(චමිල් රූපසිංහ)
මහනුවර ජාතික රෝහලේ අක්ෂි සායන ප්‍රතිකාර ඒකකයේ රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු වීමෙන් එම ඒකකය විෂබීජ හරණය කිරිම සදහා තාවකාලිකව වසා දැමු බව මහනුවර ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ඉරේෂා ප්‍රානන්දු මහත්මිය සඳහන් කළාය.
එනමුත් රෝහලේ සෙසු වැඩකටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත් එම අංශයේ අනිකුත් කාර්‍ය මණ්ඩලය අද දිණ පි සි ආර් පරික්ෂණයන්ට ලක් කරන බවද අධ්‍යක්ෂ වරිය පැවැසිය.
එම අංශය විෂබීජ හරණය කරන නැවත අරඹන තුරු තාවකාලිකව එම අංශයට නව රෝගීන් බාර ගැනීමද තාවකාලිකව අත්හිටවූ බවත් රෝහල් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් ඳහන් කළාය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහනුවර රෝහලේ අක්ෂි සායනය තාවකාලිකව වහයි