IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


ජනපති රැස්වීමකට කඩා වැදුනු දෙදෙනාට ඇප

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ජනාධිපතිවරයා සහභාගිවූ රැස්වීමකට බලහත්කාරයෙන් කඩා වැඳීමට සුදානම් වූ සැකකරුවන් දෙදෙනෙකු පුත්තලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (23) පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු එන්.සිල්වා මහතා  හමුවට ඉදිරිපත් කිරීමේන් පසුව එක් සැකකරුවකුට ලක්ෂ දෙක බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට පොලිසියට නියෝග කළේය.

මෙසේ ඇප නියම වුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (22) ජනාධිපතිවරයා  ග්‍රාම ශක්ති දිස්ත්‍රික් රැස්වීමට සහභාගිව සිටියදී ජනාධිපතිවරයා හමුවන්නැයි ඉල්ලා අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දක්වා විරෝධතාවයේ යෙදී  සිටි පුද්ගලයන් දෙදෙනෙකි.

අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දක්වමින් සිටි පිරිසට මහජන සාමය කඩ නොවන ලෙස උද්ඝෝෂණය සිදුකරන ලෙසට පුත්තලම අධිකරණයෙන් ලබා දී තිබූ නියෝගය කඩ කිරීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා අයුතු ජන රාශීයක් ලෙස රැස්වීම , මහජන පීඩා සිදුවන ආකාරයෙන් හැසිරීම , රජයේ නිලධාරියකුගේ අණ පිළි නොගැනීම  හා ප්‍රසිද්ධ රැස්වීමකට සහභාගි වූ පිරිසකට බාධා වන අයුරින් හැසිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි. 



අදහස් (0)

ජනපති රැස්වීමකට කඩා වැදුනු දෙදෙනාට ඇප

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අද සිට වැස්ස වැඩිවෙයි
2024 මැයි මස 08 77 0

අද (08) සිටඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 288 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1859 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 366 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1811 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 1283 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site