IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අල්ලස් ගත් ප්‍රා.ලේ - සැළසුම් අධ්‍යක්ෂ රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)
 
නිල නොවන කොන්ත‍්‍රාත්කරුවකුගෙන් රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බව කියන අක්කරෙයිපත්තුව ආලයඩිවෙම්බු ප‍්‍රාදේශීය ලේකම්වරයා සහ සැලසුම් අධ්‍යක්ෂවරයා ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අක්කරෙයිපත්තුව මහේස්ත‍්‍රාත් එම්. එච්. එම්. හම්සා මහතා නියෝග කළේය.
 
අක්කරෙයිපත්තුව ප‍්‍රාදේශී ලේකම් බල ප‍්‍රදේශයේ පාරවල් තුනක් අලූත්වැඩියා කිරීම ස`දහා රුපියල් ලක්ෂ 60ක් වටිනා කමකින් යුත් කොන්ත‍්‍රාත්තුවක් වෙනුවෙන් සැකකරුවන් දෙදනා මෙම අල්ලස් මුදල ඉල්ලා ලබාගනිද්දි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (28) සවස දීය.
 
අලූත්වැඩියා කළ යුතු පාරවල් තුන සදහා එක් කොන්ත‍්‍රාත්තුවක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් බැගින් රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා ඇති මෙම සැකකරුවන් දෙදනා සම්බන්ධයෙන් කොමිසම වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ නිල නොවන කොන්ත‍්‍රාත්කරුවකු විසිනි.



අදහස් (1)

අල්ලස් ගත් ප්‍රා.ලේ - සැළසුම් අධ්‍යක්ෂ රිමාන්ඩ්

lalithm Friday, 29 May 2020 12:45 PM

දේශපාලුවන්ගේ ක්‍රම ඉගෙන ගෙන ඕව කරන්න එපාද හාමුදුරුවනේ? අනේ අපොයි ඉතින් ජොබ් කට්ටත් ඉවරයි. පවුලත් යන්න ගියොත්..., අනේ මන්දා?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 0 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 6 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 232 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 458 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 264 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 232 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site