IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාර්ලිමේන්තු භෝජනාගාරයේ නිලධාරියෙක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ භාණ්ඩ භාරගැනීමේ නිලධාරියා පලතුරු  සැපයුම්කරුවෙකුගෙන් රුපියල් 60,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.

කඩුවෙල බස් නැවතුම ආසන්නයේදී සැකකරු  අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරිය කීවාය.  

පාර්ලිමේන්තුවට පලතුරු සපයන පුද්ගලයාට එම සැපයුම දිගටම කරගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු කර දෙන බව පවසා මාසෙකට රුපියල් 30,000 බැගින්  සැකකරු අල්ලස් මුදලක් ඉල්ලා තිබිණි.  පසුගිය මාර්තු සහ ජුනි  මාසට අදාළ මුදල්  ලබාගනිද්දී  ඔහු අත්අඩංගුවට  ගත්  බව  අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් පැවසුවාය.



අදහස් (7)

පාර්ලිමේන්තු භෝජනාගාරයේ නිලධාරියෙක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

siri Thursday, 03 September 2020 02:53 PM

පාර්ලිමේන්තු භෝජනාගාරයේ කෑම වෙනුවට ගෙදරින් ගේන්න කෑම එකක්...හොරෙන් කන්න ඉඩදෙන්න වෙන්න ඇති අල්ලස ගන්න ඇත්තේ...

:       3       96

Sisira Thursday, 03 September 2020 03:10 PM

පාර්ලිමේන්තුවේ නම් ඉතින් කොහොමත් ඔහොමනේ..

:       0       45

abc Thursday, 03 September 2020 04:49 PM

දූෂිත පුද්ගලයින්ගේ ඡායාරූප පළ කරන්න. එවිට දඬුවමක් ලබාදී හිරේ යවනවාට වඩා සමාජයෙන් කොන්කිරීම සිදුවිය යුතුවේ..

:       1       91

chandana Thursday, 03 September 2020 05:06 PM

පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න අනිත් අයත් ජරාව ගන්නකොට පුලුවන්නම් අත්අඩංගුවට ගන්න.

:       0       0

Ruwan Friday, 04 September 2020 02:46 AM

පාර්ලිමේන්තු සභාගර්බයේ ඉන්න අයගෙන් වෙන්න ඕන මෙයා මේ ආදර්ශය ගන්න ඇත්තේ.

:       0       1

Sri Lanka Friday, 04 September 2020 04:45 AM

ඔය නිලධාරී විතරක් නොවෙයි පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරු අල්ලස් ගන්නේ නැද්ද.?

:       0       1

gamini Friday, 04 September 2020 04:57 AM

අනිත් අය කොටි ගණන් ගන්නකොට මෙයා 30000, සාධාරනයිද මන්දා.?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 58 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 99 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 311 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 469 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 208 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 440 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site