IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මංගලගේ ප්‍රකාශයට එරෙහි පිවිතුරු හෙළඋරුමයෙන් පැමිණිල්ලක්

නාලක සංජීව දහනායක
 
සිංහ සමාජ, රොටරි සමාජ සහ බෞද්ධ සංවිධානවල සභාපතිවරුන් ලෙස කටයුතු කරන පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප‍්‍රකාශයට එරෙහිව පිවිතුරු හෙළ උරුමය අද (16) පොලිස්පතිවරයාට පැමිණිලි කළේය.  

 
පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද, ප‍්‍රචාරක ලේකම් තුෂාර දිසානායක,ප‍්‍රධාන ලේකම් උපුල් විජේසේකර, සංස්කෘතික ලේකම් උපුල් කෝනාර යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (6)

මංගලගේ ප්‍රකාශයට එරෙහි පිවිතුරු හෙළඋරුමයෙන් පැමිණිල්ලක්

[email protected] Monday, 16 July 2018 01:26 PM

එක එක්කෙනා වැරදී හොයනවා මිසක් රට ගැන කිසිකෙනකුට කැක්කුමක් නැත. මෙයින් සිදුවන්නේ දවසින් දවසට රට අගාදයට යනවා මිසක් ප්‍රගතියක් නැත. මාධ්‍ය සංදර්ශන පවත්වමින් දවස ගෙවනවා මිසක් නැත පලක්.

:       2       385

sarath Monday, 16 July 2018 03:10 PM

ඉතින් අල්ලන්නකෝ.. කියව කියවා ඉන්නේ... ගල් බමුණා

:       0       207

sam Monday, 16 July 2018 03:59 PM

මේ අවමංගලලා තමයි කුඩු මුදලාලිලා, පාතාල කාරයින් ආරක්ෂා කරන්නේ...

:       368       1018

Saman Tuesday, 17 July 2018 01:28 AM

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මංගල පවසා සිටියේ බන්ධනාගාර ගත වී සිටින්නේ දෙවන පෙල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් බවත් ප්‍රධාන පෙලේ ජාවාරම් කරුවන් සමාජයේ ඉහල ස්ථර වල හොඳ උපාසාකයන් ලෙස සිටින බවයි.

:       7       5

Senarath Tuesday, 17 July 2018 03:30 AM

අද දේශපාලනය කරන්න ඕනේ වෙන්නේ පඩික්කම් කටක් සහ විලිලජ්ජ නැතිකම. ඔය කියන සභාපතිලගෙන් වැඩිදෙනෙක් මේ දේශපාලුවන්ගේ ගජ මිතුරෝ. එදා වේල ටුවර්ස්වලට මොකක් හරි බොරුවක් කියලා ගතකරනවා. ඒ අතරේ තමන්ට ගැන කැපෙන වැඩ ටික ඔක්කොම ටක්කෙටම කරගන්නවා.

:       3       3

kap Tuesday, 17 July 2018 06:56 AM

ඔතන ඉන්න අයගෙත් මල් කතා අපි දන්නවා. තාමත් මල් හොයනවා. දන්නෝ දනිති

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 31 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 61 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 236 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 395 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 193 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 425 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1561 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site