IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තමිල්නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව දැඩිකෙරේ

ත්‍රස්ත කණ්ඩායමක් තමිල්නාඩුව ඇතුළු දකුණු ඉන්දියාවේ ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බව වාර්තාවීමත් සමඟ එම ප්‍රාන්තයේ ආරක්ෂාව දැඩිකිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කර ඇත. 

තුන්දෙනකුගෙන් සමන්විත ‘අබු අල්කිටාල්’ නමැති කණ්ඩායමක් එලෙස ප්‍රහාර එල්ලකිරීමට සැලසුම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් කියැවිණි. 
 
ආපනශාලා, ආගමික ස්ථාන, සාප්පු සංකීර්ණ ඇතුළු ජනතාව ගැවසෙන ප්‍රමුඛ ස්ථාන කිහිපයකට එලෙස ප්‍රහාර කිරීමට ත්‍රස්තවාදීන් සැලසුම් කර ඇතැයි අනාවරණය වී තිබේ. 

තොරතුරු අනාවරණය වී තිබෙන සැකකරුවන් අයි.එස්. සංවිධානය සමඟ දිගින් දිගටම සබඳතා පවත්වන බවත් ඔවුන් අන්තර්ජාලය තුළ සක්‍රීය පිරිසක් බවටත් තවදුරටත් තොරුතුරු හෙළි වී ඇත. 

මෙම තත්ත්වය හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ මෙන්ම දකුණු ඉන්දියාවේ ප්‍රදේශ රැසක සහ වෙරළබඩ ප්‍රදේශවල ආරක්ෂාව දැඩිකිරීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා විය.

ද හින්දු ඇසුරිනි 

055



අදහස් (4)

තමිල්නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව දැඩිකෙරේ

sarath Friday, 21 June 2019 08:23 AM

ලංකාවෙනම් අයි එස් අයි එස් කියල දැනගත්තත් තවම අල්ලන්න බැහැ - මීට අකමැති

:       0       68

රජින්ද Friday, 21 June 2019 08:30 AM

දකුණු ආසියාවේ ආරක්ෂාව දුර්වලකර, ක්‍රමාණුකුලව ආසියාවේ බලය තමන් සතු කරගැනීමට ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝව විසින් අති දීර්ඝ කාලීන සැලසුමකට අනුව අටවපු තවත් උගුලක්. මෝඩ මුසල්මානුවන් පිරිසක් ඇමෙරිකානු ලණුව ගිල තිබීම සහ ලංකාවේ වත්මන් දේශපාලකයින් ජාති-මාමක නොවීම ඇමෙරිකාවේ බලාපොරොත්තු මුදුන්පත් කරවීමක්.

:       0       108

සේන Friday, 21 June 2019 10:08 AM

ඉන්දියාවේ එහෙම කළාට අපේ රටේ එහෙම වෙන්නෙ නෑ. අයි ඩෝන්ට් නෝ වයි !!

:       0       47

Amila Friday, 21 June 2019 11:20 AM

ඒකට අපේ ගොයියා. අන්න බැරි මරගාතේ රෝස පාට රෙද්දක් උඩ ඉඳන් යෝගා කරකර ඉන්නවා...

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 99 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 140 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 150 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 364 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 403 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 722 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site