IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


මැතිවරණයට යොදවන පොලිස් නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්

අජන්ත කුමාර අගලකඩ

මැතිවරණ රාජකාරී කටයුතුවලට යොදවන පොලිස් නිලධාරීන් සඳහා ද වෙනම මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් සෞඛ්‍ය බලධාරීන්ගේ, පොලිස් මැතිවරණ කාර්යාංශයේ නිලධාරීන්ගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (29) පැවැත්විණි.

මහමැතිවරණ රාජකාරී සඳහා යොදවන පොලිස් නිලධාරීන් කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් වළක්වා ගැනීම සඳහා මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කෙරේ.             



අදහස් (2)

මැතිවරණයට යොදවන පොලිස් නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 30 May 2020 02:24 AM

ගරු අධිකරණයේ තීන්දුව තවමත් ලැබිලා නැහැ. ඒත්, මැතිවරණය ගැන සමහර දෙනා ගන්නා තීන්දු තීරණ ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා .එය,ගරු අධිකරණයේ තීන්දුවට බාධාවක් බව කෙනෙකුට සිතෙන්නට පුළුවන් නේද ? අනේ මන්දා ?

:       0       116

rana Saturday, 30 May 2020 03:35 AM

අපි මුඛ ආවරණයක් නැති ගියොත් දඩ, ඊයේ අපි දුටුවේ පොලිසිය ඉදිරියෙන් ආවරණ නැතිව යනවා. නීතිය රකින්නන් කෝ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 143 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 991 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site