(ඩයනා උදයංගනී)
ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්.ඩී ආරියසිංහ මහතා අද (9) අභාවප්‍රාප්ත විය.කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 64 වැනි වියෙහි පසුවිය.
විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක හා සංගීත අධ්‍යක්ෂකවරියක වන දර්ශනී චන්ද්‍රසේන මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ ආරියසිංහ මහතා පුතුන් දෙදෙනකුගේ පියෙකි.
'මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා', 'සදළුතලෙන්' ආදී ගීත ගණනාවක් ඔහු ගායනා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්විද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට කොළඹ කැම්පස් එකට ඇතුලත් වූ මුල් අවුරුද්දේ. නිව් ආර්ට් තියටර් එකේදී, අලුත් අපි වෙනුවෙන් අමරදේවගේ ගීත කීපයක් ගායනා කරා මෙතුමා... කවදාවත් අමතක නොවෙන දවසක්. බොහොම සීරුවෙන් හිටගෙන, කිසිම ආයාසයක් නොගෙන, විශිෂ්ට ගායනයක යෙදුනා. ඒ කාලේ මෙතුමා ජනප්‍රිය නෑ.. නමුත් අපි කල්පනා කරා මේ කවුද කියල? නියමම අමරදේව. පසු කාලීනව එතුමාගේ ජීවිතේ ටිකක් මත් ලෝලී බවක් තිබුනා කියලා ආරංචියක් ගියා. විවිධ හැලහැප්පීම් වුණා, කියලත් ආරංචි වුණා. මගේ හිතේ රේල්ලුවේ වැඩ කලේ.
අමරදේව මාස්ටර්ගේ සිංදුත් කිව්වා නේ...