
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
කොස් වෙළෙදාම මුවාවෙන් ඊෂි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ යෙදුණු පුද්ගලයකු ඇතුළු මත්කුඩු ජාලයක් මෙහෙයවන රැඳවියකුගේ පෙම්වතියක් හා ත්‍රීරෝද රථ රියදුරෙකු රුපියල් ලක්ෂ 15 කට ආසන්න මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව හෝමගම මූලස්ථානය පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ මත්කුඩු ග්‍රෑම් 107 ක් ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් එක් ලක්ෂ 71,000ක් ,විද්‍යුත් තරාදියක් ,මත්කුඩු එතීමට ගන්නා ඉටිකොළ හා ත්‍රීරෝද රථයක් පොලිස් බාරයට ගෙන ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd