IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය අතළඟ

රංජන් කස්තුරි 

අද (18) මධ්‍යම රාත්‍රීයේදී පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ඒ අනුව හෙට (19) පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වනු ඇති බවද වාර්තා වේ.
 
පවතින දේශපාලන ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා එලෙස සැසිවාරය කල්දැමුව හොත් ජනාධිපතිවරයා නියම කරන දිනක (උපරිම මාස දෙකක් ඇතුළත ) දෙවැනි සැසිවාරය ආරම්භ කිරීමට හැකිය.



අදහස් (13)

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය අතළඟ

palitha Sunday, 18 February 2018 04:21 PM

එහෙම උනොත් බැදුම්කරය සහ අල්ලස් දුෂණ කෙරුවාවල් ඔක්කොම යට යයිද?

:       0       28

palitha Sunday, 18 February 2018 04:32 PM

එහෙම උනොත් බැදුම්කරය සහ අල්ලස් දුෂණ කෙරුවාවල් ඔක්කොම යට යයිද?

:       0       9

suneth Sunday, 18 February 2018 05:26 PM

අවසනයෙ මෙ දේ වෙන බව අපිට නම් හිතුන.

:       2       21

sirimal Sunday, 18 February 2018 05:34 PM

අගමැති සහ කතානායක ජනාධිපතිවරයා හමුවීමෙන් පසු පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීම අත් හිටුවා තිබේ. අමාත්‍ය සංශෝධන ගැනද සාකච්ඡා කෙරුණි. පසුව එජාප කණ්ඩායම සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට අගමැතිවරයා සහ කතානායක වරයා සහභාගීවුහ. අගමැතිවරයාට බහුතර බලය පිලිබඳ අවිශ්වාසයක් නොමැති අතර ජනාධිපතිවරයාද රනිල් වික්‍රමසිංහගේ අගමැතිධූරය පිලිගෙන තිබෙන බව අවසන් සාකච්ඡාවෙන් සහතික විය. පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයාට විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට නීතිමය ඉඩ කඩක් නැත. විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ යුත්තේ අගමැතිවරයාට එරෙහිව නොව ආණ්ඩුවට එරෙහිව ය. ඒ අනුව ආණ්ඩුවේම සිටින අයට ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනා ගෙන ආ හැකිද යන්න ගැටළුවකි.

:       2       6

anura Sunday, 18 February 2018 06:52 PM

එතකොට බැඳුම්කර විවාදය??

:       1       41

කුමාර් (ගල්ෆ්) Sunday, 18 February 2018 06:56 PM

මහා තැන මිනීමරුවන්ගේ හා රට කොල්ලකාපු හොරුන්ගේ ගැටයට අහුවෙලා වගෙය්.

:       22       169

රවින්ද්‍ර Sunday, 18 February 2018 07:28 PM

සිරිසේන මහත්තයා නම් නියම පොරක්.. අගමැතිටත් කතානායකටයි පාර්ලිමේන්තුව කල් නොදාන බවට පොරොන්දු වෙලා රෑ වෙනකොට පොරොන්දුව කඩනවා.. මෙහෙම නායකයෙක් එක්ක රටක් කොහේ යන්නද? වල පල්ලට යනවා මිසක්..

:       9       93

Ashan Liyana Arachchi Sunday, 18 February 2018 08:01 PM

රටේ ප්‍රශ්න විසදගන්න මාස දෙකක් බලාගෙන ඉන්න වෙනවා මේ කාලකන්නින්ගේ ප්‍රශ්න විසඳගෙන ඉන්න තුරු. මෙහෙමත් දේශපාලනයක් ....

:       0       80

milan nittambuwa Monday, 19 February 2018 02:29 AM

ආන්ඩුවට බහුතරය පෙන්විය නොහැකිනම් පාර්ලිමේන්තුව විසුරුවාහැර මහා මැතිවරණයක් පැවැත්විය යුතුය.

:       146       197

සතයපාල Monday, 19 February 2018 05:06 AM

රටේ දැවෙන ප්‍රශ්ණ වලට කල්මරමින් ඉන්න එක මේ නායකයන් දෙදෙනාගේම පොදු ලක්ෂණයක් වෙලා.මේ මැතිවරණ පරාජයටත් හේතුව ඒකයී,රටේ එදිනෙදා දැවෙන ප්‍රශ්ණ වලට විසදුම් නොදී උද්ඝෝෂණ,වැඩවර්ජණ සහා මාරාන්තික උපවාසවලට යනකම් මේ දෙන්නා ඔහේ බලාගෙන හිටියා.එහෙම වෙනකොට රටේ ආණ්ඩුවක් නැතිබවක් හැගෙනවා.රටේ පාලකයෝ බුද්ධිමත්නම්,විචක්ෂණශීලී නම් ප්‍රශ්ණයක් ඇතිවෙන්න කලින් එවැනී තැන් සොයාබලා විසදුම් දීමට හැකිවිය යුතුයී.

:       0       129

රවින්ද්‍ර Monday, 19 February 2018 07:10 AM

මේ ප්‍රවෘත්තිය පට්ටපල් බොරු වෙලා ඉවරයි නේද දැන්? ඇයි ඉතින් මේක ඉවත් කරන්නේ නැත්තේ හෝ සමාව ඉල්ලන්නේ නැත්තේ..? ඔයගොල්ලන්ගේ බොරු බලන්නද අපි ඉන්නේ..?

:       0       54

dhamseth Monday, 19 February 2018 07:17 AM

ඉස්සර රට අස්ථාවර කිරීමට තැත්කලේ ත්‍රස්තවාදීන් නමුත් දැන් රට අස්ථාවර කිරීමට තැත් කරන්නේ ජනතාව විසින් ජනතා සුභසිද්ධිය සඳහා තෝරාපත්කරගත් ජනාධිපතිතුමා ඇතුළු මහජන නියෝජිතයින්ද කියා ප්‍රශ්නයක්...

:       0       179

daniru Monday, 19 February 2018 07:38 AM

සමහරු කියනවා. ජනාධිපතිතුමාට හිටපු ගමන් අගමැති එපාවුණේ ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පැරදුණු නිසාය. 2020 ජනාධිපතිවරණය රනිල්ගේ උදව්වෙන් දිනන්න බැහැ. එනිසා දැන්මම පොහොට්ටුවට එකතුවෙලා පොහොට්ටුවේ ඡන්දවලින් 2020 ජනාධිපතිවරණය දිනාගන්න.19වෙනි සංශෝධනය අනුව මහින්ද මහතාටත් නැවත වාරයක් ජනාධිපති තනතුරට ඉල්ලන්න බැරිනිසා නිකම්ම චාන්ස් එක ලැබේයි කියා සිතනවාලු..

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන සත්වෝද්‍යානයේ ‘බලු පැන්ඩෝ’
2024 මැයි මස 09 1 0

චීන සත්වෝද්‍යානයක, පැන්ඩන් වෙනුවට, පැන්ඩන් මෙන් සුදු සහ කළුවලින් වර්ණ ගැන්වූ ‘චොව් චොව්’ වර්ගයේ බල්ලන් දෙදෙනකු ප්‍රදර්ශනය කර තිබේ.


පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 665 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 160 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 103 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 861 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 914 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1786 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site