Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2021 ජනවාරි මස 21 වන බ්‍රහස්පතින්දා
ශ්රී ලංකාවේ 13 වැනි පාර්ලිමේන්තුව තෝරා පත්කරගැනීම සඳහා පැවැති මහ මැතිවරණයේදී ඡන්ද 68,53,693ක් ලබාගනිමින් අති විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 128ක් දිනාගැනීමට සමත්විය.
මහ මැතිවරණයේදී දෙවැනි ස්ථානය හිමිකරගත් සමගි ජන බලවේගය ඡන්ද 27,71,984ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 47ක් දිනාගත්තේය.
ඉලංකෙයි තමිල් අරසුකච්චි ඡන්ද 3,27,168 ක් ලබාගනිමින් මන්ත්‍රීධූර 9 ක් දිනාගත් අතර ඡන්ද 4,45,958 ක් ලබාගත් ජාතික ජනබලවේගය මන්ත්‍රීධූර 2 ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට එකම මන්ත්‍රීධූරයක් හෝ දිනාගත නොහැකි විය. එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,49,435 ක් වූ අතර එය ප්‍රතිශතයක් වශයෙන් 2.15% කි.
Bandara Friday, 07 August 2020 12:22 AM
ජය වේවා..!!! දැන් වැඩකරලා පෙන්වන්න. නැතිනම් ඊළඟපාර ටිකක් අමාරු වෙයි.
Reply : 1 232
Bamunuarachchi Friday, 07 August 2020 12:01 PM
මහත්තයෝ 2005 සිට වැඩකර පෙන්නුවා නේද? ගිය අවුරුදු 5 කරපු වැඩක් පෙන්වන්න බැරි වුණු නිසා නේද අකුලගෙන යන්න වුණේ?
Reply : 31 135
විමල් Saturday, 08 August 2020 09:14 PM
නාලක ගොඩහේවා, දිලිත් ජයවීර වගේ වියත්තුත් දැන් සැදී පැහැදී ඉන්නේ කොටස් වෙළෙඳ පොළේ වැඩ පෙන්වන්න
0 0
විමල් Saturday, 08 August 2020 09:14 PM
නාලක ගොඩහේවා, දිලිත් ජයවීර වගේ වියත්තුත් දැන් සැදී පැහැදී ඉන්නේ කොටස් වෙළෙඳ පොළේ වැඩ පෙන්වන්න
0 0
SL Friday, 07 August 2020 01:28 AM
රනිල් මංගල ඇතුලු එජාපයින් රටට කරපු හානිය සුව කිරීමට හැකි වේවා... සජිත්ට මොලේ පෑදේවා. ඔහුට ලැබුණු බහුතර ඡන්ද ජනාධිපති ප්‍රේමදාස නිසා විය යුතුයි. ජවිපෙ NGO කල්ලිය ඩයස්පෝරාවෙන් ඉදිරියටත් යැපෙනු ඇත. පරණ ජවිපෙ දැන් නැත. ගෝඨාභය ජනාධිපති ගැන රටම බලාපොරොත්තු දල්වා බලා සිටියි...
Reply : 94 531
Raveendra Friday, 07 August 2020 07:50 AM
දියවන්නාවට පැමිණි අලුත් සහ පැරණි බාල මහලු තරුණ "225 ටම" අප ප්‍රසිද්ධියේ මෙසේ අභියෝග කිරීමට කැමැත්තෙමු.. 1. සියළුම අය තම තමන්ගේ සියලුම වත්කම් (ආත්තම්මලා දුන් මුතු, මැණික් රන්රිදී ,පැණි වළලු ඇතුළුව) දියවන්නාව අසුචි වලට යාමට පෙර සියලුම මාධ්‍යවල වටිනාකම් රුපියල් වලින්ම සඳහන් කරන ලෙස.. 2. තමන් තනතුර බාරගත් දා සිට සෑම මසකම අවසානයේ තමන් විසින් වියදම් කළ මහජන මුදල් ප්‍රමාණය සහ ඒ ඒ මුදල් වෙනුවෙන් මහජනතාවට කළ සේවය සවිස්තරාත්මක වාර්තාවක් සියලුම මාධ්‍යවල පල කිරීම.. 3. කිසියම් හෝ ව්‍යාපෘතියක් මහජන මුදලින් කලේ නම් "අවසානයේ තමන්ගේ පමණක් නොව කිසිඳු දේශපාලුවෙකුගේ නමක්, ගමක් " මහජන මුදලින් නාම පුර්වවල සඳහන් නොකිරීම. 4. විදේශගත වුයේ නම් කොතරම් මහජන මුදල් වැය කරාද, එහි ප්‍රතිඵල වාර්තාවක්, එම ගමනට ගෙදර අඹුව හෝ ඥාතින් රැගෙන ගියා නම් එම විස්තරද ඇතුළුව ප්‍රසිද්ධ කිරීම.. 5. තීරුබදු සහන වාහනයක් ගන්නේ නම් සහ එය විකුණනවිට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට ප්‍රසිද්ධියේම කටයුතු කිරීම. 6. අධික මහජන මුදලින් වියදම් කර ඉතාමත්ම අධි පෝෂ්‍යදායි ආහාර පිනට තුන් වේල ගිල දැමීම හැකිතාක් දුරට අඩුකිරීම තමයි...
