IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එජාප අපේක්ෂකයා තේරීම සිරිකොතේදී

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සුවිශේෂී රැස්වීම බ‍්‍රහස්පතින්දා (26) පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ  මූලස්ථානයේදී  පැවැත්වෙන අතර එහිදී  2019 ජනාධිපතිවරණ අපේක්ෂක තෝරා ගැනීම සිදුවේ.

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක තේරීම සඳහා බ‍්‍රහස්පතින්දා (26)  සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය සූදානම් කර ඇති බවත් එහි ප‍්‍රකාශකයකු ලංකාදිපයට පැවැසීය.

එක්සත් ජාතික පක්ෂ  ව්‍යවස්ථාවේ 9/1 වගන්තියට අනුව කෘත්‍යාධිකාරි මන්ඩලය විසින් පත් කරනු ලබන නාමයෝජනා කමිටුව විසින්  ජනාධිපතිවරණ අපේක්ෂක  කවුරුන්දැයි කෘත්‍යාධිකාරි මණ්ඩළයට දැනුම් දීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා කෘත්‍යාධිකාරි මන්ඩලය විසින් පත්කරන  නාම යෝජනා මණ්ඩලය  පැයකට පමණ පසුව පැමිණ ජනාධිපති අපේක්ෂක දැනුම්දීම  සම්ප‍්‍රදාය ලෙස පවතී.

නාම යෝජනා මණ්ඩලය විසින්  නම් කරන අපේක්ෂකයාට අමතරව තවත් ජනාධිපතිවරණ  අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ නම්  එක්සත් ජාතික  පක්ෂ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් අතර ඡන්ද විමසීමක් කළ යුතු වේ.

ඡන්ද විමසීමටද හැකි වන ආකාරයට කෘත්‍යාධිකාරි මණ්ඩල  රැස්වීම පැවැත්වීම සඳහා පිටකෝට්ටේ  සිරිකොත  එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය  මේ වනවිට  සූදානම් කර පවතී.

 



අදහස් (6)

එජාප අපේක්ෂකයා තේරීම සිරිකොතේදී

Thiwa Monday, 23 September 2019 02:19 PM

නැවත ගුටිකෑමට නියමිතයි...

:       0       0

රොහාන් දයාදර පැරිස් Monday, 23 September 2019 02:28 PM

නාමයෝජනා මණ්ඩලය හෝ කෘත්‍යාධිකාරි මණ්ඩල හෝ නොව අපේක්ෂකයා දිනවන්නේ අපේක්ෂකයා දිනවන්නේ ඡන්ද දායකයා වේ. ඒක එහෙම නම් ඉල්ලුමට සැපයුම ලබාදිය යුතුයි. දිනන්න නම් මේක මගේ මතයයි...

:       0       0

kamani Monday, 23 September 2019 02:55 PM

මේක නිකන් සුදුවක් වෙලා පාක්ෂිකයා කලකිරිලා කායකයා ඇතුළු කණ්ඩායම වගකිවයුත්තෝ කියා හිතේ.....................

:       0       0

සේන Monday, 23 September 2019 03:04 PM

තෙලෙන් බැද්දත්, කිරෙන් පිසුවත් තිත්ත තිබ්බටු තිත්තමයි.

:       0       0

jim kuru Tuesday, 24 September 2019 01:17 AM

පාප් වහන්සේව තෝරනවා වගේනේ

:       0       0

rohana Tuesday, 24 September 2019 01:39 AM

කෘත්‍යාධි කාරී මණ්ඩලය පත් කලේ රනිල් නම් ඉතින් වෙන්නේ මොකක්ද කියල රටම දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 151 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 395 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 239 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 215 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 454 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 554 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site