IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පිදුරන්ගලදී අසභ්‍ය ඡායාරූප ගත් දෙදෙනකු හඳුනා ගැනේ


(කාංචන කුමාර ආරියදාස)


ඓතිහාසික සීගිරිය පිදුරංගල ගල මුදුනේ සිට අඩ නිරුවත පෙන්වූ බව කියන තරුණයන් දෙදෙනකු මේ වනවිට හඳුනාගෙන ඇතැයි පරීක්ෂණ පවත්වන සීගිරිය පොලිසිය කියයි.


මුහුණු පොත හරහා සමාජ ල වෙබ් අඩවි වලට එම ඡායාරූප වලට පෙනී සිටිමින් මුදාහැර ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු සහ කුරුණෑගල ප්‍රදේශයේ තරුණයන් කිහිපදෙනෙකු බව පොලීසිය සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.


 සීගිරිය පොලීසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ගලේවෙලට යවා තිබෙන බවයි.


මෙම තරුණයන් දෙදෙනා අනාවරණය කරගැනීම සඳහා විශාල මුහුණු පොතේ කණ්ඩායම් සීගිරිය පොලිසියට සහයෝගය දක්වා ඇති බවත් ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන මෙන්ම පෞද්ගලික පිරිස් ද පැමිණ සහයෝගය ලබාදුන් බව පොලිසිය කියයි.


මෙම ඡායාරූප ලබාගෙන මූණු පොත හරහා සමාජයට හෙළිකළ තරුණයන්ගේ මිතුරෙකුගෙන් ඔවුන් සිදුකළ ක්‍රියාවලිය පිළිබඳව විමසීමේ දී කියා සිටියේ තමා මූණුපොතේ ප්‍රතිචාර වැඩි කර ගැනීම සඳහා එය සිදු කළ බව යි.



අදහස් (7)

පිදුරන්ගලදී අසභ්‍ය ඡායාරූප ගත් දෙදෙනකු හඳුනා ගැනේ

රංග තේනුවර Wednesday, 26 September 2018 05:41 AM

ආ දැන් මේ අය හිරේ දැම්ම කියලා රටේ සංස්කෘතිය මාර විදියට රැකෙයි නේද? ඩුබායි පැනලා ඉන්න පාතාල නායකයෝ ටික අල්ලන්න බැරි අය මේ පොඩි කොල්ලෝ ටිකක් නං අල්ලලා හිරේ දායි.

:       1229       1078

රත්නසේකර Wednesday, 26 September 2018 06:07 AM

ප්‍රසිද්ධියේ නිරුවත පෙන්වන්නේ මානසික රෝගීන්ය ඔවුන්ට මානසික ප්‍රතිකාර අවශ්‍යවේ! මෙම තරුණයින් පුනරුත්ථාපනය කරන්න......... ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම් මකාදමන්න ............

:       474       720

charith Wednesday, 26 September 2018 07:11 AM

දෑන් ඔන්න රටේ ලොකුම හෙඩිම පිදුරංගල නිරුවත් ජායාරූප. පිදුරංගල ඉතිහාසය කියල දෙන්න. එතන ඉතිහාසය කියල දෙන්න, එතන ආරක්ෂා කරන්න කවුරුත් නෑ. මිනිස්සු ජොලියට කන්දක් නගින්න යනව වගේ තමයි එතනට යන්නේ. විදේශිකයෝ දන්නෙ නෑ එතන ඉතිහාසය. ඔහේ පන්සල පහු කරන් ගිහින් ගලට නෑගල ජායාරූප අරන් එනව. කන්ද උඩට යද්දි තියෙන සෙල්ලිපි, බුදු පිලිම උඩ වාඩිවෙලත් ජායාරූප ගන්නව. අපේ ඉතිහාසය රකින්න වෑඩ පිලිවෙලක් නෑ, මිනිස්සුන්ගේ විනය හදන්න වෑඩ පිලිවෙලක් නෑ. මේ වගේ දෙයක් උනාම දඟලනව.... සාරධර්ම, විනය, විනාශවෙලා යනවා...

:       4       79

Bamunuarachchi Wednesday, 26 September 2018 07:29 AM

නොදැනුවත් කම ලෝකෙටම පෙන්වන්න එපා

:       36       32

MAAN Wednesday, 26 September 2018 09:25 AM

රට හදන්නම් මිනිස්සුන්ගේ ගුණ ධර්ම ටික ටික හදන්න ඕනි. මේ රට වලපල්ලට ගිහින් තියෙන්නේ මේ වගේ මනෝ පොරවල් නිසා. අනික මුන් පොඩි කොල්ලො කියලා විනාශ වෙන්න දෙන්න හොද නැහැ. මේ අය හරි මර්ගයට ගන්නත් අනිත් අයට ආදර්ශයක් වෙන්නත් දඩුවම් දියයුතුයි ඒ අය කල වරදට

:       0       0

Sanath Kandy Wednesday, 26 September 2018 09:25 AM

රෙදි නැතිව මහජන දේපල කොල්ලකාපු දේශපාලකයෝ අල්ලන්න මේ තරම් උනන්දුවක් නැත්තේ මොකද?

:       19       55

lankaputha Wednesday, 26 September 2018 09:31 AM

පැමිණිල්ලක් ලැබුනද පොලිසියට ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 51 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 86 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 294 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 454 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 204 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 435 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site