Reply : 0 1023
Bamunuarachchi Friday, 07 August 2020 01:55 AM
කෝ ටැලිෆෝන් ගොයියන්...? කෝ ජෙප්පන්? අනේද කියන්නේ...?
Reply : 441 652
Bamunuarachchi Friday, 07 August 2020 02:36 AM
සිංහලයෝ සම්පූර්ණයෙන්ම සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කෙරුවා.
Reply : 303 1016
ase Friday, 07 August 2020 06:48 AM
වැරදිවට හිතන්න එපා... අපි දුන්නේ ජනාධිපතිට පරණ ඇයො නැතිව අලුත් ගමනකට.
Reply : 19 37
Bamunuarachchi Friday, 07 August 2020 12:07 PM
අලුත් අය නුපුරුදු ගමනක් යන්න යනවිට මගපෙන්වන්න පරණ අය ඉන්න ඕනේ. ඉංග්‍රීසි කියමනක් තිබෙනවා ‘‘අලුත් කොසුවලින් හොඳට අතුගෑවුණාට අහුමුලු දන්නේ පරණ කොසු‘‘ කියලා. 225ම අලුත් කට්ටිය පාර්ලිමේන්තු ආවොත් සියලු දෙනාටම පසුපෙළ බංකුවල තමයි වාඩිවෙන්න සිදුවන්නේ.
0 0
දිලාන්' Friday, 07 August 2020 03:33 AM
අන්තිමට වුනේ ඔන්න ඔහොමයි, රටේ ජනතා ආකර්ෂණය අඳුනාගන්න අසමත්වීම කණගාටුවට කරුණක්...
Reply : 86 136
Champa Friday, 07 August 2020 04:54 AM
2010 ඡන්ද ප්‍රතිඵලමයි. එදා 144යි. අද 145යි. 2010 ඡන්ද ප්‍රතිඵලමයි. එදා 144යි අද 145යි. එදා 2/3 ප්‍රතිඵලයට නම් සතුටු වුණා. හැබැයි අද එහෙම නැහැ. එම්සීසී ගිවිසුම අත්සන් කිරීම, කොළොඹ ජැටියේ නැගෙනහිර පර්යන්තය විකිණීම, රටේ පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථාන විනාශ කිරීම, රටේ ඉඩම් විදේශිකයන්ට කුණු කොල්ලයට විකිණීම, ගල්කිස්ස මුහුද ගොඩ කිරීම හරහා සිදුවුණු දූෂණ, සීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙන කාන්තා සහ ළමා අපරාධ - ඡන්දය එක්ක මතක් වෙන්නේ මේවා....
Reply : 214 340
Raveendra Friday, 07 August 2020 05:40 AM
225 ක් වූ අප වැනි උදවියට.. අවුරුදු 5ක් සැප ගැනුමට ඡන්දය දුන්නාට... එහෙව් දෙයක් කළ මිනිසුනි නුඹලාට ... තිස්තුන් කෝටියක් දෙවිවරු රැකදේවා සැමදාට..
Reply : 1 186
pradeepa Friday, 07 August 2020 05:54 AM
දැන් ජනතාවගේ වැඩ ඉවරයි. දැන් ආණ්ඩුවට 2/3 ලැබුණානේ... ඒක නිසා ජනතාවගේ ටැක්ස් අඩුකරලා, පඩි වැඩිකරලා, බඩුමිල අඩුකරලා, රැකියා වැඩිකරලා, පුළුවන් තරම් සහනද දීලා, සෞඛ්‍ය, අධ්‍යාපන පහසුකම් වැඩිකරලා අපේ රට සුරපුරයක් කරන්න දැන් ප්‍රශ්නයක් වෙන එකක් නැහැනේ...
