(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලබේ පිට්ටුගල හන්දිය අසල සිදුකළ වැටලීමක දී රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා කේරළ ගංජා සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
එම සැකකරු සම්පත් කේරල ගංජා කිලෝ 5 ග්‍රෑම් 533 ක් පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළොන්නාව ප්‍රදේශයේ වයස අවුරුදු 37 ක පුද්ගලයෙකි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.