IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නයිනමඩමේදී අනතුරට පත් මෝටර් රියේ තිබී පිස්තොලයක්-ජීව උණ්ඩ හමුවෙයි

(චන්දන ප‍්‍රනාන්දු  සහ රවින්ද්‍ර ලියනගේ )   

     
වෙන්නප්පුව - නයිනමඩම, බෝලවත්ත ප්‍රදේශයේදී  පුද්ලගයින් 6 දෙනකු මරණයට පත් කරමින්  අනතුර සිදුවූ මෝටර් රථය තුළ තිබී මිලි මීටර් 8 ප්‍රමාණයේ උණ්ඩ දැමිය හැකි පිස්තෝලයක් හමුවූ බව පොලීසිය කියයි.


ඉතාලියේ නිෂ්පාධිත මෙම පිස්තෝලයේ තිබී ජීව උණ්ඩ 08 ක්ද හමුවී ඇත.


කොළඹ හලාවත මාර්ගයේ බෝලවත්ත රංගම්මුල්ල පාලම අසල අද (20) අලුයම සිදු වු අනතුරකින් පුද්ගලයින්  6 දෙනෙකු  මියගොස් තිදෙනෙක් තුවාල ලැබුහ.


මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව උල්හිටියාව ප‍්‍රදේශයේ පදිංචි දානපති ව්‍යපාරිකයෙකු වන ප‍්‍රදීප් ලෝවු (40), සුරංග සම්පත් ,  එම් බණ්ඩාර , සංජීව ප‍්‍රනාන්දු , ජනිත් ප‍්‍රනාන්දු , මංජු ප‍්‍රනාන්දු ඇතුලු  පිරිසකි .


හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරි සුරංජිත් කුමාරපේළි වෙන්නප්පුව කොට්ඨාස බාර පොලිස් අධිකාරි අර්නස්ට් පෙරේරා යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක හැරල්ඩ් රොෂාන් මහතාගේ උපදෙස් මත  පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි
 
 



අදහස් (1)

නයිනමඩමේදී අනතුරට පත් මෝටර් රියේ තිබී පිස්තොලයක්-ජීව උණ්ඩ හමුවෙයි

Bamunuarachchi Thursday, 24 January 2019 09:13 AM

ප්‍රශ්නය මොකක්ද? මන්ත්‍රීන්ගේ ජීවිත විතරද ආරක්ෂා විය යුත්තේ? අපේ ජීවිත ජීවිත නොවෙයිද? අද රටේ තිබෙන තත්වය අනුව හැකියාවක් ඇති අය කාලතුවක්කු කාරෙක බැනගෙන යන්න පුළුවන් නම් එයත් වරදක් නැහැ. දැන් සල්ලි තිබෙන මිනිස්සු ගත යුත්තේ බී.එම්.ඩබ්ලිව් නොවෙයි යුද්ධ ටැංකි. ඉල්ලන්න ඕනෙම කෙනෙකුට තුවක්කු ලයිසන් දෙනවා කියන පක්ෂයකට මම මුදලින් ආධාර කරලා ඡන්දයත් දෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 41 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 77 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 271 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 422 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 201 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 433 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1561 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site