(ජයන්ත සමරකෝන්)
මීගමුව ඉන්ධනාගාරයේ කළ හදිසි සෝදිසි මෙහෙයුමක දී විශේෂ ගණයේ සිර කුටි කිහිපයක තිබී රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනාකමින් යුත් මත්කුඩු තොගයක් සමඟ ජංගම දුරකතන ඇතුළු උපාංග රැසක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර බුද්ධි අංශය පවසයි.
මෙම බන්ධනාගාරය තුළ මෙවැනි වැටලීමක් කර ඇත්තේ දිර්ඝ කාලයකින් පසුව වන අතර බන්ධනාගාර අධිකාරිය කිහිප අවස්ථාවකදීම විරුද්ධත්වය පළ කර තිබූ බවද පැවසේ.
බුද්ධි අංශ නිලධාරීන් 27 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ඊයේ (13) රාත්‍රී මෙම වැටලීම සිදුකර ඇත.
මීගමුව බන්ධනාගාරයෙන් මෙවැනි නීතිවිරෝධී ද්‍රව්‍ය තොගයක් එකවර අත්අඩංගුවට ගෙන ඇති ප්‍රථම අවස්ථාව මෙය වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙලිකොප්ටරයෙන් යයිද දන්නේ නැහැ බලන්න.
අපේ ගමේ නම් දරපු දේශපාලකයාගේ කෙනෙක් නම් ලොක්කා මොනවා හරි කරයි...
බන්ධනාගාර අධිකාරිය විරුද්ධ වීමෙන් පෙනෙන්නේ මේ කූට වැඩ වලට ඔවුන්ගේ සහය ලැබී ඇති බව නොවේද.. එසේ නම් ඔවුන්ට එරෙහිවත් නිතිය ක්‍රියාත්මක කල යුතුයි. කිසිවිටෙකත් ඔවුන්ගේ සහයෝගය නොමැතිව මෙවන් දෙයක් කල නොහැකියි.