IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


පොළොන්නරුවේ ගැබිනි මව්වරුන්ට රෝහල් අවශ්‍යතා වෙනුවෙන් ගිලන්රථ සේවයක්

(ක.ග.කරුණාරත්න )
 
පොලොන්නරුව දිස්ත‍්‍රික්කය තුළ  සිටින  ගැබිනි මව්වරුන්ට හදිසි රෝහල් ගතවීමේ අවශ්‍යතාවයකදී පැය 24ක් පුරා ක‍්‍රියාත්මක නව ගිලන් රථ සේවාවක් ආරම්භ කර ඇතැයි පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා පවසයි.
 
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ඇතුලූ පුහුණු සෞඛ්‍ය කාර්යමණ්ඩලයක්ද ඒ සඳහා යොදවා තිබේ.
 
දැනට රජය මගින් සළසා තිබෙන 1990 සුව සැරිය ගිලන් රථ සේසවාව ලබා ගැනීමට නොහැකි අවස්ථාවලදී මෙම නව ගිලන් රථ සේවය ලබා ගත හැකි බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා කීය.
 
නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය මගින් ඇඳිර නීතිය පනවා තිබීමෙන් මහජනතාව කිසියම් අපහසුතාවට පත්වීම මඟහැරවීම සඳහා මේ ක‍්‍රියා මාර්ගය ගැනීමට තීරණය කල බවද පැවැසීය.
 
027 31 22244 දුරකථන අංකයට ඇමතුමක් ලබාදී තම අවශ්‍යතාවය සහ ලිපිනය දැනුම්දී මෙම සේවාව ලබා ගත හැකිය.



අදහස් (0)

පොළොන්නරුවේ ගැබිනි මව්වරුන්ට රෝහල් අවශ්‍යතා වෙනුවෙන් ගිලන්රථ සේවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 499 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 471 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site