අප එසේ පවසන්නේ ඔබ දන්නේ නැද්ද දියවන්නා ඔයේ " සම...හරක් ගවයන් " ඉන්නවා. ඒ අයගේ කොඳුඇට ගෙවීගොස්, කොදුඇට වල තැටි ගෙවීගොස්ය. ඉතින් එවන් ගවයින්ට තම තමන්ගේ පුද්ගලික වැඩ සදහා (පොදුජන සේවයට නොවේ) ඉතාම පහසුවෙන් ගමන් බිමන් යාමට උපරිම සුවපහසුව තිබිය යුතු බව.... එබැවින් ලෝකයේ තිබෙන හොඳම මිල අධික වාහන තිබිය යුතුමය යන්න අපගේ අදහසයි. තවද ඔබ නොදැන සිටියත් මෙම ගවයන් ඉපදෙන කොටත් ඒ ඒ දෙමව්පියන්ට මෙවන් වාහන තිබුණු බව ඔබට මතක් කිරීමට කැමැත්තෙමු.

:       0       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 42 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 113 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 138 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 342 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 377 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 683 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site