IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


’’කොරෝනා රෝහීන් වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බැහැ’’

(රංජන් කස්තුරි)

කොරෝනා ආසාදිතයින් දිනකට 2000කට ආසන්න සංඛ්‍යාවක් අලුතින් හඳුනාගැනීමත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව අධික වීමත් නිසා එය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

එම නිසා සියලුම රට වැසියන් ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවද සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් සිදු කළ නොහැකි බව ද සුදත් සමරවීර මහතා කීය.

රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින කොළඹ රෝගීන්ගේ සංඛ්‍යාව 17,000 ආසන්නයි. රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. දිනකට 2,000 ආසන්න තවත් රෝගීන් හමුවනවා මේ තත්ත්වය සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි.

 



අදහස් (17)

’’කොරෝනා රෝහීන් වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බැහැ’’

jayath Thursday, 06 May 2021 04:34 PM

මිස්ටර් ඔහෙට දැන්ද ඕව මතක් වුණේ? ජාතියේ අවාසනාවට පහළ වූ අය...

:       6       43

PrabaFriday, 07 May 2021 12:14 AM

තීරන ගැනීමේ බලය ඇත්තේ ජාතියේ පිනට පහළ වු දේෂපාලන අධිකාරියට වීමත්, ඔවුන් පත්කිරීමේ බලය හා සෞඛ්‍ය නීති කැඩීමෙ බලය අප සතු වීමත්, හොඳට ගියා.

:       0       0

nihal Thursday, 06 May 2021 07:04 PM

හැමදේම වෙනකල් බලාගෙන ඉඳලා දැන් මිනිස්සු පිටින් දාන්න එපා. දැක්කනේ එක්කනෙක් දාන සංචරණ සීමා දේසපාලකයෙක් අයින් කරනවා. මේ වගේ කොන්ද පණ නැති අයම ඇයි මේ වගේ වගකිවයුතු අංශවලට පත්කරලා ඉන්නේ...?

:       0       0

Demuni Uduwara Thursday, 06 May 2021 07:22 PM

ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඉන්නේ කොහේද?

:       0       0

Demuni Uduwara Thursday, 06 May 2021 07:26 PM

ගෝඨාභය අපේ ජනපති නම්, තත්පරයකින් මුලින් උපුටා දමනු ඇත...

:       0       0

Sri Lanka Thursday, 06 May 2021 08:50 PM

බොරුවට සෙම ලෙඩ්ඩු ඔක්කොම අල්ලන් ගෙනැල්ලා දැන් බොරුවට කියනවා රෝහල් පිරිලා කියලා... ඊට පස්සේ අමාරු ලෙඩෙක් ආපුවාම හරවලා යවනවා. මැරුණාම කොරෝනා ලේබල් එක ගහලා ගොඩවැඩිකරලා කියවනවා. කවුද චෙක්කරලා බැලුවේ PCR යන්ත්‍ර ඇතුලේ මොනවද වෙන්නේ කියලා..? නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...

:       0       0

Sira Thursday, 06 May 2021 09:11 PM

මහ එකාට කියපල්ලා... අපි ඕක මුල ඉඳන්ම දන්නවා. එහෙම නැතිනම් චීනයේ අගමැතිට කියලා බලමු. එතකොට ලණුවක් ඇද්ද ගමන් ඇක්ෂන් ගනීවි..

:       0       0

lakvidu Friday, 07 May 2021 01:15 AM

කණා මුට්ටි බිදිමද?

:       0       0

sachith Friday, 07 May 2021 03:21 AM

හැමදාම මිනිස්සුන්ට වැරැද්ද පටවලා ඇග බේරගන්නවා ඉන්දියාව වගේ තත්වයකට ආවම කියයි සමාජ ව්‍යාප්තියක් නැ කියලා

:       0       0

Mangala sudarshani Friday, 07 May 2021 03:59 AM

සතියක්වත් රට වසා දැමීමට කටයුතු කරන්න. ඉස්පිරිතාලවල අරන් ගියේ නැති කොරෝනා හැදිචච අය ගෙවල්වල ඉන්නවා. මිනිස්සුන්ට ගෙවල්වල මැරෙන්න වෙන්නේ. ආර්ථිකය හදන්න මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ. අලුත් ගොඩනැගිලි හැදුවට දොස්තරලා, නර්ස්ලා මානව සම්පත් සීමිතයි. සතියක්වත් රට වහන්න කටයුතු කරන්න.

:       0       1

චමින්ද ජයනාත් ජයසූරිය Friday, 07 May 2021 04:07 AM

තාම සමාජ ව්‍යාප්තියක් නෑ නේද..? මම හිතන්නෙ රජය අපහසුතාවයට පත් කරන්න කියන බොරුද කොහෙද...?

:       0       2

Shirley suraweera Friday, 07 May 2021 04:31 AM

තවම සමාජගතවෙලා නැතිව ඇති...

:       0       2

nimal Friday, 07 May 2021 05:02 AM

සමාජයේ පැතිරීමක් නෑ කියපු කෙනා, දැන් ඇඟ බේරා ගන්න දඟලනවා.

:       0       3

තාරක Friday, 07 May 2021 05:10 AM

අනේ වසංගත මහත්තයෝ, ඔයා කොරෝනා සමාජගතවෙලා නෑ කියලා රට කෑවා. මේ හැමදේටම ඔයා තමයි වග කියන්න ඕන මපට් මහත්තයෝ!

:       0       2

de silva Friday, 07 May 2021 05:13 AM

රෝහල් සූදානම් කරන්නේ, එන්නත් ගෙන්වන්නේ නැතිව ඡන්ද තබමින්, මුට්ටි ගගේ දමමින් ධම්මික පැණි බොමින් අවුරුද්දකට වැඩි කාලයක් පිස්සු නැටුවා. නිරෝධායන මාෆියාවක් හදාගෙන පිස්සු නැටුවා. දැන්ද මතක් වුණේ...?

:       1       4

රවි Friday, 07 May 2021 05:25 AM

ඉදිරිය දකින්න බැරි ඔබතුමා වගේ අය තනතුරු වලට ගියාම ඔය වගේ ඉලක්කම් කියව කියව ඉන්න පුලුවනි. දැන් හොස්පිටල් හදන්න මහජනතාව වන අපිටද කියන්නෙ. මිනිසුන් එකෙක් මැරුනත් සියයක් මැරුනත් ඒ පාඩුව පියවන්න බැරි බව තේරුම් ගන්න තුරු රෝගය බෝ වීම වලක්වන්න බැහැ. ලංකාවෙ මිනිස්සු බොහොමයක් හිතලා වැඩ කරන්නේ නැහැ එනිසා සංචරනය නැවැත්විය යුතුයි. ඊට පස්සෙ රෝගීන් පිලිබදව සොයා නිසි කලමනාකරනයක් කරන්න. දේශපාලන තීරණ නොව මිනිසුන් ගැන සිතා තීරණ ගන්න.

:       1       4

විපරමා Friday, 07 May 2021 07:24 AM

මෙච්චර කල් මොනවද කෙරුවේ? දැනුයි ඇස් ඇරලා තියෙන්නේ? නිසි කළමනාකරණයක් නැතිකම. මේවට තමුන්ලා වග කියන්ඩ ඕනෑ.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 82 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 146 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 384 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 556 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 228 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 476 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site