Reply : 1 113
sharm warn Friday, 07 August 2020 06:03 AM
මොනවා වුණත් පොහොට්ටුවේ ලොක්කෝ එක දෙයක් දන්නවා. ලංකාවේ බහුතරේට කිසිම දේශපාලන දැනුමක්වත්, සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා අවබෝධයක්වත් ඇත්තේම නැහැ කියන එක. ඒ නිසා ඕන බලියක් අරින්න පුළුවන් කියලා. ඒකතමයි මේ පාරත් 68ලක්ෂයක් ඔප්පුකරලා පෙන්නුවේ ... අපි මෙතන හූල්ලනවා... සංවර්ධිත රටක් දකින්න.
Reply : 2429 383
RR Friday, 07 August 2020 07:13 AM
ඔව් හිතාගෙන ඉන්නේ ඔයා මහ ලොකු දැනුම් තේරුම් ඇති කෙනෙක් කියලා වෙන්න ඇති. ඒ වුණාට ඔබ ඉන්නේ මොළය උඩ ඉඳගෙන. ඒකයි මේ අවුල..!
Reply : 401 503
sharmwarn Friday, 07 August 2020 09:30 AM
මොලේ උඩ ඉඳගෙන ඉන්නේ කවුද කියලා දැන් මේ ඔප්පු කරලා තියෙන්නේ... මේ අවුරුදු 5ම බලන් ඉන්න දෙයක් නැහැ.තව මාස 2-3ක් යද්දී පෙනේවි. එතකොටත් මොකක්හරි කියමු. අවුලක් නැහැ.
64 81
ajith Friday, 07 August 2020 07:18 AM
ලංකාවේ මිනිසුන්ගේ දේශපාලන සවිඥාණික බව උප්පැන්නයේ සිට බොරුව මූලික කරගත් ජන සමාජයක් ඉල්ලන්නේ තමන් වැනි නායකයින්ය...
Reply : 1 156
Raveendra Friday, 07 August 2020 06:12 AM
අද මුදලට පමණකි. එනමුත් හෙට ණයටම දෙනවනේ.. එලෙසින් ඊළඟ අවුරුදු 5 අපි සංවර්ධනෙ කරනවනේ... ඒ බව අවුරුදු 70ක් ලක්දෙරණින් හොඳටම පෙනුණානේ... ලබන අවුරුදු 5ත් එලෙසම අපි සංවර්ධනෙ කරනවනේ...
Reply : 10 124
janahitha Friday, 07 August 2020 06:45 AM
කොයි බොල මේ බයියෝ...? දැන් දකුණේ වේලෙන පොල්...
Reply : 7 41
Bamunuarachchi Friday, 07 August 2020 11:57 AM
පැරදිලාවත් කටේ නරිවාදම ගිහිල්ලා නැහැ. ටෙලිෆෝන් ලොක්කත් ඔය නරිවාදමමයි දෙඩෙව්වේ...
Reply : 60 18
සමිත සේනක අලුත්ගමගේ. Friday, 07 August 2020 07:24 AM
ජනතා තීන්දුවට අප ගෞරව කොට හිස නමමු. අප මධ්‍යස්ථ මතධාරීන් ලෙස හොඳනරක යන දෙකම සද්භාවයෙන් පෙන්වා දුන්නෙමු. අප අපහාස නොකළෙමු. ඒ බව මේ තීරයේ බොහෝ දෙනා දනිති. මේ ලැබූ ජයග්‍රහණයට අපද යම් ප්‍රමාණයක හෝ දායකත්වයක් දැක්වූ බව සිතේ. හැමදේටම එහෙයි කියන අයට වඩා කාරුණිකව හොඳ නරක පෙන්වා දෙන්නා යහපත් සේවයක් සලසන බැවිනි. ජනපතිතුමා මර්දනයට මෙන්ම, කුඩ්ඩන් පාතාලයන් මර්දනයේදී අගනා ක්‍රියාමාර්ග ගැන අප කවදත් රජයට ප්‍රශංසා කළෙමු. හැමදේටම එහෙයි නොකියා කාරුණිකව වැරැද්ද පෙන්වා දුන්නෙමු. මේ ජයග්‍රහණයට ද සුබ පැතීමට අප කුහකයන් නොවෙමු. මේ අදහසට දොස් නොකියන ලෙස අප ඉල්ලා සිටිමු. මන්දයත්, එය රටේම ජනතා අභිලාෂය වන බැවිනි. අගනා ජනතා මෙහෙවරක් සඳහා අපි නව රජයට සුබ පතමු.
