IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉහළ කොත්මලේ ජලය ඉවත් කෙරේ

(ශාන්ත චන්ද්‍රසිරි)
නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ජලය ඉවත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.
 
මේ හේතුවෙන් ජලාශයේ ඉහළ ප්‍රදේශයන්ගේ ජලය අද (25) සම්පුර්ණයෙන්ම ඉවත්ව ගොස් තිබු අතර, එම ප්‍රදේශයන්ගේ ජලාශ පතුළේ විශාල වශයෙන් රොන් මඩ තට්ටු වශයෙන් එකතුව තිබෙන අයුරු දැක ගන්නට ලැබිණි.
 
ජලය ඉවත්ව ඇති ප්‍රදේශයන්ගේ ජලාශයට බැසීම අනතුරුදායක බැවින්, එහි බැසීමෙන් වළකින ලෙස ජලාශභාර නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.


 



අදහස් (5)

ඉහළ කොත්මලේ ජලය ඉවත් කෙරේ

රවින් Sunday, 25 August 2019 10:47 AM

ඔය රොන්මඩ, කුඹුරුවලට යැවීමට සැලස්සුවා නම් ලබනපාර පොහොර නැතිව හොඳ අස්වැන්නක් ගන්න තිබුණනේ. කොහොමත් හොඳයි දැන්මම ජලාශය හිස් කරපුඑක එන වැස්සත් එක්ක ආපහු ජලාශය පුරවාගත හැකි වේවි...!!!

:       1       12

Melvin Sunday, 25 August 2019 10:47 AM

වහිනකම්ම ඉඳලා නඩත්තු කරන්න පටන් ගත්තා. එතකොට පුද්ගලික ආයතනවලින් විදුලිය අරගෙන කොමිස් ගහන්න පුළුවන්නේ...

:       1       142

Hafeel Sunday, 25 August 2019 02:56 PM

මේකත් රවීගේ කුමන්ත්‍රණයක්ද? ඕක ඔබ කියනවා වගේ වහින කාලේද කරන්න ඕනෑ? කොමිස් ගේමක්ද කියලා සැකයක්...

:       0       54

Nandalal DE SILVA - France Sunday, 25 August 2019 05:54 PM

[ඉහළ කොත්මලේ ජලය ඉවත් කෙරේ....] ඒ ඉවත්කරපු ජලය කොහාටද යැව්වේ කියලත් මහජනතාව දැනුවත් කලා නම් හොඳ නැද්ද? කර්කශ උතුරුමැද, උතුර වගේ දිය බිඳක් නැති පළාත්වලට මෙවැනි දැවැන්ත ජලකඳක් යොමු කරනම් ඒ පළාත් වැසියන්ට කොතරම් මහගු සෙතක් සැලසෙනවා නොවේද? තවම උතුරට වතුර නැති එකට පිලියමක් සොයාගෙන නැද්ද ??

:       0       1

sharm warn Monday, 26 August 2019 05:06 AM

ඔව් ඔව්.. ඊට පස්සේ අර විසන්ධිමුත්තා බොහොම සත්ව කරුණාවෙන් කියයි. ජාතික විදුලි පරිභෝජනය ට නිෂ්පාදන දායකත්වය මදි තුර්කි නැවෙන් ගම්මු කිව්වේ එක තමයි කියලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 30 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 57 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 232 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 386 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 190 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 422 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1561 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site