IMG-LOGO

යාපනයේ වැඩිම මනාප අංගජන් රාමනාදන්ට

(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)

මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ අංගජන් රාමනාදන් මහතා මනාප 36,365ක්  ලබාගනිමින් යාපනය  දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්ව තිබේ.

‍ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය - ආසන 03

ලබාගත් ඡන්ද සංඛ්‍යාව -1,12,967

01.සිවඥානම් ශ්‍රීදරන් - 35,884

02.ආබ්රහාම් සුමන්තිරන් මදියාපරණන් - 27,834

03.ධර්මලිංගම් සිද්ධාර්තන් -23,840


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 49,337

01.අංගජන් රාමනාදන් - 36,365


ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 45,797

01.ඩග්ලස් දේවානන්ද - 32,146


අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රස්

ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 55,303

01.ගජේන්ද්‍රකුමාර් ඥානකේසර් පොන්නම්බලම් - 31,658


තමිල් මක්කල් තේසිය කූටනි

ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 35,927

01.සී.වී.විග්නේෂ්වරන් - 21,554


 



අදහස් (0)

යාපනයේ වැඩිම මනාප අංගජන් රාමනාදන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site