Reply : 207 170
Bamunuarachchi Friday, 07 August 2020 11:44 AM
හැමදේටම එහෙයි නොකියා කාරුණිකව වැරැද්ද පෙන්වා දුන්නේ කවුද? කාටද? ඒ බව පැහැදිලි කරන්න.
Reply : 26 29
බද්රානි Friday, 07 August 2020 07:58 AM
ඇත්තෙන්ම ඒ ජයග්‍රහණය නම් මල් පහයි!! දිනුවා කියලා හිතාගෙන ඉන්න අය තව හයියෙන් උඩ පනින්න.. අන්න එතකොට තමයි අනාගතයේදී තව හොඳටම පහවෙන්නේ... සමහර දිස්ත්‍රික්කවල පළවෙනියන් දැක්කම, අර කොහෙන්ද මන්දා හිනායනවා. එන්න, අපි ඔක්කොම එකට එකතු වෙලා ජොලියේ ජීවත් වෙමු.
Reply : 3 148
Bamunuarachchi Friday, 07 August 2020 11:33 AM
අපිටත් ගම්පහට, කලුතරට පත්වෙච්චි ටෙලිෆෝන්කාරයෝ දැක්කාම හිනායනවා.
Reply : 16 86
බද්රානි Friday, 07 August 2020 02:45 PM
බමුණු ඔය හිනා වෙන හැටියට, අනාගතයේදී, හිනාව නතර කර ගන්න බැරි වෙයි ද කියලයි මට තියන බය? බලාගෙන, ඕනෑවට වඩා හිනාවෙන්න ගිහිල්ලා, රාජසභාව උදහස් වෙන්න පුළුවන්...
33 31
ANURA Friday, 07 August 2020 08:05 AM
සජිත් විශ්ෂ්ඨයි. මාස එකහමාරෙන් වැඩ පෙන්නලා තියෙනවා. කොහොමත් ලංකාවේ ජනාධිපති ඉන්න පැත්තෙම තමයි පාර්ලිමේන්තුවත් තියෙන්නේ.. සජිත්ගේ ජය වැඩි ඈතක නොවේ...
Reply : 44 58
Bamunuarachchi Friday, 07 August 2020 11:28 AM
සජිත්ට වැඩි ඈතක් නැහැ එළියට තල්ලු වෙන්න...
Reply : 34 78
Bamunuarachchi Friday, 07 August 2020 11:48 AM
හලෝ කියන්නකෝ සජිත් විශිෂ්ඨයි, පරදින හැටි මම පෙන්වමි කියලා පෙන්නුවා නේද? ඔයවගේ කෙනෙකුට ඡන්දය දෙන්නේ කවුද හලෝ...? මට කියන්න රටක රාජ්‍ය නායකයෙකුට තියෙන්න ඕනෑ ගුණයක් එයාට තියෙනවද කියලා?
Reply : 27 101
චමින්ද Friday, 07 August 2020 08:23 AM
එතෙක් තිබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 1977 දී ජේ.ආර් හයෙන් පහක බලයක් ලබා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසුවා. (නමුත් අද උදේ එක් රූපවාහිනි වැඩසටහනක කිව්වා ජේ.ආර්.ට තිබුණේ සියයට 50ටත් අඩු බලයක් කියලා) ජේ.ආර්ටත් ඒ පණ්ඩිතයාටත් අදහසක් ඇතිවූණාද දන්නේ නැහැ. මෙලෙස මනාප ක්‍රමයක් ඇතිකලේ. කියලා මටත් හිතෙනවා කොහොම වුණත් කමක්නැහැ... දැන් තියෙන බලය අනුව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (පළාත්සභා අහෝසිකර) සම්පූර්ණයෙන්ම වෙනස්කර අළුත් ව්‍යවස්ථාවක් ඇතිකරන්න. පළාත්සභා වෙනුවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් පත්කරන ක්‍රමයක් හදන්න.
Reply : 0 78
Bamunuarachchi Friday, 07 August 2020 11:26 AM
අනේ පව් රනිල් මහතා ජාතික ලැයිස්තුවෙන් පත්කරමු. අන්දරේ නැති රාජසභාවක් වෙනවා පාර්ලිමේන්තුව...
Reply : 13 56
Rata Perata Friday, 07 August 2020 12:35 PM
මෙතෙන එක්කෙනෙක් අනුන්ට කහිනවා. ඒත් බොහොමයක් කතා කරන්නේ රටේ සමස්ථ ජනතාව ගැන. හරි විදිහට ගියොත් හොඳයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.