IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනමත විචාරණයක් ඉල්ලා නලීන්ලා උසාවි යන්න යති

(නිමල කොඩිතුවක්කු)

20 වැනි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයට අමතරව  ජනමත විචාරණයක් අවශ්‍යයැයි කියන කාරණාව පදනම් කරගනිමින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර  මහතා පැවසීය.
 
ජනතා  පරමාධිපත්‍ය හීන කරවන ව්‍යවස්ථා සංශෝධනයකට ජනමත විචාරණයක් අවශ්‍ය බව සමගි ජනබලවේගයේ ස්ථාවරය වී ඇති බවද බණ්ඩාර  මහතා සඳහන් කළේය.
 
කොළඹෙ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  අද(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.
 
ජනතා  පරමාධිපත්‍ය හීන කරවන විසිවන සංශෝධනය ජනතාව බිලිගැනීමට සැරසෙන  යක්ෂයෙකු, මාරයෙකු විදියට සලකා එයට එරෙහිව ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවද  ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (8)

ජනමත විචාරණයක් ඉල්ලා නලීන්ලා උසාවි යන්න යති

janabala asamagi Monday, 21 September 2020 11:29 AM

19 ගෙනෙන කොට සිරිසේන අන්දලා උසාවි ගියේ නැහැනේ. නඩු දමා බලයේ සිටිය කාලේ ගිය 69ලක්ෂයක් අනුමැතිය දුන්නේ 19ඉවර කරන්න. අධිකරණය එය දන්නවා. 1978 සිටම පාලනය ගෙනගියේ 19න්ද?

:       19       17

Cusco Monday, 21 September 2020 02:03 PM

මේ අය කී වතාවක් උසාවි ගියාද? පුරවැසි බව කියලා එක වතාවක්... ඡන්දය කල්දාන්න තව වතාවක්.. මේ සැරේ තව අඩව්වක්..

:       2       13

Cusco Monday, 21 September 2020 02:11 PM

මේ අය කී වතාවක් උසාවි ගියාද? පුරවැසි බව කියලා එක වතාවක්. ඡන්දය කල්දාන්න තව වතාවක්.

:       2       7

K Perera Monday, 21 September 2020 04:50 PM

උසාවියට යන්න වුවමනා නැහැ.., මොකද අගමැතිතුමත් 20ට විරුද්ධව ඡන්දය දේවි..!! 

:       0       4

Rohana Monday, 21 September 2020 04:56 PM

20 න් නැවත ජේ ආර් කෙනෙක් බිහිකර ගනිමු.

:       7       14

rohan Tuesday, 22 September 2020 03:30 AM

කවුරු කොහොම මොකක් කිව්වත් සර්ට ඕනෑ දේ සර් කරනවා. නැතිනම් එයාට තිබුණු නඩුවල හැටියට හරි නම් දැන් එයා ඉන්න ඕනේ රජගෙදර නොවේ.. හිරගෙදර..

:       0       0

rohan Tuesday, 22 September 2020 03:30 AM

කවුරු කොහොම මොනවා කිව්වත් සර්ට ඕන දේ සර් කරනවා.

:       0       0

lanka Tuesday, 22 September 2020 06:05 AM

ඔබේ කැමැත්තට රට කැමැතිනම් මෙලහකටත් ඔබ ඇමැති කෙනෙක්... ඔබේ කැමැත්තට රටේ බහුතරය අකැමැති නිසා ඔබ බහුතර මතයට ගරු කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 169 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 164 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 167 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 392 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 447 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 772 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site