IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොළඹ - බරණැස අතර ගුවන් සේවයක්

(හර්ෂණ තුෂාර සිල්වා)

කොළඹ සිට භාරතයේ වාරානාසී දක්වා ගුවන් සේවයක් අරඹන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

එයාර් ඉන්දියා ගුවන්සේවය මගින් මෙම ගුවන් ගමන් එළැඹෙන අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.



අදහස් (23)

කොළඹ - බරණැස අතර ගුවන් සේවයක්

Perera Friday, 12 May 2017 06:17 AM

දැන් අඩුවෙලා තියෙන්නේ එච්චරද?

:       140       43

Pushpa KumariFriday, 12 May 2017 01:36 PM

එය නම් ඉතාම හොඳ වැඩක්... බස් කෝච්චි ගමන් වලින් අපේ වැඩිහිටි අය හෙම්බත් වෙනවා.. අනතුරු වෙනවා. ගමන ඉතා දිගයි. බරණැසටම ගුවන් සේවයක් තියෙනවානම් ගොඩාක් අය වන්දනාවේ යාවි...

:       12       42

imesh Friday, 12 May 2017 06:32 AM

මොකක්ද අප්පා.. ආයි ඕක මිහින් ලංකා එකට පටන්ගන්න බැරි වුණේ...

:       112       92

sumanasara himiFriday, 12 May 2017 01:10 PM

මම සිව් වතාවක් කොළඹ සිට බරණැසට ගියේ මිහින් එයාර් ගුවන් සේවයෙන්...

:       0       118

nanda Friday, 12 May 2017 06:45 AM

කව්ද ඉතින් මේවාට සල්ලි දෙන්නේ ....

:       25       0

matipahana Friday, 12 May 2017 07:04 AM

බිස්නස් සහ ආගම කවදත් එකට ගියානෙ...

:       61       81

ලුම්බිණි Friday, 12 May 2017 09:41 AM

මේකෙන් අපට වාසියකට වඩා පාඩුවක් වෙයිද දන්නේ නැහැ.

:       0       10

de silva berlin Friday, 12 May 2017 10:32 AM

බරණැසට ගුවනින්ම යන එක ආරක්ෂිතය. නැත්නම් තමිල්නාඩුවට ගොස් එතන ඉඳන් කෝච්චියේ යන්න ගියොත්.... තමිල්නාඩුවේ ඉන්න මිනිස්සු අපේ හාමුදුරුවරුන්ට, වයසක උපාසක අම්මලාට අල්ලාගෙන ගහනවා. අපේ වන්දනා නඩ වලට විශේෂ ආරක්ෂාවක් දෙන්න පුලුවන්ද කියල මෝඩි මහතාගෙන් විමසුවේ නැද්ද?

:       0       54

kasun Friday, 12 May 2017 12:49 PM

හා...හා ...ලොකු අයියා කියන විදියට දැන් ඉතින් වැඩටික කරන එකයි ඇත්තේ !!

:       0       65

lalith Friday, 12 May 2017 03:41 PM

වැඩේ නම් හොඳයි. එ්ත් අපේ ගුවන් සේවයෙනුත් සම සමව ගුවන් ගමන් යෙදෙව්වේ නැතිනම් බලන් ඉද්දී අපේ රටේ සල්ලි ඉන්දියාවට ගලාගෙන යනවා. බරණැස් පුරයේ ඉඳල ලංකාව බලන්න නම් කිසිම ඉන්දියානුවෙක් එයි කියල හිතන්න අමාරුයි. ඒක නිසා විදේශ විනිමයක් හම්බකරන්න නම් ලැබෙන එකක් නැහැ. නමුත් යන සල්ලි ටිකෙන් කොටසක්වත් ඉතුරු කරගත්තොත් නේද හොඳ...?

