IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


යුද හමුදාවේ 7210 කට උසස්වීම්

(ඉන්දිකා රාමනායක)

යුද හමුදාවේ 70 වැනි සංවත්සරය  නිමිත්තෙන් හමුදාවේ නිලධාරීන් හා සෙසු නිළයන් 7210 කට උසස්වීම් ලබා දී ඇති බව හමුදාව කියයි.

නිලධාරීන් 210 දෙනකු හා සෙසු නිළයන් 7000 ක්  පිරිසක්   මෙලෙස උසස්වීම් ලබා ඇති බවද හමුදාව සඳහන් කරයි.

නිලධාරීන් 210 දෙනා අතර  දෙවන ලුතිනන් සිටි ලුතිනන් නිළය දක්වා තිදෙනෙක් ද,  ලුතිනන් සිට කපිතාන් නිළය දක්වා  17 ක් ද, කපිතාන් නිළයේ සිට මේජර් දක්වා 150 ක් ද,  මේජර්  නිළයේ සිට ලුතිනන් කර්නල් දක්වා 40 ක් ද උසස්වීම් ලබා ඇති බව හමුදාව සඳහන් කරයි.

යුද හමුදාව ඉතිහාසයේ  සංවත්සරයට  සමගාමීව   විශාල පිරිසකට  උසස්වීම් ලබාදුන්  ප‍්‍රථම අවස්ථාව මෙය  බවද   යුද හමුදාව වැඩිදුරටත් පවසයි.

 

 

 

 



අදහස් (0)

යුද හමුදාවේ 7210 කට උසස්වීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site