
(ඩයනා උදයංගනී)
ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියන් වූ සුරේනි සෙනරත් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
කලක් රෝගාතුරව සිටි ඇය මියයන 62 හැවිරිදි වියෙහි පසුවූවාය.
'අමරණීය ආදරය" චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ඇය ලොකු තාත්තා, සර්කස් කාරිය, මල්වරුසා, හිතහොඳ සූරයෝ, සතුටය කිරුළ අපේ ආදී චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ ඇය ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍යළ කිහිපයකට ද රංගනයෙන් දායක වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියට නිවන් සුව පතමි...
ඔබතුමියට නිවන් සුව ලැබේවා..!!!