:       0       112

arschloch Friday, 12 May 2017 05:13 PM

සුමනසාර හිමියන්ගේ දිවි බේරුනේ 99 කින් කියල කියන්න පුලුවනිය,බරනෙසට හතර පාරකම ගියේ මිහිනෛර් මිනීමරු ගුවනින්ලුනේ.

:       240       1

sumanasara himi Saturday, 13 May 2017 03:15 PM

වයිරය ඇත හරින්න. මිහින් එයාර් අපේ ලංකාවේ දෙයක්. ඒක මිනීමරු නෑ.

:       0       107

සෙනෙවි Saturday, 13 May 2017 12:00 PM

දැන් ඉතිං මදුරාසියෙ පොරවල් වලට අපට නෙලන්න බැරි වෙනව

:       0       85

ranji Monday, 15 May 2017 08:08 AM

අයි අපේ ශ්‍රී ලංකන් මේක කරන්න බැරි වුණේ... මේකේ වාසිය එයාර් ඉන්දියා වලට...

:       0       13

kalanga Monday, 15 May 2017 08:13 AM

කොහොමද මොලේ.....මේකෙන් වාසිය අපිට කියලා හිතනවානම් ලොකු වැරදීමක්... අපේ කට්ටිය හිතන්නේ මේක අපිට වාසියි කියලා..අපේ කට්ටියෙන් මේවගේ මොලේ තිබුණේ මහින්ද මහත්තයාට විතරයි.

:       0       20

savanthSaturday, 27 May 2017 09:22 AM

මේකට පන්දම් අල්ලපු අපේ කට්ටියටත් වාසි ඇති... නේද?

:       0       0

පිටිගල මිලානෝ Thursday, 18 May 2017 12:10 AM

මෙච්චර කරදර වීගෙන ඇයි අපි බරණැස් යන්නේ? බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ බලන්නද?

:       108       21

සපු Thursday, 18 May 2017 11:34 AM

ඉන්දියාව හරියට හදාගන්න බැරිව කොහොමද අපේ රටට උදව් කරන්නෙ

:       3       2

senarath Friday, 19 May 2017 02:17 AM

අමාරුයි කියල නතරකල මිහින් එයාර් ගැන කතා කරනවට වඩා අලුත් සේවය ගැන සතුටු වෙමු

:       1       13

sisira Wednesday, 24 May 2017 12:23 PM

එහිදී නොයෙකුත් ප්‍රහාර, අඩන්තේට්ටම්වලට පත්වන අපේ බැතිමතුන්ට ප්‍රතිකාර කරන්න වෙනම රෝහලකුත් හදන්න වෙයි.

:       0       0

mawlana Wednesday, 24 May 2017 01:33 PM

බලාගෙන ගියාම මෝදි මහත්තයා නුවණක්කාරයි වගේ...

:       0       0

savanth Saturday, 27 May 2017 04:06 AM

මිහින් ලංකා එකෙන් සල්ලි ආවේ ලංකාවට.... එ්ක නවත්වපු අය ලංකාවට සල්ලි එන එකත් නවත්වලා ඉන්දියාවට වාසි වෙන්න වැඩේ කරන්නේ මේ උඩ ඉඳන් තීරණ ගන්න උදවිය ඉන්දියාවේ පුරවැසියෝද කියන ප්‍රශ්නය අපට එනවා. එක්කෝ මේ අය ඉන්දියාවට බයේ ඔවුන්ගේ පදයට නටනවා. එහෙම නැත්නම් රටට කුමක් වුවත් කමක් නැහැ තමුන්ට හොඳක් වෙනවා කියා හිතනවා.

:       0       109

ramani Saturday, 27 May 2017 07:33 AM

මේ ප්‍රකාශය අපේ රටේ නායකයන් කරන්නේ නැත්තේ ඇයි? දැන් ලංකාවේ නායකයා ඉන්දියාවේ අගමැතිද?

:       0       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 0 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 139 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 274 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 158 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 393 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 759 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site