IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තුවේදී හඬපට එළියට දාන්න යාමෙන් රන්ජන් - විමල් ගැටෙති

(බන්ධුල ඉලේපෙරුම)

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ බිරිඳ තමාට දුරකථන ඇමතුම් ලබාදුන් බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා එම හඬ පට අද(22) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේය.

දුමින්ද සිල්වාගේ නඩුවට විනිසුරුවන්ට කථාකළ බව කියමින් වීරවංශ මහතා ඔහුට චෝදනා කළ අතර ඊට පිළිතුරු දෙමින් රංජන් රාමනායක මහතා මෙසේ හඬ පට ඉදිරිපත් කළ අතර තමා විනිසුරුවන්ට කථා කළේ සද්භාවයෙන් බවත් කියා සිටියේය. ඒ පද්මිණී රණවක විනිසුරුවරිය ආරක්ෂා කිරීමට බවද ඔහු කීවේය.
ත්‍රිපුද්ගල උසාවි තීන්දුව දුන් අවස්ථාවේ එහි සිටි එක් අයකු පද්මිණී රණවක විනිසුරුවරිය බව වීරවංශ මහතා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේය.

“මට හඬ පට එළියට දාන්න අවසර දෙන්න” යනුවෙන් රාමනායක මහතා ඉල්ලා සිටියේය.

“අපි කිසිම දවසක දුරකථනයෙන් හෝ කිසි විදියකින් විනිසුරුවරුන්ට කථා කළේ නෑ. ශානි අබේසේකරට කථා කළේ කවුද? දැන් එනවා ........... ලැජ්ජයි. අධිකරණ තීන්දුවට ඇඟිලි ගහලා” යනුවෙන් විමල් වීරවංශ ඇමැතිවරයා පිළිතුරු දෙමින් පැවසීය.

මේ හේතුවෙන් විමල් වීරවංශ හා රංජන් රාමනායක යන මන්ත්‍රීවරුන් අතර සභා ගැබේදී උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.



අදහස් (5)

පාර්ලිමේන්තුවේදී හඬපට එළියට දාන්න යාමෙන් රන්ජන් - විමල් ගැටෙති

සපුමල්,SAPUMAL,Sapumal. Thursday, 22 October 2020 12:02 PM

අන් අයට නොදන්වා දුරකථන සංවාද පටිගත කිරීම කැත අශිෂ්ඨ ක්‍රියාවක්... ඒ වගේම මෙහි තමන් සාධාරණයි කියා පෙන්වන්න හදන අනිත් කෙනාට අමතකව ඇති පසුගිය කාලේ අගවිනිසුරු තුමියව එළියට දාන්න ගත්තු නීතිවිරෝධි උත්සාහය. මේ දෙදෙනාම පාර්ලිමේන්තුවේ සිටිය යුතු දෙදෙනෙකු නොවෙයි.

:       0       0

Bamunuarachchi Thursday, 22 October 2020 01:54 PM

මේවාට කියන්නේ "බ්ලැක් මේල් " කරනවා කියලා. ඕවාට බෙහෙත් තිබෙනවා කරනවා නම්...

:       0       0

bandara Thursday, 22 October 2020 08:39 PM

අපේ කෙනෙක් ඇහුවා නම් පිට කෙනෙක් කවදාවත් ඡන්දය දෙයිද? ඒත් රන්ජන්ට තවත් ඡන්දය දෙන අපේ අය ටිකක් එනවා. ලැජ්ජයි.

:       0       0

Bamunuarachchi Sunday, 25 October 2020 07:46 AM

විමල් ඔබ අපිට මෙ හාදයාට කියන්න මරු නමක් දුන්නා ස්තුතියි.

:       2       0

BamunuarachchiTuesday, 27 October 2020 07:04 AM

ඔබටත් පිස්තෝලයක් තිබෙනවා නේද? විමල් එක ටෙස් කරන්නේ නැද්ද? ඉලක්කයට වෙඩි තියන්න පුහුණු වෙන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන සත්වෝද්‍යානයේ ‘බලු පැන්ඩෝ’
2024 මැයි මස 09 11 0

චීන සත්වෝද්‍යානයක, පැන්ඩන් වෙනුවට, පැන්ඩන් මෙන් සුදු සහ කළුවලින් වර්ණ ගැන්වූ ‘චොව් චොව්’ වර්ගයේ බල්ලන් දෙදෙනකු ප්‍රදර්ශනය කර තිබේ.


පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 673 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 160 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 104 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 866 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 922 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1786 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site