IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බදු සහනය ජපන් යතුරුපැදිවලට පමණයි

රංජන් කස්තුරි

යතුරුපැදි සඳහා රජය ලබා දුන් බදු සහනය ඉන්දියාවේ නිෂ්පාදිත යතුරු පැදිවලට හිමි නොවන අතර එම සහනය ජපානයේ යතුරුපැදිවලට පමණක් හිමි වන බව මුදල් අමාත්‍යංශය කියයි.

ජපන් යතුරුපැදිවල මිල තරමක් අධික වන අතර නැවත ජපන් යතුරුපැදි වෙළෙඳපොළ ඇති කිරීමේ අරමුණින් එම බදු සහනය ලබා දුන් බව ද අමාත්‍යංශය පවසයි.



අදහස් (13)

බදු සහනය ජපන් යතුරුපැදිවලට පමණයි

saman Friday, 18 August 2017 12:48 PM

ඕවා දාලා අපේ සතුට කඩන්න එපා දෙයියනේ ... ඕනෙම නම් ඕවා පස්සේ හෙමින් දාගන්න...

:       22       522

Sena Friday, 18 August 2017 01:28 PM

ඇයි, දැන් ඉන්දියාවේ පදයට නටන්නේ නැත්ද? නැත්නම් මෙය තවත් ඇස් බැඳුමක් විතරද?. කිසිදු ආරක්ෂාවක් හෝ කල්පවත්මක් නැති ඉන්දියන් කාර් කටුවලටත් මේ ක්‍රමයම භාවිත කර නැවතත් අපේ මහා මාර්ග වල ජපන් මෝටර් රථ දුවන ක්‍රමයක් ඇති කරන්න.

:       17       511

lalith Friday, 18 August 2017 02:13 PM

මේ අයට තේරෙන්නේ නැතිද? ළඟ එන අයවැය පියවගන්නයි, ඡන්දෙට පෙර සුරවිමනක් මවන්නයි ජපානෙන් කෝටි ප්‍රකෝටි ගාණක් හිඟාකන්න සූදානම් වෙනවා කියලා?

:       940       1201

wasantha Friday, 18 August 2017 04:36 PM

හොඳ වැඩක්.අපිට චීන බාල සුපිරි බයිසිකලය ගැනීමට ඉඩලබා දීම ගැන.

:       184       105

Madhu Friday, 18 August 2017 05:09 PM

ඉන්දියන් බයික් අඩු කළානම් හොඳයි නේද පොඩි මිනිහා කොහොමත් ගන්නේ ඉන්දියන් බයික් ලොරි නිසා

:       1082       166

bamunu Saturday, 19 August 2017 01:37 AM

කොහොමහරි ඉන්දියාවෙන් සහ චීනෙන් එන බාල බඩු සහ බෙහෙත් වර්ග නවතා දමන්න. ඉන්දියාවෙන් අපට ලැබුන එකම වටිනා දේ බුද්දාගම පමණයි. නරකම දේ තමයි ත්‍රස්තවාදය සහ ත්‍රීවීලර්.

:       8       233

Jaya Saturday, 19 August 2017 02:51 AM

වැඩක් නෑ කතාකරලා මුන්ගේ වැඩ ගැන. 150 ට අඩු ජපන් බයික් මොනාද තියෙන්නේ??

:       536       33

sukiri Saturday, 19 August 2017 03:08 AM

අැයි ජපන් විතරක්.... ජර්මන්, ඉතාලි, ඉංග්‍රීසි, ඇමරිකන් බයික් වලට ලංකාවේ තැනක් දෙන්නකෝ. ඉන්දියන්, චයිනිස් බඩු වල බදු වැඩි කරන්න මීට සමගාමිව.

:       1       48

dinesha Saturday, 19 August 2017 07:23 AM

මට මේක ලොකු ප්‍රස්නයක් මොකද ලංකාවෙන් නිෂ්පාදන බද්ද අය කලාට නිෂ්පාදනය කරන්නේ ජපානේ. මේ බද්දේ නමේ හැටියටම එක සාදාරන න වගෙඉ පෙන්නේ

:       1       39

PA-RA Saturday, 19 August 2017 12:38 PM

එයා කොහොමත් විකාර කරන්නේ කියලා අපි දන්නවා.

:       103       26

දිමුත් Saturday, 19 August 2017 04:27 PM

ඉන්දියන් ජරාව එනවාට වඩා ජපන් වාහන සහ මෝටර්බයිසිකල් ගේන එක ඉතාම හොඳයි. නමුත් ඉන්දියන්කාරයෝ මේ බදු අඩුකිරීම අසාධාරණයි කියලා පැමිණිලි කළොත් ඒ බදු ඒ අයටත් අඩුකරන්න වේවි..!!!

:       0       16

minipe Saturday, 19 August 2017 07:27 PM

රජයේ ඉහල කෙනෙක් ගේ නැහිතවතෙක් ජපන් බයසිකල් ගෙන්වන්න අදහසක් ඇතිවගේ.

:       1       6

de silva berlin Saturday, 19 August 2017 09:20 PM

ජපන් වාහන වලටත් දෙන්නකෝ යම්කිසි සහනයක් , අඩුම තරමේ පරිසර හිතකාමී හිබ්රිඩ් වාහන වලට වත් , cc 150 ට අඩු ජපන් යතුරු පැදි නම් දැන් සොයා ගන්න ටිකක් අමාරු වේවි , ජපන් යතුරු පැදි සහ වාහන නම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් , අනතුරකදී ජපන් වාහන වල ගමන් කරන මගීන්ගේ සහ මාර්ගයේ සිටින පදිකයන්ගේ ජීවිතය ආරක්ෂා වන ප්‍රති ශතය ඉන්දියන් වාහන වලට වැඩිය වැඩිය .

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 4 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 8 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 241 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 464 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 267 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 235 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site